Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

“මෙතනින් එහාට යන්න දෙන්න බෑ. ජනාධිපතිතුමාට මරණ තර්ජන තියෙන නිසා”  උපනුපන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ශ්‍රී ලාංකීය කාන්තාවන් අද මහා වැසි නොතකා මහා පාරේ

iMAGE: Vikalpa  “අපිට කිසිම දේශපාලකයෙක් විශ්වාස කරන්න බෑ . ඔවුන් අපි වෙනුවෙන් කරපු දෙයක් නෑ.අපේ දරුවන්ට කරපු කිසිම දෙයක් නෑ. දැන් මේ පුදුමාකාර අරාජික තත්වයක් තියෙන්නේ. අපි දන නෑ කොයි ආණ්ඩුව ද…

Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

ජනතා බලය, ව්‍යවස්ථාව සහ පාලකයන්ගේ බලය (2)

iMAGE: VIKALPA  ජනාධිපතිවරයාගේ බලතල: ආණ්ඩු සහ අගමැතිවරුන් මාරු කිරීම බල තුලනය පිළිබඳ කාරණය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි ගත් විට, ජනාධිපතිවරයා නායකත්වය දරණ යම් ආණ්ඩුවක් කඩා වැටුණු අවස්ථාවක ජනාධිතිපතිවරයා කළ යුත්තේ, තමා කැමති…

Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

ජනතා බලය, ව්‍යවස්ථාව සහ පාලකයන්ගේ බලය (1)

iMAGE: Crisis Group රටේ පවතින වර්තමාන තත්වය පිළිබඳ ඉතා ප‍්‍රබල සංවාදයක් මේ දිනවල මුද්‍රිත මාධ්‍ය තුළ දියත්ව තිබේ. පාර්ලිමේන්තුවේ පසුගිය දා දක්නට ලැබුණු සතුරු සහ රොස්පරොස් බව සහ භික්ෂූන් වහන්සේලා පිරිසකගේ කලබැගෑනියට සමාන…

Colombo, Democracy, Human Rights, Life quips

මගේ නොවැම්බරය

[වසර 9ක් පැරණි ලිපියක් | මගේ නොවැම්බරය] ‛සිහින අත් හළ මිනිස් දිවිය, හිම මිදී ගල් වූ මුඩු බිමකැ’ යි ලැන්ග්ස්ටන් හියුස් කෙටි කවක ලීවේය. ඒ අනුව බොහෝ විට ජීවන මගෙහි තෝරාගැනීම් දෙකකි….

Colombo, Constitutional Reform, Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

සිරිසේනවාහිණී: ප්‍රවෘත්ති අපෙන්; තීරණය ඔබෙයි!

iMage: slemb.ph පළමුවෙන් මෙන්න ප්‍රවෘත්ති: 01.ඉන්දියාවේ මුල්පෙළ ඉංග්‍රිසි පුවත්පතක් වන හින්දු පුවත්පත සමඟ සාකච්ජාවකදී ජනාධිපති සිරිසේන මෙසේ ප්‍රකාශ කරයි. ‘මම ප්‍රථමයෙන්ම ව්‍යවස්ථාවට 19වන සංශෝධනය පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනිමට සමත් වුණා. අප ඇත්ත…

Democracy, Featured Articles, Politics and Governance, THE CONSTITUTIONAL COUP

පාර්ලිමේන්තුවේ ප්‍රචණ්ඩකාරීව හැසිරුණු මන්ත්‍රීවරුන්ට එරෙහිව කතානායකතුමාට ඔබත් ලියන්න : ලිපියේ ආකෘතිය මෙන්න

2018 අප්‍රේල් මස 15 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහයක් 2018 මාර්තු මස 7 වන දින ශ්‍රී ලංකා පාර්ලිම්න්තුවේදී සම්මත විය. එහි VIII කොටසේ එන…

Colombo, Democracy, Governance, Politics and Governance, THE CONSTITUTIONAL COUP

ඡන්දයක් ඇයි? කුමන ඡන්දයක් ද? කුමක් සඳහා ද?

iMage: SriLankaTweet `මෙහිදී මුලින්ම, ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජනතා නියෝජිතයන්ගේ ඡන්ද අයිතිය ගැන කතා කළ යුතුය. පසුගිය දින කිහිපයේ සිරිසේන-රාජපක්ෂ හවුල කටයුතු කෙළේ ඒ ඡන්ද අයිතිය බලහත්කාරයෙන් අහිමි කරමිනි. ඔවුන් පාර්ලිමේන්තුවේ…

Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

රනිල් වික‍්‍රමසිංහව අස්කිරීම, මහින්ද රාජපක්ෂව පත්කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට පටහැනි ය

iMAGE: Colombo Telegraph නීතිඥ උපුල් ජයසූරිය ඉදිරිපත් කළ පහත සඳහන් ප‍්‍රශ්න හතරට මගේ පිළිතුරු ඊට පහතින් දැක්වෙයි. 1. ජනාධිපතිවරයා විසින් කරන ලදැයි කියන, රනිල් වික‍්‍රමසිංහව අගමැති ධුරයෙන් ඉවත් කිරීම ව්‍යවස්ථාවට අනුකූල ද? 2….

Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

ජනාධිපතිගේ සීමාවක් නැති අශීලාචාර කම පාර්ලිමේන්තුවට ගිනි නොතබා ගිනි තබා ඇත

iMAGE: Al Jazeera ඔක්තෝබර් මස ජනාධිපති සිරිසේන නීතිවිරෝධීව ඒකාධිපතියකු සේ කිසිම සභ්‍යත්වයකට අඩංගු නොමැතිව අගමැතිවරයා සහ අමාත්‍ය  මණ්ඩලය අවලංගු කර මොහොතකින් ඔහුගේ සිතැඟි වලට අනුව අලුත් අගමැතිවරයකු පත් කරමින් කළ අසීලාචාර ක්‍රියාවෙන් ඔහු…

Democracy, Featured Articles, Human Rights, Impunity, Media Freedom, THE CONSTITUTIONAL COUP

වරද්දා නොගන්න ජනාධිපතිතුමනි ! අහිම්සා වික්‍රමතුංගගෙන් ජනාධිපති සිරිසේනට ලිපියක්

iMAGE : The National ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලු මුවදොර, කොළඹ 1 හිතවත් ජනාධිපති සිරිසේන, පොලිස් පරීක්ෂක ඒඩ්‍රියන් නිශාන්ත සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට ගත් ඔබගේ තීරණය පිළිබඳව     …

Development, Economy, Economic issues, THE CONSTITUTIONAL COUP

වර්තමානයේ ලංකාව මුහුණදෙන ආර්ථික සහ මූල්‍ය අර්බුද (දෙවැනි කොටස )

  iMAGE :Economy Watch විසඳුම් පිළිබඳ කෙටි සටහනක් මේ ප‍්‍රශ්නය ඉදිරියේ අප කළ යුතුව ඇත්තේ, සමස්ත ආර්ථිකය පාවිච්චියට ගන්නා සම්පත් ප‍්‍රමාණය අඩු කර ගැනීමත්, වසර ගණනක් ගත වන තෙක් වසරක් පාසා ආණ්ඩුව…

Economic issues, Governance, Politics and Governance, THE CONSTITUTIONAL COUP

වර්තමානයේ ලංකාව මුහුණදෙන ආර්ථික සහ මූල්‍ය අර්බුද (පළමු කොටස)

  iMAGE: Daily FT මේ අර්බුද ගැන බොහෝ දෑ ලියැවෙයි. බොහෝ දෑ කතා කෙරේ. ඒවායින් බොහොමයක්, වැරදි වැටහීම් මත පදනම් වෙයි. තවත් ඒවා ලියැවෙන්නේ සහ සාකච්ජාවට ගැනෙන්නේ, තමන්ගේ දේශපාලනික හාම්පුතුන්ට බලයට පත්විය හැකි…

Democracy, Governance, Politics and Governance, THE CONSTITUTIONAL COUP

සිරිසේනගේ ළාමක හැසිරීමට වන්දි ගෙවන්නේ මුළු රටම ය

iMAGE:Daily FT මීට වසර තුන හතරකට කලින් තමන්ටත්, තමන්ගේ ආධාරකාරයන්ටත් මහත් වු අවදානමක් ඉදිරියේ තබාගෙන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව පරාජය කළ සිරිසේන විසින්ම පසුගිය ඔක්තෝබර් 26 වැනි දා රටේ අගමැති ධුරයට එම…

Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

ෆැසිස්ට්වාදයට ඉඩ නොහැර ප්‍රජාතන්ත්‍රවාදය රැක ගනිමු.

iMAGE: The Economic Times පැවති රජය හිටිහැටියේ කුමන්ත්‍රණයකින් පෙරළා දමා හොරපාරෙන් අගමැතිවරයෙකු පත් කිරීම සහ දිගින් දිගට, හිතෙන හිතෙන ආකාරයට ඇමතිවරු පත් කිරීමේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම නීති විරෝධී සහ ලෝක ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායනට පටහැනිව කළ…

Colombo, Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

සිරිසේන: තුරුම්පු දේශපාලනය සහ කේවට්ටයෝ

iMhage bY: Reuters(thenational) තුරුම්පු කියා සිරසේන ඇදදේ ජෝකරයෙක් යැයි කියා තිබුණේ දඹර අමිල හිමිය. අමිල කියමනකි. දැන් බලන විට සිරිසේන ජෝකර තුරුම්පුවක් ඇද්දා පමණක් නොව තමාද ජෝකර අඳුමට බැස සිටින සෙයකි. අහන…

Democracy, Galle, Politics and Governance, THE CONSTITUTIONAL COUP

සමස්ත රට අරාජික වී ඇත. මෙහි ඇති විපාකය ඉතාම විශාලය. මීට ඇති එක් විසඳුමක්!!

ජනාධිපති සිරිසේන මහත්තයා නිර්මාණය කළ සමාජ සහ දේශපාලන ව්‍යාකූලතාවයේ බරපතළ ප්‍රතිඵලයක් මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී සිදුවිය. මෙය ආරම්භය පමණක් විය හැකිය. පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ රීතීන් මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන වැදිබණ කියන…

Colombo, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

ජනාධිපති සිරිසේන ජාතියෙන් සමාව ගත යුතුය

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් කැඳවීමේ නියෝගයට අදාළ තීන්දුව ඊයේ(13) උපරිමාධිකරණයේ අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ලබා දෙනු ලැබීය. ජාතියේ අධිකරණය කෙරෙහි ජනතා විශ්වාසය පුළුල් කරමින් අගවිනිසුරු…