ප්රශ්න විසඳීමට මිනිසුන් මරා දැමිය යුතුම ද?
iMage by:cnn.com හිට්ලර් කෙනෙකු දකුණෙන් ඉල්ලා සිටින විටත්, ප්රභාකරන් කෙනෙකු උතුරෙන් ඉල්ලා සිටින විට මෙන්ම එල්ලූම් ගස ක්රියාත්මක කළ යුතු යැයි ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය කියන විටත් අවධාරණය කෙරෙන මුඛ්ය කාරණය වන්නේ,…