“පුද්ගලයෙකුගේ ස්වයං-ප්‍රකාශනය තහනම් කිරීම මරණයට ආරාධනා කිරීමකි”- ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය
“පුද්ගලයෙකුගේ ස්වයං-ප්‍රකාශනය තහනම් කිරීම මරණයට ආරාධනා කිරීමකි. තම පුද්ගලභාවය සහ අනන්‍යතාවය වෙනස් නොකිරීම පුද්ගලයෙකුගේ ස්ව-අභිමනය ලබා දීමක් වේ. තමාව අර්ථ දක්වන්නේ තමා විසිනි.පුද්ගලයෙකුගේ ස්වභාවික අනන්‍යතාවය එම පුද්ගලයාගේ පැවැත්මට අත්‍යවශ්‍ය වේ. ස්වභාවධර්මය ලබා…