විජයග‍්‍රහණය සහ සංහිඳියාව අතර දුර
තවත් විජයග‍්‍රහණයේ සමරුවක් එළැඹෙයි. 2009 මැයි 18වැනිදා යුද්ධය අවසන්කළ බව ප‍්‍රකාශයට පත්කිරීමෙන් පසු මේ පැවැත්වෙන්නේ සිව්වැනි විජයග‍්‍රහණයේ සමරුවයි. සමරුව සඳහා මේ දිනවල කොළඹ නගරයේ හදවත් ප‍්‍රදේශයෙහි අතිවිශාල වාහන තදබදයක්ද ඇතිකරමින්, මිනිස් පැය…