Latest
ලසන්ත ඝාතනය කර වසරයි…යුක්තිය ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් ලංකාවට සුභ අනාගතයක් නෑ.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර වසරක් පිරිම නිමිත්තෙන් අද(8) සවස ‛නිහඬ විරෝධතාවයක්’ කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසල දී පැවැත්විය. සිවිල් සංවිධාන සමූහයක් විසින් මෙම නිහඩ විරෝධතාවය සංවිධානය කර තිබු අතර පැය 2කකට…
ලසන්ත ඝාතනය කර වසරයි:
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට(8) වසරක් සපිරේ. කොළඹ අධිආරක්ෂක කලාපයකදී මහදවල් ලසන්ත වික්‍රමතුංග මහතාට නාදුනන තුවක්කු කරුවෙකු වෙඩි තබා පලා ගියේ ය. පසුව කලුබෝවිල රෝහලට ඇතුල් කිරීමෙන් පසුව…
ජනාධිපතිවරණ අභියෝග (07) – සිවිල් සමාජය, රාජපක්ෂ සහ ෆොන්සේකා
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් තරුණ සිවිල් ක්‍රියාකාරිකයකු අන්තර් ජාල වැට් හමුවක දී අද උදෑසන මෙසේ කීවේ ය. ”අපි කට්ටියක් ඊයේ ජනාධිපතිවරණය ගැන කලා මාධ්‍ය ක්ෂේත්‍රයේ තුන් දෙනෙක් එක්ක සාකච්ජාවක් කරා, දන්නවද අන්තිම නිගමනය:…
ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අහිමිකිරීම නවතනු: අන්තරේ කොළඹ උද්ඝෝෂණයක
ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙසත්, දමිළ ශිෂ්‍යින් අත්අඩංගුවට ගැනීම් වහාම නතරකරන ලෙසත්, අත්අඩංගුවට ගෙන ඇති පූජ්‍ය දඹර අමිළ හිමි වහාම නිදහස් කරන ලෙසත් ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද කොළඹ පුස්තකාල…
ජාතික රූපවාහිණියේ ‛මඩ 5ක්’ තහනම්..
ජාතික රූපවාහිණිය මගින් විකාශය කෙරුණු වැඩසටහන් 5ක් තහනම් කිරීමට තීරණය කොට තිබේ. පසුගිය කාලයේදී විකාශය කෙරුණු යක්ෂාවේශය, ඇදගෙන නෑම, කිඹුල් කඳුඑ, ප්‍රවෘත්ති පසුබිම හා විනිවිද යන වැඩසටහන් මෙසේ තහනමට ලක්කර ඇතැයි වාර්තා…
ඇමති මැරයෝ ගුරුවරයෙකුට පහර දෙති.
වාලච්චේන සෙම්මන්ඔඩේ අල් හමීරා විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ නිළධාරීන් හා අමාත්‍ය අමීර් අලි මහතාගේ ආධාරකරුවන් පිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් එහි ගුරුවරයෙකු වූ මුසම්මිල් නැමැත්තා පහර කෑමකට ලක්වී රෝහල් ගත කර…
සරත්, සරත්ගේ සහයට දේශපාලනයට..
හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දැක්වීමට ඊයේ තීරණය කළේ ය. ඊයේ(5) අම්පාරේ පැවති පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දැක්වීමට සංවිධානය කර තිබූ ජන…
තොරතුරු දැනගැනීමේ අයිතියත්, මාධ්‍ය නිදහසත් තහවරු කරන්න. මාධ්‍ය සංවිධාන අටක්(8) ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගෙන් ඉල්ලයි.
ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියත්, මාධ්‍ය නිදහසත් තහවරු කරන ලෙස 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින අපේක්ෂකයින් 22 දෙදෙනාගෙන්ම ඉල්ලා සිටින බව අද පැවති මාධ්‍ය හමුවකදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු චූලවංශ සිරිලාල් මහතා ප්‍රකාශ කළේ…
ඌව කෘෂි ඇමති සහෝදරයා ජවිපෙ ප්‍රාදේශීය සභා මන්ත්‍රීට පහර දෙයි
මහියංගනය ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සී.කේ.බස්නායක මහතා ඇතුළු තිදෙනෙකුට ඌව පළාත් සභාවේ කෘෂිකර්ම, ගොවිජන සේවා හා සංචාරක ඇමති අනුර විදානගම මහතාගේ සහොදරයෙකු වන තේනුක විදානගම ඇතුළු පිරිසක් විසින් පසුගිය සෙනසුරාදා…
ජනාධිපතිවරණ අභියෝග (6) – ජවිපෙ සහ දෙමළ ප්‍රශ්ණය
පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් වත්මන් ජනාධිපතිවරණ සටනේ තහනම් වචනය “බලය බෙදීමය” ය. විශේෂයෙන්ම ජනාධිපතිවරණ සටනේ තීරණාත්මක භූමිකාවක් රඟපාන ජවිපෙ සම්බන්ධයෙන් ඕනෑවටත් වඩා ඇත්ත ය. එසේ නමුත් වචනය තහනම් කිරීමෙන් මෙරට දෙමළ ජනයාගේ ජාතිකත්වය…
ඇමති චන්ද්‍රසේකරන් මහතා හදිසියේ මිය යයි.
කඳුරට ජනතා පෙරමුණේ නායක පී. චන්ද්‍රසේකරන් මහතා හදිසියේ අද අභ්‍රාප්ත විය. මිය යන විට සචන්ද්‍රසේකරන් මහතා ප්‍රජා සංවර්ධන හා සමාජ විෂමතා දුරලීමේ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියේ ය. හදිසියේ හටගත් හෘදයාබාදයක් හේතුවෙන්…
යුධ හමුදාව හා පොලීසිය මඩකළපුවේ නිවැසියන්ගේ තොරතුරු විමසයි
යුධ හමුදාව හා පොලීසිය වෙන වෙනම මඩකළපුව දිස්ත්‍රික්කයේ සෑම නිවසකම තොරතුරු විමසමින් පෝරමයක් බෙදාහැර ඇති බව විකල්ප වෙත වාර්ථාවේ. මෙහිදී එක් පෝරමයක් යුධ හමුදා භටයන් විසින්ම නිවාස වලටම පැමිණ ලබාදී ඇත. එහිදී…
මාතලේ ‛බත්’ කිරිබත් වෙයි…
මාතලේ සමූපකාර තොගවෙළද සංස්ථාව හෙවත් ‛සතොස’ පසුගිය දා විකිණිමට තබා තිබූ ‛බාස්මතී’ නමින් හඳුන්වන සහල් වර්ගයක් පිසීමේදී කිරිබත් තත්වයට පත්වන බව බොහෝ පාරිභෝගිකයින් පවසයි. බාස්මති යන්වෙන් හඳුන්වමින් රුපියල් 70.00ක මිළකට මෙම සහල්…



