මාවිල්ආරැ, වැලිවේරිය සහ හෙට
[Image Credit:adaderana] අවසානයේදී දිය බිදක් ඉල්ලා විථි බට මිනිසුන්ට සිදු වූයේ තමන්ගේ දරැවන්ගේ මෘත දේහයන් වලට කර ගසන්නටය. නිවසේ සිට ඇදිවත පිටින් පාරට පැමිණි බොහෝ දෙනෙකුට සිදු වූයේ තමන් බෝධිපුජා පවත්වමින් ශක්තිය…
[Image Credit:adaderana] අවසානයේදී දිය බිදක් ඉල්ලා විථි බට මිනිසුන්ට සිදු වූයේ තමන්ගේ දරැවන්ගේ මෘත දේහයන් වලට කර ගසන්නටය. නිවසේ සිට ඇදිවත පිටින් පාරට පැමිණි බොහෝ දෙනෙකුට සිදු වූයේ තමන් බෝධිපුජා පවත්වමින් ශක්තිය…
‘‘ආණ්ඩුවක් ජනතාවට බිය විය යුතුවා මිස, ජනතාවක් ආණ්ඩුවකට බිය විය යුතු නැත’’ -ඇලන් මූර් (වී ෆෝ වෙන්ඩෙටා) කුරිරු යුද්ධයක් මානුෂික මෙහෙයුමකැ යි හඳුන්වන ආණ්ඩුවක්. නැවුම් හඩ අපේ දෙසවන් තුළ දෝංකාර දෙයි. නන්දිකාදල්…
EPF කයි ලු ගසා විරෝධයක් ආපු නිසා වෙඩි උණ්ඩයෙ බලය ලෙසා “රොෂේන්” ට උන් දුන්න “විසා” ඉතින් අපිට පාන් ද ? // ඉන්ධන මිල ඉහළ නියා ධීවරයෝ සටනෙ ගියා මැරුම් කෑවා “ඇන්ටනි”යා…
වතුර ඉල්ලූ ජනතාවගේ ලේ වලින් තමන්ගේ ලේ පිපාසය සංසිදවා ගැනිමට පාලකයින් සමත් විය. තමන් විසින් බෝධි පුජා තියා පිරිත් නූල් බැද ආරක්ෂා කර රණවිරුවන්ගේම අතින් අද තමන්ට ගුටි කන්න, මැරුම් කන්න වී…
අපි වෙමු දඩ බල්ලෝ අපි වෙමු හේවායෝ එහෙයි කියමු තුනට නැමෙමු දෙන අණ ඔබලා උතුමනි නිසි කල අකුරට කරනෙමු යර්ස් සර් යර්ස් සර් ඔබගේ බලු කුක්කෝ වෙමු…..
[Image Credit: dailymirror.lk] පුරාතනයේ විසූ චීන ජාතිකයන්, විශේෂයෙන් කොන්ෆියුසියස් එය හැඳින්නුවේ, ‘ස්වර්ගයේ වරම’ යනුවෙනි. පාලකයන්ට සාර්ථකව රටක් පාලනය කළ හැකි වන්නේ, මේ ‘ස්වර්ගයේ වරම’ ඔවුන් භුක්ති විඳින තාක් කල් සහ ඊට ඔවුන්…
කත්මන්ඩු ගුවන්තොට ඉසුරැ සොයා සිය ශ්‍රමය පූජා කිරීමට ගුවන් ගතවීමට පේලි ගැසුනු නේපාලි තරැණයින්ගෙන් පිරී ගොස් තිබුණි. ලාබ ටෙට්රන් කොටන් කලිසම් සහ ඊට උඩින් වැටුනු අත් කොට කමීස හෝ ටි ෂර්ට් ඇඟ…
[Image Credit: vannimedia.com] ජීවිතේ අත්දැකීමට තියෙන අමිහිරිම, දරුණුම, වේදනාත්මක අත්දැකීම නම්, පට්ටපල් බොරු ඇත්ත ලෙස පිළිගැනීමට වටපිටාව හදන බොරුකරයින්ගේ මුහුණු දැකීමට සහ ඔවුන්ව කියවීමට සිදු වීමයි. මේ වනවිට වැලිවෙරියෙදී රාජපක්ෂ ජනාධිපතිවරයා විසින්…
