‘මිනිසුන්’ වෙනුවෙන් නොව ‘තුවක්කු’ වෙනුවෙන් ලියන්නෝ!
ලේ වැකි යුද්ධය අවසන් වී වසර 8ක් ගෙවෙමින් තිබේ. උතුරු සහ නැගෙණහිර අහසේ සෑම වේලාවකම නැගෙමින් තිබූ වෙඩි බෙහෙත් දුමාරය දැන් නැත. නමුත් වන්නි මහපොළවේ තවමත් ඒ වේදනාවන් එසේම පවතින් බව ඒ9…
ලේ වැකි යුද්ධය අවසන් වී වසර 8ක් ගෙවෙමින් තිබේ. උතුරු සහ නැගෙණහිර අහසේ සෑම වේලාවකම නැගෙමින් තිබූ වෙඩි බෙහෙත් දුමාරය දැන් නැත. නමුත් වන්නි මහපොළවේ තවමත් ඒ වේදනාවන් එසේම පවතින් බව ඒ9…
මේ සටහන මෙසේ ලියන්නට සිතුණු අවස්ථාව මා හට ගෙන දුන් හේතුව අසූ නවය කාලය තුල මට හමු වූ ඉතා හෘදයාංග මිතුරෙකු නිසා ය. අප දෙදෙනා මුණ ගැසෙණුයේ මොනාරෝ ආරක්ෂක සේවයේ සිකියුරිටි කාරයන්…
Image:Killinochchi/S.Samarakoon 2017 සම්පත් සමරකෝන් වන්නියේ සමූල සංහාරයන්ට යොදාගත් මාරක අවි තවමත් සජීවී යැයි කියාපාන විශාල උණ්ඩයක් බිත්තියක වැදී තිබෙන අයුරින් සැකසුණු ඊනියා ජයග්‍රහණයේ සංඛේතයක් කිලිනොච්චියේ පාරට යාබදව පෙනෙයි. ඒ අසලින් යන වන්නියේ…
Image by:Sunanda Deshapriya මේ දිනයන්හි ජීනීවාහි මුළුදෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි ශ්‍රී ලංකාව පිළිබඳ අවධානය එතරම් ඉහළ මට්ටමක නැති බව මුල් දින කිහිපය තුළ පැවැති රාජ්‍ය ප්‍රධානීන් සහභාගි වූ ඉහළ පෙළේ…
කිළිනොච්චියේ කොවිල අසල තාවකාලිකව තනා ගත් තහඩු මඩුවක ඔවුන් වාඩි ලා සිටියි. අතුරුදන් කරන ලද තමන්ගේ සැමියන්, දරුවන් සොයා දෙන ලෙස ඉල්ලා මේ මව්වරු, පියවරු එසේ වාඩිලා සිටින්නේ පසුගිය 20වනදා සිටය. අසල…
Image | @vikalpa/Sampath Samarakoon සෙල්ලම්මාට වයස අවුරුදු 83 කි. ඇගේ ගෙවල් පිහිටා තිබෙන්නේ උතුරු පළාතේ, මුලතිව් දිස්ත්‍රික්කයේ, පුදුකුඩිඉරුප්පු නැගෙනහිර, අංක 7 කලාපයේ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එහාපැත්තේය. සති දෙකකටත් වැඩි කාලයක්, ඇය…
Image: Vikalpa/ Sampath Samarakoon 2016 දෙසැම්බරයේ මා යාල්දේවිය එනතුරු කොළඹ කොටුව දුම්රිය පොළෙහි හිඳ බලා සිටියෙමි. මා අසල සිටි මැදිවිය ඉක්මවූ පිරිමියෙක් මෙසේ විමසීය. පිරිමියා: යාල්දේවි එනකන්ද? මම: ඔව් පිරිමියා: ආසනයක් වෙන්කර…
ස්ත්‍රීන් අත්අඩංගුවේ තබා ගෙන දුෂණය කරමින් හා ලිංගික අපරාධ කළ බවට චෝදනා ලබන ලංකා යුද හමුදා නිලධාරීන් හය දෙනකුගේ විස්තර සහිත වාර්තාවක් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා…
