Latest
නැගෙණහිර ජන්දයේ රාජපක්ෂ පණිවිඩය
නැගෙණහිර මැතිවරණය විසින් පෙන්වාලන අන් කවර හෝ ලක්ෂණයකට වඩා කැපී පෙනෙන ලක්ෂණය නම් මහින්ද රාජපක්ෂ පාලනය සිය බලය ගැන කොතරම් අහංකාරයෙන් කටයුතු කරන්නේ ද යන්න යි. එමෙන්ම ඛෙදා පාලනය කිරීම මගින් සිය…
ධනවතුන්ගේ ප‍්‍රවේණිය දුප්පතුන්ගේ අයිතියට: රාජ්‍ය ආයෝජනයන් තුළ ද.දේ.නි. 6% ක් අධ්‍යාපනයට
[Image – Vikalpa] පසු කලෙක අධ්‍යාපන ඇමති වූ සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර 1944 දී අධ්‍යාපනය පිළිබඳ විශේෂ කමිටුවේ නිර්දේශයන් රාජ්‍ය සභාවට ඉදිරිපත් කරමින් 19 වන සියවසේ ස්කොට්ලන්තයේ විසූ එක්තරා ජූරි සභික, දේශපාලනඥයෙකුගේ…
‘‘අධ්‍යාපනය වල පල්ලට-මහින්ද චින්තනය කෝ?‘‘ මහවැසි නොතකා දහස් ගණනක් කොළඹට
විශ්ව විද්‍යාල අචාර්ය සමිති සම්මේලනය[FUTA] විසින් සංවිධානය කරනු ලැබූ දැවැන්ත විරෝධතාවයක් ඊයේ(23) කොළඹ හයිඩ් පිටියේදී පැවැත්විණ. මෙම රැලියට ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල ආචාර්යවරැන් මෙන්ම, වෘත්තීය සමිති නියෝජිතයන්, දේශපාලන පක්ෂ නියෝජිතයන්,මාධ්‍ය සංවිධාන, සිවිල්…
විරෝධතාවයන් අනතුරට ලක් වීමට පෙර
”ඔයාලා කවුද? කොහෙන්ද ආවෙ? අපි ආණ්ඩුවට විරුද්ධ වෙන්න හිතාගෙන මේ උද්ඝෝෂණය කරනව කියලා ඔයාලා හිතනව නම් ඒක වැරදියි. අපිට ඕනෙ ආණ්ඩුවට විරුද්ධ වෙන්න නෙමෙයි. ඒක නිසා මේක ගැන මුකුත් ඔයාලට කියන්න අපිට…
පින්තුර කථාව (වාසනාවන්ත පියවරු සහ දරුවන්)
මේ ජනාධිපතිතුමාගේ පුතා වන රෝහිත රාජපක්ෂය. එංගලන්තයේ විශ්ව විද්‍යාලයක අභ්‍යාවකාශ ඉංජිනේරු විද්‍යාව පිලිබඳ මුලික උපාධිය අවසන කොට තව මාස තුනකින් පමණ මාස්ටර්ස් උපාධිය ද නිම කිරීමට අපේක්ෂා කරයි. අනාගත බලාපොරොත්තුව ලංකාවෙන් බිහිවු…
නිරුවත් සංස්කෘතිය
ග‍්‍රීෂ්ම ඍතුවේ දී කෙලෝනා නුවර සැණකෙලි සිරි ගනී. සෙල්සියස් අංශක තිස් පහක්, හතළිහක් අතර පමණ වූ උණුසුමත්, දැඩි හිරු රැස් වැටීමත් නිසා මෙහි වැසියෝ නිතැතින්ම ඔකනාගන් විලෙහි නොගැඹුරු ජලය සහිත වෙරළ තීරයන්…
‘රජය ඒ ගැන උනන්දුවක් දක්වන බවක් මම හිතන්නේ නැහැ’ [ ද,අප්‍රිකානු ‘සංහිඳියා මෙහෙයුම ‘]
ශ්‍රී ලංකාවේ රජයත් දමිළ ජාතික සන්ධානයත් අතර බිඳ වැටී ඇති සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ගත් උත්සාහය සාර්ථක නොවූ බව දකුණු අප්‍රිකානු රජය පවසයි. රජයේ ආරාධනයෙන් පැමිණි දකුණු අප්‍රිකානු නියෝජිතයන් පිරිසක් ඉකුත් සතියේ…
උගත් පාඩම් කොමිසම ගොනාට ඇන්දවීම (2)
