GSP+ සහනය ලබා ගන්නා ලෙස ආණ්ඩුවට බල කරමු!
යුරෝපීය සංගමයේ ජීඑස්පී ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට උදා වී ඇති අවස්ථාව යළි තීරණාත්මක මං සන්ධියකට පැමිණ තිබේ. අගමැති වික්‍රමසිංහට ලිපියක් එවමින් යුරෝපා සංගමය කියා ඇත්තේ එලඹෙන මැයි 14 දින…
යුරෝපීය සංගමයේ ජීඑස්පී ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට උදා වී ඇති අවස්ථාව යළි තීරණාත්මක මං සන්ධියකට පැමිණ තිබේ. අගමැති වික්‍රමසිංහට ලිපියක් එවමින් යුරෝපා සංගමය කියා ඇත්තේ එලඹෙන මැයි 14 දින…
සමනලී ෆොන්සේකා විසින් ෆේස්බුක් සමාජ ජාලයේ ප්‍රසිද්ධ කරන ලද එක්තරා ඡායාරූපයක් සම්බ්ධයෙන් මේ වන විට සිංහල-බෞද්ධ දෘෂ්ටිවාදය කැලඹී තිබේ. සමනලී සිදු කර ඇත්තේ වෙනත් අයෙකු විසින් පළ කරන ලද ඡායාරූපයක් ‘ශෙයාර්’ කර…
මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් සිදුවූ විනාශය මේවන විට විපක්ෂයේ ආණ්ඩු විරෝධී ප්‍රධාන සටන් පාඨය බවට පත්වී ඇත. මැති ඇමැතිවරු, මහ ඇමැතිවරු කොමිස් චෝදනා නඟමින් එකිනෙකාට චෝදනා කර ගනිති. මහින්ද පාලනයට මේ…
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග වෙත ලියන විවෘත ලිපියයි ජාතික ඒකාග‍්‍රතා සහ සංහිඳියා කාර්යාංශයේ සභාපතිනී හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග කොළඹ අලූත් ශ‍්‍රී ලංකාවක් පිළිබඳ ප‍්‍රතිඥාව ඉෂ්ට කිරීම වර්ග කිලෝ මීටරයක අගය…
මගේ ළගම මිතුරෙකුගේ විවාහ මංගල්‍යය සදහා සති කිහිපයකට පෙර මඩකළපුවට ගියෙමි. මංගල උත්සවයට පෙර දින රාත්‍රියේ ඔහුගේ මිතුරන් සදහා පැවති සාදයට ගොස් නවාතැන් පළට එන අතරතුර, පැරණි කල්ලඩි පාලම උඩ මදකට නැවතී…
Image: AFP PHOTO / Ishara S.KODIKARA/lagostelevision දැන් කසළ බැහැර කිරීම අත්‍යවශ්‍ය සේවාවකි. ආණ්ඩුවට අවසානයේදී මර්දන නීතියක් මත සිය සැළසුම් රැදවීමට සිදුවී තිබේ. කසළ ගොඩ ගැසීමට විරුද්ධව මතුවූ මහජන බිය රාජපක්ෂවාදීන් සිය බලය…
අපි ආණ්ඩුව අනවශ්‍ය ලෙස විශ්වාස කරමු. මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම පිලිබද විග්‍රහකිරීමේදී, ආණ්ඩුවේ ප්‍රතිපත්ති විවේචනය කරණ, බහුතරයක් ශ්‍රී ලාංකිකයන් විසින්, ආණ්ඩුවේ යුධ ප්‍රතිපත්තිය සාධාරණය කරණු ලබයි. යුද්ධයේදී, මිනිසුන් බර අවි මගින්…
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මීතොටමුල්ල ඛේදවාචකයෙන් අවතැන් වූ ජනතාව හමුවට ගොස් දැඩි ලෙස විරෝධය පළ කළ අයගේ පවා හිස අතගා සැනසූ පුවතක් ඊයේ සමහර මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි. මේ අතරම, පොලිස්…
