සිංහල

අධ්‍යාපනය කොයිබටද?

අධ්‍යාපන ක්ෂේත්‍රය මේ දිනවල නිතර කථාබහට ලක්වන ක්ෂේත්‍රයක් බවට පත්ව ඇත.මෙයට මූලිකම හේතුව වන්නේ පළමු වසර සදහා සිසුන් ඇතුලත් කරගැනීම සම්බන්ධව පැන නැගි ඇති ගැටළු කිහිපයකි. මගේ අවධානයද අධ්‍යාපන ක්ෂේත්‍රය වෙත යොමු…

සිංහල, Colombo, Education

අගවිනිසුරු සහ බුද්ධිය

Copyright: The Economist ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අධ්‍යාපනය සම්බන්ධව ලබා දුන් නඩු තීන්දුවක් කාටූන් ශිල්පියෙකු දුටු අයුරු- අපේ රටේ නම් එවැනි දෙයක් සිදුවූයේ නෑ ‛‛පාර්ලිමේන්තුවට යන්න අද බුද්ධිය අවශ්‍ය නෑ. ඒත් ළමයෙකුට අධ්‍යාපනය…

සිංහල, Kurunegala, Transport

පෞද්ගලික බස් රථයේ පොඩි එකාට ඉඩ නැතේ

මේ පෞද්ගලික බස් රථ වල රියැදුරු කොන්දොස්තර උන්නැහේලගෙන් මඟීන්ට සිදු වන හිරිහැර කරදර ගැන මම කොච්චරවත් අහලා තිබුණා වුණාට මොකද මේවා හැබහින්ම අත් දකින්න හම්බවුණේ මම කුරුණෑගල නගරයේ පදිංචිය අත ඇරලා ටිකක්…

සිංහල, Colombo, Governance

අප්පිරියයි අප්පිරියයි….

කොහෙන් එළියට බැස්සත්, කොහාට යන්න හැරුණත් පාර දෙපැත්තේ තාප්ප වලයි, ගස් ගල් වලයි අලවලා තියෙන අප්පිරියා හිතෙන දේශපාලන පෝස්ටර් ඇහැ ගැහෙනවා. රට පුරාම අඩියෙන් අඩියට එක එක සෙයිය‍ාවෙන් මිහිඳු වැඩ හිටලා ඉන්නවා….

සිංහල, Gampaha, Human Rights, Languages

මේ දරුවන් මුදවා ගන්නේ කවුද?

මගේ භාර්යාවගේ ජාතික හැඳුනුම්පත නැතිවිය. ඒ හැඳුනුම්පත හමුවූ කෙනෙක් තැපැල් මගින් එවාවියි කියා අපි බලාපොරොත්තු වුණා. සුමාන ගණනක් බලා සිටි නමුත් එය ලැබුණේ නැහැ. දැන් ඉතිං කරන්නට ඇත්තේ අලුත් හැඳුනුම්පතකට අයදුම් කිරීම…

සිංහල, Colombo, Life quips, Peace and reconciliation

සංසිද්ධියක් චරිත ඝාතනයක් වන තරමට …

කලක පටන් ශ‍්‍රී ලංකා සමාජ, ආර්ථික, දේශපාලන තලයේ තීරණාත්මක සාධක රැුසක් නිර්මාණය කරනු ලැබූ ජූලි මාසය, 2007 වසරේ දී පෙර තරම් සුවිශේෂී සාධක සඳහා පාදක වූ බවක් නො හැ`ගුණ ද, අගෝස්තු මාසය…

தமிழ், Democracy, Gampaha

யார் வந்து மீட்பார்கள்?

எனது மனைவியின் தேசிய அடையாள அட்டை காணாமல் போய்விட்டது. அதனை கண்டெடுத்தவர்கள் யாராவது தபாலில் அனுப்பிவைப்பார்கள் அல்லது கொண்டு வந்தாவது தருவார்கள் என்று எதிர்பார்த்திருந்து ஏமாற்றம்தான் கிடைத்தது. இனி புதிய அடையாள அட்டைக்கு விண்ணப்பிப்பதே ஒரே வழி என நானும் மனைவியும் தீர்மானித்தோம். தேசிய…

සිංහල, Gampaha, Transport

අහෝ අපේ බස්….

