අලුත් අවුරුදු හීනය
සිහින කන්දරාවක බර දරනු නොහැකිව සිත් මලුව එක්වරම පිපිරී ස්වස්තික හීනයක් කවියකට වැස්සක්ව ඇද හැලෙයිග නැහැය මුල කෙටි රැවුල වෙනුවට උඩු රැවුල වවාගත් හිට්ලර් නිල් බලකාය අතරත් රතු හමුදාව අතරත් එක විටම…
සිහින කන්දරාවක බර දරනු නොහැකිව සිත් මලුව එක්වරම පිපිරී ස්වස්තික හීනයක් කවියකට වැස්සක්ව ඇද හැලෙයිග නැහැය මුල කෙටි රැවුල වෙනුවට උඩු රැවුල වවාගත් හිට්ලර් නිල් බලකාය අතරත් රතු හමුදාව අතරත් එක විටම…
පොළොන්නරු දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගල්අමුණ 147 ග්‍රාම සේවා කොට්ඨාශයේ දනවැල්මන්කඩ ගම හරහා ගලා බසින මල ඔය හරහා පාලමක් නොමැති නිසා එහි වැසියන් දුෂ්කරතාවන්ට පත්වී ඇති බව වාර්ථාවේ. වසර තිහක්…
උවිඳු කුරුකුලසූරිය නීරෝගේ පමණ ඉක්මවා යාම් ව්‍යසනයකින් කෙළවර විය. එය අහම්බෙන් සිදුවුවක්ද නැතහොත් ඔහුගේ සාපරාධී ක්‍රියාවකින් සිදු වුවක් ද යන්න සහතික නැත. අර්තකථන දෙකටම සහය දෙන්නෝ සිටිති. රෝමය කිසිදිනෙක අත්දැක නැති තරමේ…
මඩකළපුව දිස්ත්‍රික්කයට ඇද හැළුණු අධික වර්ෂාව නිසා බිරන්දචෛනයි, මාවඩිචෛනයි, සෙම්මාන්ඔඩේ, මාන්චෝලෛයි, සිත්තන්ඩි, එරාවූර්, වන්දාරමුලෛයි,සන්දවේලි හා කල්අඩි යන ප්‍රදේශ ජලයෙන් යටවීම නිසා පවුල් 60000 ක් පමණ අනාත වී ඇති බව විකල්ප වෙත වාර්ථාවේ….
පාර වැරදුණ සිහිනයක් ඇත්තෙන්ම අනවසර සිහිනයක් කවුළුවෙන් හිස පොවා කුටියට මේසයේ හිස ගසාගෙන නිදන කවියකට කූද්දයි ග වෙඩි වැදුණ වල්ග තරුවක් නගන අවසාන කෙඳිරිල්ල මඩු පල්ලියට ඉහළ ආකහේ රැව් නැඟෙයි ග තරු…
සමාජ සාධාරණත්වය සහ ජවිපෙ “මම ඊයේ පාරේ ඉදළ පරණ පත්තර ටික විකුණන්න මිනිහෙක් එක්ක ආව. දන්නවද ඒ මිනිහ කියපු දේ. ආණ්ඩුව එන කොට තිබ්ච්ච බඩු මිලයි අද බඩු මිලයි බැලුවහම ඡන්දෙ දෙන්න…
උතුරේ අවතැන්වූ ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්‍ෂා කිරීම සඳහා දේශපාලනික මැදිහත්වීමක් සිදු කිරීමට මෙරට කිසිදු දේශපාලන පක්‍ෂයක් මේ දක්වාම අපොහොසත්වී ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානයේ නිවේදනයක්…
(ජීවිතේ පළමු වතාවට හිම දැක්කෙ තාත්තගෙ උපන් දිනේ දවසෙ) තාත්තා කියා දුන් කතාවක හිම මිදී තිබුණා.. රතු සොල්දාදුවෙක් හිම මතින් දණ ගගා ඇදුණා වෙඩි වැදුණ කකුළකින් සුසුදු හිම කැටිති මත රතු පාට…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් මෙරට යහ පාලනය තහවුරු කිරීම පිණිස නීත්‍යානූකූලව පිහිටුවන ලද එනමුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් අක්‍රීය කරන ලද ආයතන ගණනාවක් තිබේ. එය සිදුව ඇත්තේ අප කවරුත් දන්නා ව්‍යවස්ථාවෙහි 17 වන…
මඩකලපුව, පාසිකුඩා සිට බෝට්ටුවක් මගින් ඕස්ට්‍රේලියාවට පළා යාමට උත්සහ කළ ද්‍රවිඩ ජාතික තරුණයින් තිදෙනෙකුගෙන්(3) දෙදෙනකු(2) පසුගිය සතියෙ ජීවිතක්ෂයට පත් ව ඇති අතර අනෙක් තරුණයා කිඹුලෙකුගේ පහරකෑමට ලක්ව මඩකලපුව මහරෝහලේ ප්‍රතිකාර ලබයි. මඩකලපුව,…
අද දහවල් අම්පාර තිරුක්කෝවිල් ප්‍රදේශයේදී කරුණා පාර්ශවයේ පිරිසක් හා පිල්ලෙයාන් පාර්ශවයේ පිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් තුන්දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තාවේ. දහවල් ආරම්භ වූ ගැටුම හවස් වනතුරුත් පැවති අතර සිද්ධියෙන්…
වෝඩ් සුළි කුණාටුව හේතුවෙන් ඊයේ(14) රාත්‍රියේ නැගෙණහිර පළාතට ඇදවැටුනු වර්ෂාව සහ සුළග නිසා කාන්තාවන් දෙදෙනෙකු මිය ගොස් හතර දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මෙම කාළගුනික තත්ත්වය හේතුවෙන් අකුණු සැර වැදීමෙන් අම්පාර…
මින්නේරිය, කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ අලි වැට ඉදි කිරීම නිසියාකාරව සිදු නොවු නිසා ඒ ආශ්‍රිත ජනතාව මහත් අපහසුතාවයට පත් ව සිටී. මෙම වනෝද්‍යානය තුළට ගෙනවිත් දමන දරුණු අලි නැවත ඒ ආශ්‍රිත ගම්මානවලට පිවිසීම…