Colombo, Democracy, Featured Articles, Human Rights, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, Post-War, War Crimes

‘දැන් දෙමළ ජනයා එක හඬින් කියන්නේ අපට මුකුත් අවශ්‍ය නෑ. අපට අවශ්‍ය යුක්තිය!‘| රෝහිත භාෂණ අබේවර්ධන

Image:Vikalpa ‘‘….දෙමළ ජනයාගේ සාමූහික අභිලාශය විසින් ප්‍රකාශයට පත් කරපු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ගැටලුව දකුණේ දේශපාලනය ඇතුලේ සාකච්ඡා කෙරුනේ දෙමළ අරගලය තිබෙන තාක් කල් විතරයි. ඒ ඉල්ලීම වෙනුවෙන් මිනිස්සු ජීවත පරිත්‍යාග කරන තාක් කල්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Kilinochchi, Life quips, Peace and reconciliation, Politics and Governance

‘අපි දෙන්නා දෙපැත්තේ ඉදලා කතා කරාට වඩා ඇඩුවා‘ අධිකරණ අවසරයෙන් සිරගත ජෙයකුමාරි සහ ඇගේ දියණිය විනාඩි කිහිපයකට හමුවෙයි

‘‘මට ඊයේ දවල් 2කට විතර මගේ දුවගෙ මූන දැක ගන්න ලැබුනා. මම එයාව දැක්කේ ගොඩක් කාලෙකට පස්සේ. අපි ට කතා කරන්න ලැබුනේ මේ කූඩුවේ ඉදලා. දුව හිටියේ එළියේ. අපි දෙන්නම දෙපැත්තේ ඉදලා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

වැළිකඩ ඝාතනය | ‘20ක් විතර මරලා තියනවා. අම්මේ මට බයයි‘ කියලා කිව්වා.[Video/Photos]

‘‘රෑ 7ට විතර අපිට කිව්වා, 20ක් විතර මරලා තියනවා. අම්මේ අපිට බයයි කියලා. ඊට පස්සේ වෙඩි තියන්න ආපු කට්ටිය එළියට අරං ගිහිල්ලා, එයාවයි තව තුන්දෙනෙකුයි අරංගිහිලා, ඒ 4දෙනාගෙන් එක්කෙනෙක් එළවලා අනික් 3න්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

ඩොමිනියන් තත්වය: නැති වූ නිදහස

Photo by REUTERS/Dinuka Liyanawatte, via RFI ජාතිකවාදය, විශේෂයෙන් යටත්විජිත-විරෝධය වශයෙන් ප‍්‍රකාශයට පත්වන ජාතිකවාදය, යටත්විජිත පාලනය යටතේ සිටි රටවල් තුළ පොදු ආකර්ෂණයක් ඇති කරවන්නකි. එසේ වීම අස්වාභාවික නැත. එහෙත්, ඒ ගැන මනා වැටහීමක්…

Democracy, Hambantota, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

‘ මිනිස් වෙසින් සිටින, හම්බන්තොට මැර ‘ශරීරය‘ මෛත්‍රී පාලනයට රිංගුවොත්…!

මිනිස් වෙසින් සිටින, හම්බන්තොට මැර ‘ශරීරය‘ වෙනකෙක් නොව, මේ මිනිස් සමාජයේම ඉපිද, මිනිස් වේශයෙන් හැසිරෙන සතුන්ටත් වඩා අන්ත, ඇතැම් විට සතුන්වත් නොකරන කෘර වැඩ කරමින් තවමත් හම්බන්තොට මහ පුටුවේ යහමින් වැජබෙන ‘සෙල්ලං…

Colombo, Democracy, Featured Articles, Governance, Politics and Governance, Presidential Election 2015

රාජපක්ෂගේ පාලන සමයේ විකාශය කෙරුණු තුලාව, ජනපති ජනහමුව වැනි වැඩසටහන් වලින් සන්නස්ගලගේ “මෛත්‍රී පිළිසඳර” වෙනස්වන්නේද?

එක් පැත්තක හිටපු අගමැති ඩි. එස්. සේනානායක මහතාගේ පින්තුරයකි. අනෙක් පසින් හිටපු අගමැති බණ්ඩාරනායක මහතාගේ පින්තූරයකි. රටේ කාලයෙන් විනාඩි 90 ක් පුරා, රට ගැන කතා කිරීමට ජනතාව ඉදිරියේ වාඩි වූ දෙදෙනෙකි. නව…

Colombo, Democracy, Human Rights, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

2015 ජනාධිපතිවරණය ගැන පසු විපරමක් – ලයනල් බෝපගේ

පසුගිය ජනවාරි 8 වෙනි දා පැවැත්වුණු ජනාධිපතිවරණයේදී ශ්‍රී ලාංකික ජනතාවට වැදගත් වූ ප්‍රධාන කරුණ වූයේ එමගින් යහපාලනය ඇති කර ගැනීම සඳහා මාවතක් විවෘත කර ගැනීම යි. කෙසේ වුවත්, ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමෙන්…

end of the War, Featured Articles, Human Rights, Human Security, Kilinochchi, Life quips, Peace and reconciliation, Politics and Governance

රාජපක්ෂ පාලනය විසින් ජෙයකුමාරි රදවා ගෙන දින 312යි | දේශපාලන සිරකරුවන්ට නිදහස ලැබිය යුතුයි!

Image: Vikalpa පසුගිය 8වනදායින් අවසන් වුනූ ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් පසු රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඒකාධිපති, මුග්ධ පාලනය අවසන් විය. නව ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ය. රාජපක්ෂ පාලනය විසින් ලාංකීය භූමිය…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

මෛත‍්‍රීගේ මැන්ඩෙලා මොහොත!

