එක්සත් ජාතික පක්ෂය – කුමක් ද? කොයිබටද?
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ සිටම සිය සුපුරුදු කඩ පාඩම් ප්‍රකාශය කළේ ය. එනම් පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට තමා අපේක්ෂා නොකරන බව යි. ඔහුට එසේ කියා සිටීමට සිදු වූයේ තමා ශ්‍රී…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ සිටම සිය සුපුරුදු කඩ පාඩම් ප්‍රකාශය කළේ ය. එනම් පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට තමා අපේක්ෂා නොකරන බව යි. ඔහුට එසේ කියා සිටීමට සිදු වූයේ තමා ශ්‍රී…
එක්සත් ජාතීන්ගේ සම්මුතීන් පිළිගත් රාජ්‍යයක් වු ශ්‍රී ලංකාව තමන්ට එරෙහිව නැගෙමින් හා තීව්රවෙමින් පවතින යුධ අපරාධ පිළීබද චෝදනා වග විභාග කිරිමක් හෝ ඒ පිළිබදව එම චෝදනා නගන්නවුන්ට එරෙහිව නිතී මය ක්‍රීයාකාරමක් නොගෙන…
ආණ්ඩුව මේ රටේ නවක විශ්ව විද්‍යාල සිසුන්ට ලබා දෙන බලහත්කාරී හිතුවක්කාරී හමුදා පුහුණුවේ ප්‍රථිපලයක් ලෙස මේ වන විට එක් ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට පත්වෙලා ඇති බවත් මේ මරණය සඳහා ආණ්ඩුව වගකිව යුතු බවත් අ.වි.ශි.බ.ම…
මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු මෙන්ම ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයෙකු වූ පට්ටානි රාසික් මහතා අතුරුදහන් කර ඝාතනය කර,වළදමා තිබිය දී සොයා ගත් ඔහුගේ සිරුර ඊයේ(03) පුත්තලම, සමීරගමදී විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් අවසන් කටයුතු සිදු කළේය. මෙම…
ශ්‍රී ලංකා ඝාතන භූමිය (Sri Lankas Killing Fields)නම් චැනල් 4 වීඩියෝවෙන් සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පත් කළ විශේෂඥ කමිටුවේ වාර්තාවෙන් මතු කෙරුණු ප්‍රශ්නවලට ප්‍රතිචාර වශයෙන්, බොහෝ විවරණ ද…
Photo by – reuters පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් අවසානයේ දී දෙමළ ජනතාව කතා කළහ. ඒ පසුගිය 23වන සෙනසුරාදා පැවැති පළාත් පාලන ජන්දයේ දී ය. මෙයට පෙර දෙමළ ශ්‍රාස්ත්‍රඥයින් සහ දේශපාලනඥයින් විසින් රාජපක්ෂ ආණ්ඩුවට…
යාපනයේ පළවන ‛උදයන්’ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ඥානසුන්දරම් කුගනාදන්(59) මහතාට ඊයේ(29) සවස කිසියම් පිරිසක් විසින් පහරදී බරපතල ලෙස තුවාල සිදු කර ඇත. උදයන් පුවත් පත් කාර්යාලයේ තම වෘත්තීය කටයුතු අවසන් වී නිවසට පැමිණෙන…
Screen Shot by – Channel4 – killingfields ශී‍්‍ර ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට සාක්ෂි දරමින් යුද හමුදා සාමාජිකයින් යැයි පැවසෙන පුද්ගලයින් දෙදෙනෙකු සමඟ සම්මුඛ සාකච්ඡාවක් ඇතුළත් නව වීඩියෝ පටයක් චැනල්-4 රූපවාහිනි නාලිකාව…
‛‛පිට්ටනියේ කෙලවරට වන්නට සකසා ඇති වේදිකාවේ තරුණ ගැටව් කිහිපදෙනෙක්ගෙන් සමන්විත වූ සංගීත කණ්ඩායම කෑගසමින් සිංදු කියන්නට පටන් ගත්තේය.වෙනදාට සංගීත සංදර්ශනයක් තිබෙන්නේ අවුරුදු කාලයටය.අවාරේ තියෙන මේ සංගීත ප්‍රසංගය මොකක්දැයි බලන්නට වටින් පිටින් සෙනඟ…
Photo by – www.sangam.org පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පවුල් පාලනය තහවුරු කරන හමුදා පාලනයක් – යාපනය දිසා පා.ම. සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පසුගිය දශක තුනක කාලයක් පුරාම උතුරු නැගෙනහිර පවතින්නේ හමුදා පාලනයකි. යුද්ධය අවසන් වී…
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දූෂණ සහ අක්‍රමිකතා පිළිබදව දූෂණ විමසුම නම් සංවිධානය ඊයේ(20) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සවිස්තරාත්මක වාර්තාවක් සමග හෙළි කලාය. විශේෂයෙන් රජයේ ආයතන 54 ක වාර්ෂික අලාභය රු. රු. මිලියන 215208.11ක් බවත්,…
පළමුව මා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඡන්ද නාමලේඛණයේ නම හිමි ඡන්ද දායකයෙක්මි. මුලදීම මෙසේ එය පැවසුවේ ලංකාවේ පවතින ක්‍රමය ප්‍රශ්ණ කිරීමේදී ඡන්දය නොමැති පුද්ගලයෙකු කියා මගේ පුරවැසිභාවට කෙනෙක් ප්‍රශ්ණ කල හැකි…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ඔබේ නිවසේ සුරතලයට මෙන්ම ආරක්ෂාවට ඇති දැඩි කරන බල්ලාගෙ බෙල්ල කපා ඝාතනය කොට කඳ මහ මඟ දමා හිස ඔබ නිවස ඉදිරියේ තබා ගිය හොත් ඔබට කුමන හැගීමක් ඇතිවනු ඇත්…
රටක් සමාජයක් කාලයත් සමඟ ගමන් කිරීමේදී එම රටෙහි හෝ සමාජයේ හැරුම් ලක්ෂවලට ලඟාවීම කාලානුරූපව සිදුවේ.එහෙත් එහි බරපතල කාරණයක් වන්නේ එම හැරුම් ලක්ෂයේදී රට හෝ සමාජය ගමන් කරන දිශානතිය වැරදි මාවතකට යොමුවීමයි. එය…