උගත් පාඩම් සහ ප‍්‍රතිසංධාන කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම පිණිස ආණ්ඩුව ක‍්‍රියාකාරී සැළැස්මක් ඉදිරිපත් කළේ අන්තර් ජාතික බලපෑම් නිසා නොවේ යැයි ජනාධිපතිවරයා පසුගිය දා ප‍්‍රකාශ කළේ ය. ඇත්ත වශයෙන්ම එය වැදගත් ස්ථාවරයකි. රටෙහි…
‘යසාරා ගෝකූලන්ට කැමති වීම’ හෙවත් සිංහලයාට අවැසි දෙමළා
රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙවන ලේලිය නැතහොත් යසාරා අබේනායක සිය ෆේස්බුක් පිටුවේ වීඩියෝ දර්ශණයකට ඉහළින් මෙලෙස සටහනක් තබයි. Awww…Gokulan Im still your biggest fan…so happy be working with you එම වීඩියෝ දර්ශණයේ සිටින්නේ සෙල්වම්…
රුසියාවේ පුසි රයට් ගායිකාවන් ට වසර දෙකක සිර දඬුවම්
කඩාකප්පල්කාරී ක්‍රියාවන්හි නිරත වීමේ චෝදනාවලට වැරදිකරුවන් බව තීන්දු කෙරුණු රුසියාවේ පුසි රයට් වේග රිද්ම සංගීත කණ්ඩායමේ නදේශා තොලොකොනිකෝවා, මාරියා අලෙක්හීනා, යෙකතෙරිනා සමුත්සෙවි ගායිකාවන් තිදෙනාට අවුරුදු දෙක බැගින් සිර දඬුවම් නියම විය. පසුගිය…
‘‘දෙවියො දඬුවම් දෙයි.’’ මරා දැමුණූ නිමලරූබන්ගේ අම්මා වේදනාවෙන් කියයි
නිමලරූබන් මිය ගියේ රිය අනතුරකින් නොවේ. වස්තුව කොල්ලකන්නට ගෙදරට පැමිණි සොරෙකු හෝ අපරාධ කරුවෙකු විසින් එල්ල කළ ප‍්‍රහාරයකින්ද නොවේ. ඔහුව හිතාමතාම මරා දැම්මේය. රෝහලේ කොනක තුවාලවල වේදනාවෙන් ජීවිතය ඉල්ලා කෑගසද්දී, හිතාමතාම මැරෙන්නට…
අධ්‍යාපනයේ නිදහස හෙවත් නිදහසේ අධ්‍යාපනය
‘වැරදුනු ඉසෙඞ් ස්කෝර් සමීකරණය නිසා අපගේ ජීවිත සමීකරණය වැරදිලා. අපගේ ජීවිත අසමතුලිතතාවයකට පත්වෙලා. එය මුළු රටම දන්න කාරණයක්. සුවිශේෂී කඩඉමක් හැටියට අපි උසස් පෙළ විභාගය ලියන්නෙ විශ්ව විද්‍යාල සිහිනය සැබෑ කර ගැනීමටයි….
ස්ත‍්‍රී දූෂණ හා ළමා අපචාර තවදුරටත් ඉවසිය යුතු නැත
රෝම ඉතිහාසයේ එන පුරාවෘතයකට අනුව ලූසියස්ගේ අධිරාජ්‍ය බිඳ වැටීමට හේතුවූයේ වුයේ ඔහුගේ පුත් සෙක්ස්ටස් විසින් ලූක්ක‍්‍රිෂියා නමැති ප‍්‍රභූ ස්ත‍්‍රියක දුෂනය කිරිමත් ඉන් අනතුරුව ඇය සිය දිවි නසාගැනිමත් නිසා ඇතිවු සිද්ධි දාමයයි. මෙම…
වනජීවී නිලධාරීන් නිදි! ජාතික වනෝද්‍යානයේ ‘ඇමති හෝටලයක්’
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ නැගෙනහිර මායිමේ හෙක්ටයාර 2.2 ක (අක්කර 5.4 ක්) වනාන්තර ඉඩමක් වෙන් කරගෙන “Jeew’s Hide Out” නමින් සංචාරක හෝටලයක් අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා විසින් ඉදිකර ඇත. හබරණ – පොළොන්නරුව මාර්ගයේ…
ස්වාමිගේ පොලිටික්ස්
තරමක් වැවුණු පැසුණු කෙස් ඇති රැවුලක් තිබේනම් සහ හින්දු පූජකයින් පළඳින ඇඳුමක් තිබේනම් ස්වාමි කෙනෙක් වීමට ඉන්දියාවේ ඕනෑම අයෙකුට හැකි බව දිනක් මා සමඟ බැංගලෝර් හී පිහිටි විශාලතම පොත් හලක් වන ගංගාරාම්…