‘බලාපොරොත්තු ඉටුවනතුරු අධිෂ්ඨානය අත් නොහරිනු!’ යැයි ස්වාමි විවේකානන්දන් කියලා තියෙනවා. මඩකලපුව, ස්වාමි විවේකානන්දන් ක්‍රීඩාංගනයේ රැදී සිටින මගේ ජනතාවට මම කියන්නෙත් එයයි. අපේ ගමන යාමේදී අපට නිරන්තරයෙන්ම බාධා ඇති විය හැකියි. අපි ඒ සඳහා,…
එල්ටීටීඊ සංවිධානය යළි ගොඩනැගෙන බවට රාජපක්ෂ කඳවුර බිය ඝෝෂා නන්වන්නට පටන් ගෙන තිබේ. ඊට අලුත්ම නිමිත්ත නම් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක පාර්ලිමේන්තු මංත්‍රී සුමන්දිරන් ඝාතන සැළැස්මක් සම්බන්ධයෙන් හිටපු එල්ටීටීඊ සාමාජිකයන් කිහිප දෙනෙකු…
”….ඒ අයට ආසාධාරණයක් උනා. ඒවා ආණ්ඩු විසින් ඇති කරපු දේවල්. නීතිය කියන එක රටක නැතිවෙනකොට, නීතිය වල් වදිනකොට එහෙම දේවල් වෙන්න පුලුවන්. උතුරේ කලේලො කොල්ලො අවි ආයුධ අතට ගත්තෙත්, දකුණේ කෙල්ලො කොල්ලෝ…
‘‘කෙප්පපිලව් ජනතාවට ඔවුන්ගේ ඉඩම් ලබා දුන්නා කියලා බොරු තොරතුරක් ලබන මාසේ තියෙන ජිනීවා වලටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් සහ පිට රටවල ජීවත් වෙන ලාංකිකයන්ටත් කීමට තමයි මේ රජය කටයුතු කරන්නේ. අවුරුදූ 08 ක්…
‘සංහිඳියාව සඳහා වන ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ’ වාර්තාව එහි සභාපති මනෝරී මුත්තෙට්ටුවගම මහත්මිය විසින් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය වෙත ජනවාරි 3 වැනි දා පිළිගන්වන ලදි. රටේ සෑම දිස්ත‍්‍රික්කයකම කටයුතු කළ…
පසුගිය මැතිවරණවලදී පොරොන්දු වූ සංහිඳියා ක්‍රියාවලිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ කැප වීම ගැන දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද යම් සැකසාංකා මතුවෙමින් තිබේ. ඒවා ඉස්මත්තට ආවේ, අගමැතිවරයා විසින් පත්කරන ලද ‘සංහිඳියා යාන්ත්‍රණ උදෙසා වන ප්‍රවිචාරණ…
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිම වන මෝදරගං ආරු ඔයට මායිම් ව පිහිටන විල්පත්තු උතුරු අභය භූමිය එළි පෙහෙළි කරමින් 2010 වසරේ දී නීති විරෝධීව ආරම්භ කළ අලූතින් ජනාවාස පිහිටුවීමේ කටයුතු අද වන…
ශ‍්‍රී ලංකාව තුළ නව වසර ආරම්භ වූයේ සංක‍්‍රාන්තික යුක්තියේ පැතිකඩවල් පිළිබඳව හට ගත් යම් ගාලගෝට්ටියක් සමග ය. ඊට බොහෝ දුරට හේතු වූයේ ප‍්‍රතිචාරණ කාර්ය සාධක බලකායේ (CTF) වාර්තාව නිකුත් වීම යි. දිවයින…
සංක්‍රාන්ති යුක්තිය හා සංහිඳියාව සඳහා යෝජිත යාන්ත‍්‍රණයන් පිළිබඳ ජනතාවගේ අදහස් හා විචාර ලබා ගැනිම සඳහා ශ‍්‍රී ලංකාව පිළිබඳ 2015 ඔක්තෝම්බර් පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ කවුන්සිලයේ තීරණය ප‍්‍රකාරව ශ‍්‍රී ලංකා රජයේ…