යුද්ධය අවසන්ව වසර5ක් ඉක්ම යනවිට; එකම රටේ පිංතූර දෙකක්
කොළඹ, කුරැදුවත්ත පොලීසිය ඉදිරිපිට නවීකරණය කරන ලද ගොඩනැගිල්ල ආලෝකමත් කර තිබූ අයුරැ පහත පිංතූරය මගින් දැක්වේ. පහත පිංතූරයෙන් දැක්වෙන්නේ යුද්ධයේදී මරාදැමුණු සිය සමීපතමයින් වෙනුවෙන් පහන් දැල් වූ අවස්ථාවකට පැමිණි පොලීසිය එම පහන්…