කැලැන්ඩර කොළවලත්, මාධ්‍ය ව්‍යාපාර අතරතුරේත් “සිංහල-දෙමළ අලුත් අවුරුද්ද” යැයි සඳහන් වුවද අවුරුද්ද සෑම විටම සිංහලයාගේ තනි බූදලක් බවට පත්කරගෙන හමාර බවට මා තැබූ එක්තරා ෆේස්බුක් සටහනකට ලැබූ තිබුණු ප්‍රතිචාරවලින්ද ඒ බව තහවුරු…
මගේ තාත්තා, මගේ තාත්තාගේ තාත්තා, ඒ විතරක් නෙවෙයි මගේ තාත්තාගේ සීයා පවා ඉපදුණේ හැදුනේ වැඩුනේ මේ ගමේ. පරම්පරා ගාණක් තිස්සේ මුල්ලයිකුලම් තමයි අගේ ගම. මම ඉපදෙන්නත් අවුරුදු ගාණකට කලින් ඉදන් ගමේ තියෙන…
2016, සිංහල සහ දෙමළ අලුත් අවුරුදු පණිවිඩය මගින්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයා, ශ්‍රී ලංකාව තුල, ප්‍රජාතන්ත්‍රවාය සහ නිදහස ප්‍රතිෂ්ටාපනය, දුෂණය සහ ප්‍රචණ්ඩත්වය අවසන්කිරීම, සංහිදියාව ස්ථාපනය සහ අන්තර්ජාතික ප්‍රජාවගේ හොද හිත දිනා ගැනීම…
‘සිංහල-දෙමළ අලුත් අවරුද්දට මුලු රටම මගුල් ගෙයක් වගෙයි‘ අද(13) උදෑසන රේඩියෝ නාලිකාවක හිනාවෙවී නිවේදකයෙක් කියනු ඇසිනි. දකුණේ ගම්, නගර දෙස බැලූ විට එය එසේ යැයි ඔනෑම කෙනෙකුට කියන්නට හැකිය. නමුත් මේ ලංකාවේම…
මුල්ලිකුලම් මිනිසුන්ට සිය පාරම්පාරික සියලු දේපලත්, ආදරණිය මතකයනුත් හැරදමා මීට වසර 11කට පෙර අවතැන් වන්නට සිදු වූයේ ඊනියා මාණුෂික මෙහෙයුම නම් ජනඝාතක යුද්ධය විසින් ඇති කළ ප්‍රතිඵලයකිනි. නමුත් යුද්ධය අවසන් වන විට…
ගී ෆෝක්ස් ඔහුගේ මිනී වළේ ඇඹරෙනවා ඇති. නැතහොත් කරණම් ගහනවා ඇති. ඔහු 1605 දී එංගලන්ත පාර්ලිමේන්තුව විනාශ කිරීමේ වෑයමක් ගත්තේය. ඒ වරදට ඔහුව එල්ලා හතරට පැලූවේය. ඒ වර්ගයේ අනිත් අයට පාඩමක් පිණිස…
පසුගිය දිනක, මම මොරගහහේන- තලගල, සුනේත්‍රාරාම විහාරස්ථානය වෙත ගියෙමි. කළු කලිසම සහ දිග කමිසයකින් මම සැරසී සිටියෙමි. පන්සලෙහි, ගල් පඩිපෙළ අසල දී, යම් දැන්වීමක් මාගේ ගමන වැළැක්වීය. දැන්වීම නම් “විහාරස්ථාන යනු, සිත…
විමල් වීරවංශ යනු කාබාසීනියාකාරී දේශපාලඥයෙකි. සමහර විට අනගාරික ධර්මපාලගෙන් පසු තමන්ගේ චතුර කථිකත්වය තුළින් සෑහෙන පිරිසක් වාර්ගික උන්මාදයකට තල්ලු කැරවිය හැකි පුද්ගලයා විමල් වීරවංශ විය හැකිය. කෙටි කාලයක් තිස්සේ ඔහුගේ නායකයා වු…
අප්‍රෙල් කැරුල්ලට වසර 46කි. සමාජවාදී ශ්‍රී ලංකාවක් අපේක්ෂාවෙන් සිය තරුණ දිවිය කැප කළ 71 පරම්පරාව දැන් ජීවිතයේ සැදෑ සමය ගතකරයි. එම පරම්පරාවෙහි සුලුතරයක් පමණක් තවමත් යහපත් ශ්‍රී ලංකාවක් සඳහා විවිධ තලයන්හි සිය…