ජන්ද කල්දැමීමේ සොහොන් ළකුණු
රනිල් – මෛත්‍රී ආණ්ඩුව මහා ජනයා හමුවට ගොස් ජන්දයකට මුහුණ දීමට බිය බව දැන් දිනක් පාසා පැහැදිළි වෙයි. පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ දැන් දෙවසරක් පවත්වා නැත. දැන් ආණ්ඩුව උත්සාහ කරන්නේ ඔක්තෝබර්…
රනිල් – මෛත්‍රී ආණ්ඩුව මහා ජනයා හමුවට ගොස් ජන්දයකට මුහුණ දීමට බිය බව දැන් දිනක් පාසා පැහැදිළි වෙයි. පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ දැන් දෙවසරක් පවත්වා නැත. දැන් ආණ්ඩුව උත්සාහ කරන්නේ ඔක්තෝබර්…
Image Credit: Third Force News ඔස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර ‘ආර්ථික සහ සාමය පිළිබඳ ආයතනය’ මගින් ප‍්‍රකාශයට පත්කළ, පිටු 136 කින් සමන්විත ‘‘ලෝක සාම සූචිය(Global Peace Index)’’ අලූතෙන් පෙන්වා දෙන පරිදි, ලෝකයේ වැඩියෙන්ම සාමකාමී…
සාමකාමී එහෙත් පාලකයන්ගේ මතයට විරුද්ධ මතයක් ප්‍රකාශ කරමින් සිදුකළ සාමකාමී විරෝධතාවයන් මැඩලීම සදහා රාජපක්ෂ ආණ්ඩුව තරම් සාහසිකත්වයක් පෙන්නුම් කළ තවත් ආණ්ඩුවක් නැති තරම්ය. රාජපක්ෂ මුග්ධ පාලනය විසින් එම විරෝධයන් මැඩලීම සදහා භාවිතා…
යුද්ධය, ලේ ගොහොරුවකි. මරණය, විනාශය සහ තුවාල පමණක් නොව, නිරතුරුව පවතින අවිශ්වාසය ද ඉන් ජනිත කෙරේ. එය සුව කිරීම සඳහා, අදහස් හුවමාරුව, අවබෝධය සහ සියල්ලටමත් වඩා, වැරදි හරිගස්සා ගැනීම අවශ්‍ය කෙරේ. මේ…
මා මිත්‍ර සාරා අරුමුගම් දිනක් ඇසුවේ, ඇයි, ඔබගේ ලිවීම් මගින් දෙමළ මිනිසුන්ගේ සමාජයේ සාමාන්‍ය චර්යාව තුළ වන දේවල් වෙනුවෙන් වැදගත් කමක් ලබාදීමට උත්සහා කරන්නේ? මාගේ පිළිතුර වුයේ, සාමාන්‍ය චර්යාව සහ අනෙක් කුඩා…
ජාතිවාදී වේදිකාව මත අහඹුවලට ඉඩක් නැත. අස්ගිරි කාරක සංඝ සභාවේ රැස්වීමකින් පසු අස්ගිරි මහ නාහිමියන් ප‍්‍රකාශයක් නිකුත් කිරීමත්, ඊට පසුව දා බොදුබල සේනාවේ ඥානසාර හිමි, අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු දෙකක් සහිතව මාසයක් තිස්සේ…
යහපාලන ආණ්ඩුවේ අධිකරණ සහ බුද්ධසාසන ඇමති විජේදාස රාජපක්ෂ විසින් ප්‍රකට මානව හිමිකම් නීතිඥයෙක් වන ලක්ෂාන් ඩයස් මහතා ඉල්ලක්කරමින් කියා සිටියේ ‘ලක්ෂාන් ඩයස් පැය 24ක් ඇතුලත සමාව ගතයුතුයි‘ යනුවෙනි. ඒ රූපවාහිණි නාලිකාවක සංවාද…
දර්ගාවට ඇදිරි නීතිය දැමුවේ 2014 වසරේ ජූනියේ අද(15) වැනි දිනක සවස ය. රාත්‍රිය උදා වෙත්ම දර්ගා නගරයේත්, අලුත්ගම, බේරුවල නගරවලත් ගැටුම් හටගත්තේය. ඒ ඇදිරි නීතිය දමා තිබියදී ය. ඒ ගැටුම වර්ධනය වී…
