අනුන්ගේ සිහිනයකින් තමන්ම බියට පත්වීම
පසුගියදා ප්‍රදර්ශනය තහනම් කෙරැණු පියාඹන මාළුන් සිනමා පටය ප්‍රස්තූත කරගෙන සිනමාපට තහනම් කිරීම පිළිබඳව ප්‍රවීන සිනමාවේදී අශෝක හඳගම දක්වන අදහස පහත පළවේ. [සංජීව පුෂ්පකුමාරගේ ‘ඉගිල්ලෙන මාළුවෝ’ – movies.nytimes.com] පියාඹන මාළුන් චිත්‍රපටය ශ්රී…



