දවසේ කාටූන් | SF= ද MRට
[Cartoon Credit:www.dailymirror.lk] [Cartoon Credit: Thinakkural, February 21, 2013]
[Cartoon Credit:www.dailymirror.lk] [Cartoon Credit: Thinakkural, February 21, 2013]
රාජපක්ෂ පාලනයේ සිංහල පුවත්පත වන දිනමිණ පසුගිය 23දා සිය කතුවැකියෙහි(ඒවා පළ කිරීමට පෙර අරලියගහ මන්දිරයේ දී අනුමත කරනු ලැබේ) මෙසේ ලීවේ ය: ‘‘ශ‍්‍රී ලංකාවේ රිසානා නම් ගෘහ සේවිකාවගේ හිස ගසා දැමීම පිළිබඳ…
2012 වසරට අප අවතීර්ණ වෙද්දී විලාසිතා වචනය වුණේ සංහිඳියාව හෙවත්, අපේ පුරවැසියන්ගෙන් ඉතා සුළු පිරිසක් පමණක් වබෝධ කරගත් එහි සංකේත නාමය වූ, එල්.එල්.ආර්.සී.[LLRC] යන්නයි. ඒ වන විට මේ කියන ‘උගත් පාඩම් හා…
එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර වාර්තාවකට අනුව ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් කාල වකවානුව තුළදී සිවිල් ජනතාව බේරා ගැනීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් අන්දමේ මැදිහත් වීමක් නොවීම ගැන බරපතල ලෙස වගකිව යුතු බව හෙළි දරව් වී තිබෙන…
[Image courtesy: Sydney Morning Herald] පසුගිය 05 වන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙහි අසාමන්‍ය සිදුවීමක් ඇති විය. එදින සවස පැවැති සැසි වාරයේ දී පේරු සහ ශ‍්‍රී ලංකාව සම්බන්ධ මානව හිමිකම් විශ්ව වාරික සමාලෝචන…
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයෙන් බැරක් ඔබාමා සිය ඡන්ද පදනම තවත් වැඩි කරගනිමින් නැවත වරක් ජනාධිපති ලෙස පත් විය. අද වන විට ඔබාමාට ලොව නන්දෙසින් සුබපැතුම් ගලාගෙන එන බව විදෙස් මාධ්‍ය මේ වන…
ලංකාව පැහැදිලි කළයුතුයි යුද්ධයේ අවසන් දිනයේදී ඝාතනයවූ සිවිල් ජනයාගෙන් 40,000 කට වුනේ කුමක්ද යන්න, යනුවෙන් එක්සත් ජාතීන්ගේ ලේකම්වරයා විසින් පත්කළ විශේෂ විද්වත් කමිටුවේ ප්‍රධානී මරුසුකී දරුස්මාන් පවසා සිටියේ ඉන්ටර්සිටි ප්‍රේස් පුවත් සේවයේ…
[Image courtesy: Sydney Morning Herald] පසුගිය 2012 නොවැම්බර් 01 දා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී, විශ්ව කාලීන සමාලෝචනයේ(UPR) කොටසක් ලෙස ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සාකච්ඡාවට ලක් විය. පසු ගිය UPR…
‘‘ශ්රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ දී විශ්ව කාලාන්තර සමාලෝචන හෙවත් යූපීආර් සාකච්ඡාව පැවැත් උනා. මේ සාකච්ඡාව ඇත්තටම මේ දවස්වල ජිනීවා නගරයේ තියන දැඩි සීතල ගතිය නැති කරන දැඩි උණුසුම් අවස්ථාවක් බවට…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] [Photo credit | Dushiyanthini Kanagasabapthipillai] ‘‘මේ මිනිස්සු මෙහෙම කැලයට ගෙනත් දාල තියෙන්නේ මැණික් ෆාම් කඳවුර වහලා ඹක්කොම යළි පදිංචි කරපු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට කියන්න’’ – යුද හමුදා නිලධාරියෙක්…
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශ්ව කාලාන්තර සමාලෝචන වැඩසටහන සදහා සාමූහික ප්‍රකාශයක් ලෙස ශ‍්‍රී ලංකා සිවිල් සමාජ සංවිධාන වාර්තාවක් යොමුකර ඇති අතර පහත දැක්වෙන්නේ එම සම්පූර්ණ වාර්තාවයි. —————————————————————————————– එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශ්ව කාලාන්තර සමාලෝචන…
ජාත්‍යන්තර බලපෑමකින් තොරව ශ්‍රී ලංකාවේ රජය ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධ සේ ගැනෙන චෝදනා සම්බන්ධයෙන් කිසිදු වගකිවයුතු පරීක්ෂණයක් කිරීමට පෙළඹෙනු නැතැයි ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි. මේ මස 10 වැනිදා සිට 28 වැනිදා දක්වා…
උගත් පාඩම් සහ ප‍්‍රතිසංධාන කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම පිණිස ආණ්ඩුව ක‍්‍රියාකාරී සැළැස්මක් ඉදිරිපත් කළේ අන්තර් ජාතික බලපෑම් නිසා නොවේ යැයි ජනාධිපතිවරයා පසුගිය දා ප‍්‍රකාශ කළේ ය. ඇත්ත වශයෙන්ම එය වැදගත් ස්ථාවරයකි. රටෙහි…
උගත් පාඩම් කොම්සමේ වාර්තාව 2011 නොවැම්බර් මාසයේ දී එළි දුටු කළ ශ‍්‍රී ලාංකික සිවිල් සමාජයේ අති බහුතරය එහි නිර්දේශ මහත් සාදරයෙන් සහ අපේක්ෂාවෙන් යුතුව පිළිගත්තේ ය. ප‍්‍රධාන පෙළේ සති අන්ත ඉංග‍්‍රිසි පුවත්පතක්…
එක්සත් ජාතීන්ගේ මානව හිමකම් කවුන්සලේ කණ්ඩායම එළඹෙන සැප්තැම්බර් මාසයේදී ශ්රී් ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ඊයේ කොළඹ සිට පල වූ සතිඅන්ත පුවත්පත් වාර්තා කොට තිබුණි. අදාළ සංචාරයේ මුලික අරමුණ වන්නේ ඇමෙරිකා එක්සත්…
අවසාන යුද්ධය සිදු වූ මුල්ලිවෛකාල් ප්‍රදේශයේ ඉඩම් අක්කර 17.5ක ප්‍රදේශයක් තමන්ට නීත්‍යාණුකූලව පවරා දෙන ලෙස හමුදාව විසින් පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති බව උදයන් වෙබ් අඩවිය වාර්තා කරයි. අවසාන යුද්ධය…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] නීතිපති තනතුර ප්‍රජාතන්ත්‍රවාදී රටක වැදගත්කමින් අද්විතීය ආයතනයකි. නීතියේ පාලනය රඳා පවතින එක් කුළුණක් වන්නේ ද එම තනතුර ය. නීතිපති රජයේ විවිධ ආයතනයන්හි අධිකරණමය ක්‍රියා මාර්ග පිළිබඳ අධිකාරය ද උසුළයි….