මම 2007 ජූලි මාසයේ දිනෙක පිටිපන ජා ඇල මාර්ගයේ ගමන් කරන අංක 273 පෞද්ගලික බස්යක මීගමුව බලා එමින් සිටියෙමි. කොතලාවල පාලම පසු කරනවාත් සමගම බසයේ කොන්දොස්තර මහතා හිටිගමන් බසයෙන් එළියට පැන වේගයෙන්…

සිංහල, Education, Gampaha, Peace and reconciliation

Toppigala Victory

තොප්පිගල ජය සැමරුම තොප්පිගල ජයග්‍රහණය සැමරීම සදහා රජයේ පාසැල්වල උත්සව සංවිධානය කළ යුතුයැයි රජය අධ්‍යාපන බලධාරීන්ට නියෝග කර තිබුණා. ඒ ඒ පාසැල්වල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් තම තමන්ට පුළු පුළුවන් විදියට උත්සව සංවිධානය…

සිංහල, Human Rights, IDPs and refugees, Peace and reconciliation

ආණ්ඩුවේ නැගෙනහිර පිළිවෙත

සුනන්ද දේශප‍්‍රිය මානව හිමිකම් සඳහා විශ්වවිද්‍යල ආචාර්්‍යවරු (යාපනය* යන එකතුව එල්ටීටීඊ හිතවාදී සංවිධානයක් නොවේ. එහි නායිකාවක වූ වූ රාජිනී තිරාණාගම මරා දමන ලද්දේ එල්ටීටීඊ සංවිධානය විසිනි. එල්ටීටීඊයෙන් එල්ලවන මරණ තර්ජන නිසා එහි…

සිංහල, Gampaha, Life quips

අද නං ෙසාරිම තමයි…….

අද නං ෙසාරිම තමයි… අපි කට්ටියම නිදි අෙප් ෙසන්ටර් ඒෙක්. දැනට මාස ෙදකකට විතර ඉහතදි. ඒකපාරටම සද්දයක් අාවා. ඩුම්… මම බැලුවා ෙවලාව. රෑ 12ත් පහුෙවලා. අාෙයමත් අාවා අර සද්ෙද. ඩුම්…අපි දැම්ම ගුවන්…

සිංහල, Colombo, Human Rights, Life quips

ළමයි, දැන්වීම් පුවරු සහ විදේශ චාරිකා

යම් සමාජයක යහපත් බව තීරණය වන්නේ එම සමාජය ළමයින්ට සලකන ආකාරයෙන් යැයි බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කර වදාළ සේක. ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ ළමයින්ට තමා වෙත පැමිණීමට ඉඩ දෙන්නැයි ප‍්‍රකාශ කළහ. අතීතයේදීත්, වර්තමානයේදීත්,…

සිංහල, Kurunegala, Life quips

රත්තොට නගරයෙන් දුම්බර කදුු වැටියේ නකල්ස් හරහා මහියංගනයට යන්නේ හුග කාලෙකින්.

අපි ගමන් ගත් වෑන් රථය රත්තොට නගරයට එනකොට හවස 2කට විතර ඇති. රත්තොට නගරයෙන් දුම්බර කදුු වැටියේ නකල්ස් හරහා මහියංගනයට යන්නේ හුග කාලෙකින්. රත්තොට තරමක් ජනාකීර්ණ නගරයක් වුවත් එතිනින් එහාටනම් ඇත්තේ නිස්කලංක…

සිංහල, Democracy, Life quips, Peace and reconciliation

මගේ නම …….. ඔබට එය අවශ්‍යම නම් දැනට ”ජේ” කියා හිතන්න

මගේ නම …….. ඔබට එය අවශ්‍යම නම් දැනට ”ජේ” කියා හිතන්න. මීට අවුරුදු අටකට පමණ පෙර එක්තරා දවසක මම අම්පාරේ සිට කොළඹ බලා එමින් සිටියා. මා සම`ග අපේ වාහනයේ කොළඹ සුප‍්‍රකට මානව…

Colombo, Democracy, English

Remembered Amendment

Torture, Disappearances, Extrajudicial killings and grave violations of human rights have reported through out the country. Before the Rajapakse regime there were remedies although not 100% successful. There were the independent commissions…

සිංහල, Colombo, Education, Human Rights, Media

පළමු ශ්‍රේනියට අගවිනිසුරු නිර්දේශ

සුනන්ද දේශප‍්‍රිය පළමු ශ්‍රේනියට ළමුන් ඇතුලත් කර ගැනීම අරභයා අගවිනිසුරුතුමා විසින් දෙන ලද නිර්දේශ නිසා මගේ ඇග හිරි වැටී ඇත. ඒ හිරි ඇර ගැනීමට හොදවායින් දෙකක් නොලියා බැරි ය. මා හිරි වැටී…