සාගතය, මරණභය සහ දේශප්‍රේමිත්වය
Photo by – Sampath Samarakoon මද කලකට පෙර දකුණේ ගම්, නියම් ගම් පුරා රැව් දුන් රණවිරු ප්‍රශස්ථ ගායනාවන් අද වැළපිල්ලක්, විළාපයක් බවට පත්වි, ජාතියේ මුර දේවතාවුන් ලෙස වන්දනාමාන ලැබුවන් එකී ජාතියේම වධකයන්…
Photo by – Sampath Samarakoon මද කලකට පෙර දකුණේ ගම්, නියම් ගම් පුරා රැව් දුන් රණවිරු ප්‍රශස්ථ ගායනාවන් අද වැළපිල්ලක්, විළාපයක් බවට පත්වි, ජාතියේ මුර දේවතාවුන් ලෙස වන්දනාමාන ලැබුවන් එකී ජාතියේම වධකයන්…
‛‛අපි විශේෂයෙන් පරීක්ෂා කෙරුවේ යුද්ධයේ අවසන් අදියරවල්. මේ යුද්ධය සම්බන්ධයෙන් සාක්ෂි නොපැවතිය යුතු බවට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව අධිෂ්ඨාන කරගෙන සිටි බව මුළුමනින් ම පැහැදිලියි. ආරක්ෂාව සහතික කරන්න බැහැයි කියලා එක්සත් ජාතීන්ට දැනුම්…
පසුගිය අඟහරුවාදා නැතිනම් පොසොන් පොහොය ලබන්නට ඔන්න මෙන්න තිබියදී බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනී නාලිකාව මඟන් ශ්‍රී ලංකාවේ දී සිදුවී ඇති යුධ අපරාධ සම්බන්ධව වාර්ථාමය චිත්‍රපටිය ලෝක ජනතාවට ප්‍රදර්ශණන කිරීම ආරම්භ කරන ලදී….
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් කළකට පෙර ප්‍රදර්ශණය වූ කාම්බෝජයේ අති බිහිසුණු ජනඝාතනය දැක්වෙන ණසකකසබට ත්‍සැකාි විත්‍රපටය විසින් නගන ලද මානුෂිය ප්‍රශ්ණය එනම් මිනිසා මිනිසා කෙරෙහි මෙතරම් කුරුරු විය හැක්කේ කෙසේ ද යන්න දැන්…
Photo by – amnesty.org 1945 අගෝස්තු 06 දා පාන්දර ‛එනෝලා ගේ’ (Enola Gay)යානයෙන් අපේ විරෝධාර හමුදාවෝ නිශ්චිත ඉලක්කය බලා පිටත් විය. අපගේ විශිෂ්ටතම සොයාගැනීමක් වූ ‛ලිට්ල් බෝයි’ (Little Boy), ‛එනෝලා ගේ’ (Enola…
අනාථයන් පිළිබඳ ජාත්‍යන්තර දිනය වන ඊයේ(20), එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශ කළ පරිදි ලොව පුරා සිටින ශ්‍රී ලාංකික අනාථයින් සංඛ්‍යාව 1,41,0063 කි. ඉන් 8500 ට වැඩි පිරිස දේශපාලන රැකවරණ ඉල්ලා සිටින පිරිසක්….
