වියරු වියවුල
iMAGE: Vikalpa එතෙක් පැවති නිසි ක‍්‍රමවේදය එක මිනිහෙක් කැඳ හැළියක් කෙළේය. පතුලක් නොපෙනෙන මානයේ මහා අවුලකට රටම ඇද දැම්මේය. ඒ තනි මිනිහාට ඊට ගතවුණේ සති දෙකක් පමණි. විධායක ජනාධිපති ක‍්‍රමයක් නොවන්නට, සමස්ත…
iMAGE: Vikalpa එතෙක් පැවති නිසි ක‍්‍රමවේදය එක මිනිහෙක් කැඳ හැළියක් කෙළේය. පතුලක් නොපෙනෙන මානයේ මහා අවුලකට රටම ඇද දැම්මේය. ඒ තනි මිනිහාට ඊට ගතවුණේ සති දෙකක් පමණි. විධායක ජනාධිපති ක‍්‍රමයක් නොවන්නට, සමස්ත…
මීට දෙසතියකට පෙර, නිදහස ලැබීමෙන් පසු ප්‍රථමවරට ලංකාවේ අගමැතිවරයා ව්‍යවස්ථාවට පටහැනි ලෙස ඉවත් කර, තවත් අගමැතිවරයෙක් පත් කෙරුණි. නොවැම්බර් 9 වැනිදා, ලංකාවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නීති විරෝධී නිවේදනයක් ගැසට් ගත කරමින්…
සංස්කාරක සටහන : පහත දැක්වෙන්නේ 1959 සිට රටට සේවය කර ඇති විශ‍්‍රාමික සිවිල් සේවකයෙකු වන ආචාර්ය දේවනේසන් නේසයියා විසින් යවන ලද විවෘත ලිපියකි. ඔහු, 2017 වර්ෂයේදී මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ජාතික ගෞරව…
රටක ව්‍යවස්ථාවක් තිබෙන්නේ රටේ පවතින දේශපාලන බලාධිකාරයට එම ව්‍යවස්ථාවට අනුව රට කරවීම සඳහායි. නමුත් දැන් ජනාධිපති සිරිසේන ඔහුගේ හිතුවක්කාරී මතයට අනුව ක්‍රියාකරමින් ව්‍යවස්ථාව තුට්ටුවකට මායිම් නොකර ක්‍රියා කරමින් පවතී. මෙම තත්ත්වය රටට…
රිලවෙකුට දැලිපිහියක් ලැබුණු විට ඔහු ආගිය අතේ එය හසුරුවන අතර තමන්ගේ නැට්ට කැපුනද තමන් අතෙහි ඇත්තේ දැලිපිහියක් බව ඌට නොවැටහේ. ඒ ආකාරයෙන්ම බේබදු සිහිනයක පසුවෙන නායකයෙකු රටක නීති සහ රටේ ජනතාව සමග…
(මෙය, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කලින් ලියන ලද්දකි) පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට කතාබහක් තිබේ. ජනාධිපතිවරයාට තම අභිමතය පරිදි කැමති වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් තිබෙන බවට සහ නැති බවට තර්ක විතර්ක ඉදිරිපත් කෙරේ….
