කොන්දක් නැති ආණ්ඩුවක රෝග ලක්ෂණ දෙකක්: ගීතා කුමාරසිංහ සහ ගලගොඩඅත්තේ ඥානසාර
යහපාලන ආණ්ඩුව බලයට පත් වූ දා සිට රටට දැනෙන වැඩ කොටසක් කළ කාලය වශයෙන් තවමත් සටහන් වන්නේ පළමු දින 100 වකවානුවයි. ඒ කාලය තුළ, ඓතිහාසික වැදගත්කමක් ඇති කාර්යයන් කිහිපයක් කෙටි කාලයක් තුළ…