බෝවත්තේ ඉන්දරතන හිමි ගිනි තබාගැනීම, ජනමාධ්‍ය සහ ආත්ම පූජාව
1993 දී කෙවින් කාටර් නම් දකුණු අපි‍්‍රකානු ජායාරූප ශිල්පියකු බිහිසුණු සාගතයක මැදිව සිටි සූඩානයට ගියේ ය. විය යුතු පරිදිම ඔහුගේ අභිප‍්‍රාය වූයේ සාගතයෙන් පීඩා විදින ජනයාගේ විපත සිය කැමරා කාචය හරහා ලෝකයට…