මා ඇතුළත් වූ කඳවුර සඳහා පැමිණි සිසුන්ගේ දෙමව්පියෝ සර් සර් කියමින් හමුදා නිලධාරීන් ඉදිරියේ වැද වැටුණහ. උදෑසන ලියාපදිංචි වීම සඳහා පෝලිම් සෑදී සිටියෙදී ක්ලාන්තවුණු ගැහැණු ළමයෙකු හමුදා කඳවුරු ඇතුළට ගෙන ගියේ දෙමාපියන්ගේ…
Update (08.01pm)- ශ්‍රී ලංකා ටෙලිකොම් හරහා පිවිසීම අවහිර කර දමා තිබූ විකල්ප වෙබ් අඩවිය දැන් මේ වන විට යථා තත්වයට පත් වී ඇත. – සංස්කාරක විකල්ප වෙබ් අඩවිය පුරවැසි මාධ්‍ය වෙබ් අඩවියක්…
Photo by – Sampath Samarakoon පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් යුරෝපයේ ජීවත්වන මධ්‍යස්ත දෙමළ සහ සිංහළ දේශපාලන ප්‍රජාව අතර පරා නමින් හැදින්වුනු අප බොහෝ දෙනකු දැන සිටි පරරාජසිංහම් සහෝදරයාගේ අදහස් ගොන්නකට සවන් සවන් දීමට…
තමන්ගේ සේවක සහෝදරයාගේ මරණයෙන් කම්පාවට පත් වූ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් කටුනායක ගුවන් තොටුපළ හන්දියෙ සිට සීදූව පොලීසිය දෙසට පැමිණියේ පොලීසියට නොයකුත් ආකාරයට ශාපකරමින් විරෝධතාවය දක්වමිනි. ‛පොලිස් බල්ලො අපට එපා’…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ඔහු කලාකරුවෙකි. මූර්තිකරුවෙකි. ගෘහ නිර්මාණ ශිල්පියෙකි. සිනමාකරුවෙකි. ජයාරූප ශිල්පියෙකි. කලා කෘති සත්කාරකයෙකි. සමාජ සහ සංස්කෘතික විවේචකයෙකි. අන්තර් ජාතික සම්මානයෙන් පිදුම් ලැබූවෙකි. වත්මන් චිනයේ වැඩිම ප්‍රසිද්ධියක් උසුලන කලාකරු ඔහු ය….
‛‛මම මේ වෙනකොට රජගෙදරටත් මගේ පැමිණිල්ල ගෙනිහිල්ලා තියනවා. ප්‍රගීත් අතුරුදහන් කරලා දවස් 500ය වෙනුවෙන් ජනාධිපති ආර්යාවට මම ලියලා දැනට මාසයක් වෙනවා. ආර්යාවගෙන් කිසිම උත්තරයක් නෑ. ඒ සියල්ලෝම නිහඬයි. ඒ අයගේ කටවල් අගුලු…
මීට තිස්වසරකට පෙර සිදු වූ මහා සාහසික ක්‍රියාවක මතකය අවදි කරමින් කතා කළ මහාචාර්ය කේ. සිවතම්බි ප්‍රකාශ කළේ තම බුද්ධිමය උරුමය සිය දෙනෙත් ඉදිරියේ දැවී අළු වී ගිය බව, යාපනයේ පුස්තකාලය ගිණි…
ආණ්ඩුව විසින් සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසු සිසුවියන්ට හමුදා කඳවුරුවල පවත්වන නායකත්ව පුහුණුවට සිසු සිසුවියන් විලි බිය සිඳලීමේ අංගයන්ද ඇතුළත්ව ඇතැයි වාර්තා වේ. මින්නේරිය හමුදා කඳවුරේ දී 04 වන සෙනසුරාදා රාත‍්‍රියේ පැවැති…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පසුගිය මැයි 30 දා ජීනිවා හි මානව හිමකම් කවුන්සිලයේ 17වන සැසිවාරය ඇරඹුණි. එදින ආරම්භක සැසියේ දී අදහස් දැක්වූ එක් එ.ජා. නිලධරයකු වුයේ නීතියෙන් පරිබාහිර මනුෂ්‍ය ඝාතන පිළිබඳ එක්සත් ජාතීනගේ…
ආණ්ඩුව විසින් නවක සරසවි සිසුන් සදහා ලබාදෙන බලහත්කාරී හමුදා පුහුණුව අහිංසක සුසුන් මාරාණ්තික තුවාලකරුවන් බවට පත් කරන වදක පුහුණුවක් බවට පත්ව තිබෙන බව අද පැවති මාධ්‍ය හමුවෙදී අ.ව.ශි.බ.ම. කැදවුම්කරු සංජීව බණ්ඩාර මහතා…