කොල්වින් සමරා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම
1989 පෙබරවාරි 27 වැනි දා අප අතරින් වියෝ වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාගේ 25 වැනි මරණ සංවත්සරය මේ සතියට යෙදෙයි. දීප්තිමත් නීතිඥයෙකු, චතුර කථිකයෙකු සහ ආදර්ශමත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු එදා අපට අහිමි…



