අලුත් ද්‍රෝහීන් අවශ්‍ය කර තිබේ
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පරණ ද්‍රෝහීන් දැන් තවදුරටත් ද්‍රෝහීන් නොවන නිසා අවශ්‍ය වුවහොත් තොවිලයක් නටා වෛර හැගීම් රට පුරා වැපිරවීම පිණිස පාලක දේශපාලකයින්ට සහ එහි ක්ෂමාලාපකයින්ට අලුත් ද්‍රෝහීන් අවශ්‍ය වන කාලයක් දැන් එළඹ…