වික්ටර් ක්ලේමෝ
සුනන්ද දේශපි‍්‍රය හිනා යන පරණ කතාවක් කව්දෝ විද්්‍යුත් තැපෑලෙන් එවා තිබුණි. ඒ මෙසේ ය. අන්දරේ රජතුමා සමඟ ගමනක් යමින් සිටියේ වම්බොටු වගාවක් අසළිනි. වම්බොටු කොහොමද? රජතුමා ඇසීය. රජ කෑමක් රජතුමනි, යැයි අන්දරේ…
සුනන්ද දේශපි‍්‍රය හිනා යන පරණ කතාවක් කව්දෝ විද්්‍යුත් තැපෑලෙන් එවා තිබුණි. ඒ මෙසේ ය. අන්දරේ රජතුමා සමඟ ගමනක් යමින් සිටියේ වම්බොටු වගාවක් අසළිනි. වම්බොටු කොහොමද? රජතුමා ඇසීය. රජ කෑමක් රජතුමනි, යැයි අන්දරේ…
පසුගිය සෙනසුරාදා හිමිදිරියේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පිරිසක් විසින්, යාපනය අර්ධද්වීපයේ මාධ්‍ය පුහුණු මධ්‍යස්ථානයේ ශිෂ්‍ය සගාදේවන් නිලක්ෂන් අනුකම්පා විරහිතව, කෲර ලෙස වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඔහු ගේ නිවස පිහිටා තිබෙන්නේ යාපනය නගරයට…
யாழ். குடாநாட்டில் ஊடக வள பயிற்சி நிலைய மாணவன் சகாதேவன் நிலகஷன் கடந்த செவ்வாய்க்கிழமை அதிகாமை மோட்டார் சைக்கிளில் வந்த இனந்தொயாதோரால் ஈவிரக்கமின்றி மிகக் கொடூரமாக சுட்டுக் கொலை செய்யப்பட்டுள்ளார். யாழ். நகருக்கு மூன்று மைல் தொலைவிலுள்ள கொக்குவிலில் அவரது வீடு இருக்கின்றது. யாழ….
பெரும்பான்மையினாpன் பிடிக்குள் சிக்கித் தவிக்கும் சிறுபான்மை கிராமம் மத்திய மாகாணத்தில் – கண்டி மாவட்டத்தில் – யட்டிநுவர தோ;தல் தொகுதியில் – அமைந்துள்ள பெரும்பான்மையினா; செறிந்து வாழும் கிராமம்தான் கிhpமெட்டிய தோட்டம். தற்போது அரச தரப்பு தமிழ் மக்களை எவ்வாறு இம்சைக்குட்படுத்தி வருகிறதோ அதேபோன்றே…
The Supreme Court of Sri Lanka gave its judgment on new admission on year one students to schools. All Sri Lankan should rationally concern about this. It creates some problems and doubts…
කැකිරාවෙ ඔඵකරෙද ඉන්නව අසරණ වුනු තරුණියක් ඇගේ නම ”ආර්.පී.සුරංගිකා” මීට අවුරුදු 10 කට විතර ඉස්සරදි ඇගේ පියා මියගියා. ඇගේ පවුලේ ඉන්නේ අම්මයි, අයියල දෙන්නයි නංගියි. ඔවුන් හුගක් දුප්පත්. මේ දවස් වල ඇයයි…
රනිල් මංගලගෙන් උගනී ද ? මංගල රනිල්ගෙන් උගනී ද ? නාමිකව තවත් දේශපාලන සන්ධානයක් බිහිව ඇතග එය ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා වන ජාතික සභාව ලෙස හැඳින්වේග එසේ වුව ද මෙයල මීට මාස කිහිපයකට…
We are pleased to announce the launch of Vikalpa, a new citizen journalism initiative in Sri Lanka that focuses on content in Sinhala and Tamil. Through the exploration of alternative narratives on…
The 1st issue of the Vikalpa newsletter in Tamil. Please download the PDF here.
The 1st issue of the Vikalpa newsletter in Sinhala. Please download the PDF here.
මොන එහෙකට ලග්ගල යනවද? ගිය කවුරුත් ඉක්මනට එහෙන් එන්න හදනව මිසක නවතින්නේ නෑ.ඒ තරම්ම දුෂ්කරයි.පුලුවන් ඉක්මනින් මාරුවක් ගන්න බලන්න..මා අලුත් රැකියාව සදහා ලග්ගල පල්ලෙගම යන බව කියුවිට හැම දෙනාම කියු අයුරු මගේ…
කණගාටුවෙන් වුවත් බස් කතාවක් යළි ලිවීමට සිදුව තිබේ. තවම කොළඹ ජනමාධ්‍යයේ බස් ගාස්තු වැඩි කළ යුතු ද යන සාකච්ඡාය. අපේ පාරවල් නම් වැඩි කර හමාරය. අප යනෙන දඹුලු පාරේ යකල්ලේ සිට කුරුණෑගලට…
අවිචාරවත් මැදවච්චිය මුරපොල දිනය 2006 දෙසැම්බර් 08 වෙනිදා. වෙලාව හවස 3.30ට විතර ඇති. මැදවච්චිය මුරපොළේ වෙනදා මෙන් සෙනගක් අද දකින්නට නැත. මා ඉදිරිපසින් මිනිස්සු 10ක් 12ක් පමණ ඉදිරියට ඇදෙති. ”අත්දෙක උස්සන්න….” එතැන…
අපේ දෙමළ යාළුවෝ ආනන්දි මගේ පැරණි විශ්ව විද්‍යාල මිතුරියක්. ඇගේ උපන් ගම වවුනියාව. ඒත් දැනට අවුරුදු 5ක විතර ඉඳන් ඇගේ මුළු පවුලම ජීවත් වෙන්නෙ ගම්පහ. ආනන්දිට විශ්ව විද්‍යාලෙදි වැඩිපුර හිටියේ සිංහල යාළුවෝ….
දඹුලු ගලත් දුටුවා දිනය 2007 ජුලි 23 වැනිදාය. වේලාව පෙරවරු 10.00ට පමණය. අපි දඹුල්ල නගරයේ උතුරු දෙසට දිවෙන ප්‍රධාන මාවතේ වාහනයකින් ගමන් කරමින් සිටියෙමු. අප ගමන් කළ වාහනය ඉදිරියෙන් තවත් වෑන් රථයක්…