2011 ජනවාරියේ සිට රාවය පුවත්පතට ‘සිවුමංසල කොලූගැටයා’ නමින් තීරු ලිපියක් ලියන සම්මානලාභී, ද්විභාෂික ලේඛක නාලක ගුණවර්ධන, මෙවර සිය ලිපියෙන් (2015 ජනවාරි 18) අභිනව ජනාධිපතිවරයාට විවෘත ලිපියක් ඉදිරිපත් කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට විවෘත…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

රජුන් තැනීම සහ ප්‍රජාතන්ත්‍රවාදයට ඇති කඩුලු

ඉතා කුඩා කණ්ඩායමක් විසින් දිගු කාලීනව ආරම්භ කළ සමාජ අරගලයක සහ කෙටිකාලීන ජනාධිපතිවරණ සටනක ප්‍රතිඵලය ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව ඇත. බලයේ සිටි රාජපක්ෂ කල්ලිය තාමන් බලය තම අතට…

Featured Articles, Human Rights, Human Security, Life quips, Matale, Politics and Governance

මාතලේ මළවුන්ගේ කැරැල්ල: ගොළුවතින් වැසීයන සංහාරයක සාක්‍ෂි

මාතලේ මහරෝහල් භූමියෙන් මීට දෙවසරකට පෙර පළමුවරට මහපොළොව ඉස්මත්තට ආ මනුස්ස ඇටකැබලි විසින් ලොවට හඬගා කියන ලද ශ්‍රී ලංකාවේ මෙතෙක් සොයාගත් විශාලතම සමූහ මිනීවලේ කතාව, වසර දෙකක් ඇවෑමෙන් ඇදීයමින් තිබෙන්නේ වගකීම් හා…

Citizen EYE, Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance, Presidential Election 2015

එප්පාවල, හම්බන්තොට, කුඹුක්ගැටේ සහ රාජපක්ෂ මැරවාදය

පසුගිය දෙසැම්බර් 05වනදා වීදියේ විරෝධය එප්පාවල පැවති වැඩසටහනට පිස්තෝල සමග පැමිණි ප්‍රාදේශීය සභාවක මංත්‍රීවරයෙක් ඇතුලු මැරයින් පිරිසක් පහර දුන්නේ ය. පොලීසියත් සිටියදී එම පහර දීම සිදු කල අතර පසුව පොලීසිය පවසා සිටියේ…

Colombo, Featured Articles, Human Rights, Politics and Governance, Presidential Election 2015

ගෝඨාබයගේ දේශපාලන ලොලිපොප්

Image Credit: sankagvidanagama ආරක්ෂක අමාත්‍යංශයේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ධූරය හොබවන ගෝඨාබය රාජපක්ෂ පැය දෙකකට ආසන්න කාලයක් පුරා එක්තරා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහභාගී වෙමින් තම වත්මන් දේශපාලන අවබෝධය විස්තර කරනු…

Featured Articles

නීතියේ ආධිපත්‍ය නැති තැන භීතියේ ආධිපත්‍ය රජ වේ!

ඡායාරෑපය – කොළඹ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට, හිටපු අගවිනිසුරුවරියට ගරහමින් ‘හූ‘ කියූ ආණ්ඩුවේ කුලී විරෝධතාකරුවන් පිරිසක් @Vikalpa Photos) 2013 ජනවාරි 15 නීතියේ ආධිපත්‍ය රටක් තුල සමාජයක සෑම පුරවැසියෙකුටම තමාට සුරක්ෂිත බවක් ඇත යන…

Colombo, Featured Articles, Politics and Governance, Presidential Election 2015

ප්‍රවේශම් විය යුත්තේ මෛත්‍රී වැනි මිත්‍රයන්ගෙන් නොව අසමජ්ජාති පාලකයන්ගෙනි.

Image Credit: politicalcartoonart.blogspot තමන්ගේ බොරු ප්‍රචාර කොට ජනතාවගේ කැමැත්ත මංකොල්ල කෑම සඳහා ත්‍රිමාණ තාක්ෂණය නොව කුමන උපාය යොදා ගත්තද ජනතාව හූ කීමට පටන් ගෙන තිබේ. මෝදීගේ මැතිවරණ උපායන් සියල්ලම රාජපක්‍ෂ ඉතාම අහිංසක…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

‘නිවට හිවළුනි..‘ අපේ හීන මරා දාන්න උඹලට බැහැ.[Video]

‘ගොළු සැවුල වද නොසී හඩලන්න කොර අසුනි වද නොදී දිව යන්න… නිවට හිවළුනී, තොපට කාලයයි… වද නොදී…. සිහසුනෙන් බැස යන්න….‘(ජයතිලක බණ්ඩාර) පසුගිය දෙසැම්බර් මස 05 වෙනිදා, ‘වියරුවට එරෙහි‘ වැඩසටහන එප්පාවල දී පැවති…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Media and Communications, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

රාජපක්ෂගේ මාධ්‍ය නිදහස මේකද?

දෙසැම්බර් මස 05 වෙනිදා, එප්පාවල නගරයේදි පොලීසිය බලාසිටියදී ම ප‍්‍රාදේශිය දේශපාලක මැර අතකොළු විසින් ප‍්‍රවීන ගායක ජයතිලක බණ්ඩාරයන් හට මෙන්ම සිවිල් ක‍්‍රියාධර සමන්ත ඈපාටත්, විදීයේ විරෝධය වැඩසටහන රූපගතකිරිමට පැමිණි හිරු නාලිකාවේ මාධ්‍යවේදි…