“මාධ්‍යම රාත්‍රියේදී, අපේ පුතුන් සහ දියණිවරුන් වෙන්කර අපෙන්, රැගෙන යන ලදී අසන්න ඔවුනගේ හද ගැස්ම අපට ඇසේ ඔවුන්ගේ හද ගැස්ම හමන සුළග තුල අපට ඇසේ උන්ගේ සිනා හඬ කඩා හැලෙන මහ වරුසා…
ශ්රී ලංකා ආණ්ඩුවේ ආපදා කළමනාකරණ මධස්ථානයේ තොරතුරුවලට අනුව, 2017 මැයි 28 වැනිදා වනවිට දිවයිනේ වන අපදා තත්වය හේතුවෙන් ජිවිත 151ක් අහිමි වී ඇති අතර, 112 දෙනක් අතුරුදහන්ව ඇත. බලධාරීන්ට අනුව , නිවාස…
Image By: FACEBOOK.COM කුණු කන්ද නාය ගොස් වැඩි දවසක් ගෙවුනේ නැත. දැන් ගංවතුර ගලයි. නාය යයි. අපි ජීවත් වෙන යුගයේ බරපතලම ගැටළුව බවට පරිසරය පත් වී ඇත. ඉදිරියේ දී තවත් ව්‍යසනයක් සිදු…
ලංකාවේ යුද්ධයේදී මරා දැමුණු මිණිසුන් සිහි කිරීම සදහා ඔවුන්ගේ නම් ගල් පුවරුවල කොටා, මුල්ලිවෛක්කල් දේවස්ථානයකට යාබද භූමියක තැන්පත්කර ඔවුන් සිහි කිරීමට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් යහපාලන ආණ්ඩුව විසින් ගනු ලැබූවේ පසුගිය 17…
යුද්ධයේ දී මරා දැමුණු දෙමළ මිනිසුන් සිහිපත් කිරීමේ අරමුණින් ඊයේ(18) දා, මුලතිව් මුල්ලිවෛක්කාල් හි දී සිහිකිරීම් වැඩසටහන් කිහිපයක් ම පැවැත්විණි. උතුරු පළාත් සභාවේ සී.වී. විග්නේෂ්වරන් ප්‍රධාන අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් මුල්ලිවෛක්කාල් වෙරළ තීරය ආසන්නයේදී…
ඇමති රාජිත සේනාරත්න අමාත්‍ය මණ්ඩලයේ ප්‍රකාශකයා ද වේ. මෙරට නිතිපතා පැන නැගෙන විවිධ විරෝධතා පාලනය කිරීමට එජාප මංත්‍රීවරයෙකු වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට නව බලතල පැවරීමට ජනාධිපතිවරයා යෝජනා කළේ යැයි රටට කීවේ…
මාසයක පමණ නොනැවතුනු අරගලයකින් පසුව මුලතිව් දිස්ත්‍රික්කයේ කරෛත්තුරෛපට්රු ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයේ, කේප්පාපිලව් ග්‍රාමනිළධාරී වසමේ පිලක්කුඩියිරුප්පු ගම්මානයේ ගුවන් හමුදාව විසින් බලහත්කාරයෙන් තබා ගෙන සිටි මිනිසුන්ගේ ඉඩම් කැබලි කිහිපයක් නිදහස් කළේ පසුගිය මාර්තු වන…
”මගේ දරුවා අරන් යද්දී ඔහුගේ වයස අවුරුදු 24 යි. පරීක්ෂණයකට කියලා අරගෙන ගියා. 2008. 09.18 වෙනිදා. ඊට පස්සේ ඔහුට මොනවා වුණාද කියලා දන්නේ නෑ. මගේ දරුවා වැරද්දක් කරලා නෑ. ඔහු කිසිම දේකට…
අපි ආණ්ඩුව අනවශ්‍ය ලෙස විශ්වාස කරමු. මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම පිලිබද විග්‍රහකිරීමේදී, ආණ්ඩුවේ ප්‍රතිපත්ති විවේචනය කරණ, බහුතරයක් ශ්‍රී ලාංකිකයන් විසින්, ආණ්ඩුවේ යුධ ප්‍රතිපත්තිය සාධාරණය කරණු ලබයි. යුද්ධයේදී, මිනිසුන් බර අවි මගින්…