විකල්ප පුරවැසි වෙබ් අඩවිය, ග්‍රව්න්ඩ්වීව්ස් සහ සීපීඒ වෙබ් අඩවි තාක්ෂණික යාවත්කාලින කිරීමක් හේතුවෙන් ජූලි 29 සහ 30 යන දෙදින තුළ කිසිදු අලුත් යාවත්කාලීන(Updates) කිරීමක් හෝ ප්‍රතිචාර Approve කිරීමක් සිදු නොකරන බවත් ජූලි…
රාජපක්ෂගේ ආණ්ඩුව, සකල මහජන මතයත්, සකල මුද්‍රිත, විද්‍යුත් හෝ සමාජයීය මත සම්පාදකයයනුත් තමන්ගේ පරම පාලනයට නතු කර ගැනීමට දිගටම වැඩ කරනු ඇත. ඔහු සහ ඔහුගේ සහෝදර, ආරක්ෂක ලේකම් අතර ඇති ‘‘මං හොඳයි,…
[The Shahbag protesters resemble a jubilant flash-mob. Photograph: AFP/Getty Images] හොටෙල් 71. එයට එළෙස නම තබා ඇත්තේ 1971 බන්ගලිදේශයේ විමුක්ති අරගලය සිහි ගැන්වෙනු පිණිසයැයි එහි විදිලි සෝපාන ක‍්‍රියාකරු කීවේ ආඩම්බරයෙනි. ඒ සමඟම…
ලාංකීය භූ දේශපාලනයේදී දකුණට ප්‍රතිමුකව ඇති දිශාව උතුර වශයෙන් සැලකුවහොත්, එහි සහසම්බන්ධිත වැදගත්කම සලකුණු කර ගැනීමට නියෝජනය කරන දේශපාලන භාවිතාවන් හා මතවාදයන් දෙස බැලීමේ දී හමුවන උත්තරය කෙබඳු වේද?මෙම උපන්‍යාසයට පිළිතුරු සොයා…
චන්ද්‍රගුප්ත තේනුවර ප්‍රවීන කලාකරැවාගේ දෘශ්‍ය ප්‍රදර්ශණයක් ‘සුන්දරකරණය‘ නමින් මේ දිනවල කොළඹ ලයනල් වෙන්ඩ් කලාගාරයේදී පැවැත්වෙයි. ප්‍රවීණ කලා කරැවෙක්, විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් වන චන්ද්‍රගුප්ත තේනුවරයන්ගේ මෙම ප්‍රදර්ශණය පැවැත්වෙන්නේ මෙම වසරේ සුවිශේෂි අවස්ථාවකය. එය…
පැරිසියේ සුප‍්‍රකට ‘ෂොම්ප්සෙලිසේ’ වීදියේ කුඩා කලාත්මක සිනමා ශාලාවක ගිය වසරේ අශෝක හඳගමගේ ‘ඉනි අවන්’ චිත‍්‍රපටය තිරගත කෙරුණු අවස්ථාවේ මට සංජීව පුෂ්පකුමාර මුණගැසුණි. ඔහු ශිෂ්‍යයෙකු වශයෙන් හෝ මාධ්‍යවේදියෙකු වශයෙන් සිටියදී මාව හැඳින සිටි…
[එක අහසක් එක පොළොවක් එක අම්මෙක් කියන්නට කට කැඩුණු දෙබෑ කළ ගර්භාෂයක් ජූලි මස උතුරට සමරූ ජන්ම දින සාදයක්…..]
අත්‍යවශ්‍ය සටහනක් – වර්ගවාදය සහ මිලේච්ඡත්වය ලොවට පෙන්වමින් මුග්ධ, අධිපතිවාදී රාජ්‍යයේ පහස ලබමින් දමිළ ලේ සොයමින්, ඔවුන්ගේ දේපළ කොල්ලකමින් වීදි පුරා ප‍්‍රචණ්ඩත්වය මුදාහරිමින් ලංකාවේ දකුණේ නගර, ගම් දනව් පුරා මුදාහල කුරිරු…
දීර්ඝ ගැටුමකින් පසුව යාන්තම් අස්වැසුම් ලබමින් සිටින අප රටට රජයේ මෙම ආකල්පය ඉතාම අහිතකර එකකි. වසර දෙකකට පමණ පෙර ලංකාවේ මුස්ලිම් ජනයාට එරෙහිව දියත් කරන්නට ආරම්භ කරන ලද ද්වේෂ රැල්ල විෂයයෙහි රජය…