iMAGE: vikalpa තුන් වැනියා පළමුවැනියා විය. ඒ වනාහී සිරිසේන මුහුණ දී සිටින දේශපාලන අබග්ගයේ තරම ය. සිරිසේන අගමැතිකමට මුලින්ම තෝරා ගන්නා ලද්දේ එජාප ප්‍රධානියකු වන කරු ජයසූරියයි. දෙවැන්නා ද එජාප නායකයකු වන…
iMage by: LANKA Standard තමන් කිසිම ආකාරයකින් ජනාධිපති සිරිසේන ගෙන් පලි නොගන්නා බව රනිල් වික්‍රමසිංහ ඊයේ පවසා තිබුණි. මෙතරම් දෙයක් සිදු වී තිබෙද්දීත් අර්බුදය විසඳා ගැනීමේ අරමුණින් තමන් ජනාධිපති සිරිසේන සමඟ එක්ව…
iMAGE:vikalpa සිරිසේන ජනපතිවරයාට දැන් නම් අර්ශස් තදවීමෙන් හොදෝටම මුක පූට්ටු වී ඇති සෙයකි. එහෙත් භායනක කාරණය නම් ඒ අමාරුකන් සියල්ල දැන් යන්නේ මේ රටේ ජනතාවගේ කරපිටින් වීමය. ලියුම්කරුගේ නිමිත්ත බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේ…
iMage by: Time 2018 ඔක්තෝබර් 26 වන සිකුරාදා සන්ධ්‍යාවෙහි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නාට්‍යයක මෙන් විශ්මයජනක නිවේදන දෙකක් නිකුත් විය. එය සිදුවූයේ පහත පිළිවෙලිනි. (අ) එක්සත් ජනතා නිදහස් සංධානය රජයෙන් ඉවත්වීම පිළිබඳව වූ…
iMAGE: Vikalpa ඔබ මොන පැත්තේ හිටියත්, මේ දවස් වල පැති මාරු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අත යටින් ලැබෙන මුදල් වල නියම වටිනාකම ගැන ඔබ නිකමටවත් හිතුවද? ඔබ කිසියම් පක්ෂයකින් ඔබේ මනාපය අනුව කතිරය ගසන…
මම සමනලුන්ට ප්‍රිය කරමි. ඒත් මම මාපිලුන් ට බිය වෙනවා මෙන්ම ඔවුන් මට හිරිකිතය. ඊයේ ලංකාවේ ජනාධිපති සිරිසේන දස දහස් ගණන් මිනිසුන් හමුවේ සමනලුන් රෑනක් ගැන කියමින් සමච්චලයෙන් සිනාසෙන්නේ මේ රටේ ජනයාගෙන්…
iMage by: PMD News ‘‘මගේ රට නැවත පාවා දී තිබේ’’– පැබ්ලෝ නෙරූදා (මතක සටහන්) රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කෙළේ මන්දැ යි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැහැදිළි කෙළේ ඔවුන් දෙදෙනා අතර පැවති…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පැවති ජනමහිමය රැස්වීමේදී කියා සිටියේ, තමන් ජනාධිපති වූයේ නම්, වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීන්දුව හා සමාන තීන්දුවක් කිසිම ආකාරයකින් නොගන්නා බවයි. රාජපක්ෂ මහතාගේ කතාවේ…
“මගේ උපන්ගම, මාතලේ, මඩොල් කැලේ, කැලේබොක්ක වත්ත වන අතර, මව සහ පියා, තේ වත්තේ දළු කැඩුවා. අපේ පවුලේ 13ක් හිටියා. මම, අට පාස් වුනේ නැහැ. ගෙදර කන්න නැතිව, මොන ඉස්කෝලේ ද? වත්තේ…
බලය ඇල්ලීම සඳහා කරන සෑම කුමන්ත්‍රණයක දීම පළමුවෙන්ම කරනුයේ ජනතා පරමාධිපත්‍ය හිමි පාර්ලිමේන්තුව බල රහිත කිරීමයි. හමුදා බලය හෝ මොනයම්ම බලයකින් කළත් පාර්ලිමේන්තුව බල විරහිත කිරීම ඒකාධිපති ක්‍රියාදාමයකි. ජනතාවගේ අයිතියට එරෙහිව කරන…
iMAGE: Vikalpa ප්‍රජාතන්ත්‍රවාදය හා සමස්ත පුරවැසි අයිතියේ ගෞරවය වෙනුවෙන් අද දින ( 2018.11.104) පැවති සාමකාමී පුරවැසි විරෝධතාවය වෙනුවෙන් රටේ නන් දෙසින් පැමිණි පුරවැසියන්ගේ හඬ, විකල්ප කැමරාවේ සටහන් වූ ජායාරූප ඔස්සේ මෙම ලිනික් එක මත…