Corruption, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance, Trincomalee

මරා දැමූ කර්මාන්ත නගරයක් මැදින්….

‘අපිට දුකයි දැන් බලද්දි, මේක අත්තටම නගරයක්, රෑ දවල් කියලා නෑ. හැමදාම, හැම වෙලාවෙම වැඩ. අපිත් සතුටින් හිටියා. දැන් බලනකොටත් දුකයි’ (හිටපු සේවකයන්) ඒක මැරුණු නගරයක්. ඒක මිනිසුන් නැතිවා සේ ඔහේ බලා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

[Video] වැලිකඩ ඝාතනය | ‘නෑ අපි එනවා..මේක ආරක්ෂක ලේකම්තුමාගේ ඕඩරයක්..‘ [රැදවියන් ඝාතනය, ඇසින්දුටුවෙක් සිදුකරන විශේෂ හෙළිදරව්ව..]

Image Credit: news.nationalpost.com [RP] රාජපක්ෂ ආණ්ඩුවේ අශිෂ්ඨත්වය ලොවට පෙන්වමින් සිර මැදිරියක් තුළ යළිත් වරක් රැදවියන් 27 දෙනෙකු ඝාතනය කළේය. ඒ වැළිකඩ බන්ධනාගාරයේ 2012 නොවැම්බර් 09 වනදාය. රාජපක්ෂ ආණ්ඩුවේ 1000කට ආසන්න ආයුද සන්නද්ධ…

Featured Articles

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ‘උස්සාගෙන යාමේ පුරාණය’

ජනතාවගේ කර මතින් පාර්ලිමේන්තුවට එම මන්ත්‍රීවරුන් පොලීසියේ කර පිටින් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම සුවිශේෂී තත්වයකි. ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය එවැනි අත්දැකීම් රැසකින් පෝසත්ය. එන්.එම්., පිලිස්, රෝබට්, දහනායක, සුන්දරලිංගම්, රාජරත්න, රිචඩ්, දොඩංගොඩ, ඉෂාක්, ආනන්ද දසනායක,…

Democracy, Development, Economy, Featured Articles, Human Rights, Human Security, Kilinochchi, Life quips, Peace and reconciliation, Politics and Governance, Women

#WomensDay ‘ඉස්සර කිලිනොච්චියේ කාන්තාවන්ට හොඳ ගෞරවයක් වගේම නිදහසක් තිබුණා.’

”අපි එන පාරේ හමුදා කඳවුරක් තියෙනවා. ඔවුන් ඉඳීවි කියන බය අපිට තියෙනවා. එයාලා අපිට මොකුත් කරයි කියන එක නෙමෙයි. එයාලා ඉඳීම කියන එක හිතට මහා වදයක්. මානසික බියක් දැනෙනවා දකිද්දී.” කිලිනොච්චියේ කාන්තා…

Badulla, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance

‘ඔයගොල්ලො කොහේ ද? ‘වත්තෙ ද?’ ගිහිල්ලා, හෙට එන්න..!'[Video]

අන්තර්ජාල, චන්ද්‍රිකා, ප්‍රවාහන පද්ධති, විලාසිතා… ඇතුළු දියුණු මෙවලම්වලින් ලෝකය සමන්විත වූයේ අද, ඊයේ නොවේ. ලංකාවටද ඒවා පැමිණියේ ද අද ඊයේ නොවේ. එ පමණක් නොවේ කතාවට හෝ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, ඇතුලු අයිතීන් ගැන…

Democracy, Development, Economy, Featured Articles, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance

‘ජනතාවගේ ඉඩම් වලින් හමුදාව ඉවත් කරනු!’ [යාපනය/Photos & Video]

යුද්ධයෙන් වසර 8ක් ගත වුවද උතුරේ මිනිසුන්ගේ ඉඩම්වල තවමත් වාඩිලා ගෙන සිටින හමුදාව වහා ඉවත්කර සිය ඉඩම් නැවත තමන් වෙත ලබා දෙන ලෙස ඉල්ලමින් විරෝධතා, උපාවාස කිහිපයක් මේ දිනවල උතුරේ සිදුවෙමින් පවති….

Batticaloa, Constitutional Reform, Democracy, End of war | 7 years on, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

‘අත්, කකුල්, නැතිව දුක් විඳින තත්වයක සිටියත්, අපි අපේ අයිතීන් ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදීවයි’ – විෂ්වලිංගම් විග්නේශ්වරන්

‘බලාපොරොත්තු ඉටුවනතුරු අධිෂ්ඨානය අත් නොහරිනු!’ යැයි ස්වාමි විවේකානන්දන් කියලා තියෙනවා. මඩකලපුව, ස්වාමි විවේකානන්දන් ක්‍රීඩාංගනයේ රැදී සිටින මගේ ජනතාවට මම කියන්නෙත් එයයි. අපේ ගමන යාමේදී අපට නිරන්තරයෙන්ම බාධා ඇති විය හැකියි. අපි ඒ සඳහා,…

Colombo, Constitutional Reform, Culture, Democracy, Development, Featured Articles, Human Rights, Identity, LGBT, Politics and Governance, Sexuality

‘ලංකාව තුළ සමකාමී ප‍්‍රජාවේ පැවැත්ම තවදුරටත් නොසළකා හැරීමට කිසිවෙකුට නොහැක.’

[තවද ශී‍්‍ර ලංකාවේ සියඵ ලිංගික දිශානතියන්ට/නැඹුරුවන්ට හා ස්ත‍්‍රී පුරුෂ අනන්‍යතාවයන්ට එක සමානව සැලකීමට හා ගරු කිරීම තහවුරු කිරීමට 365 හා 365(අ) වගන්ති ඉවත් කරන මෙන් ඉල්ලා සිටිමු. ]   ## ශ‍්‍රී ලංකා…

Anuradhapura, Democracy, Development, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘හැමෝටම නීතිය එකනම් එක රටක්! නැතිනම්…..’

”….ඒ අයට ආසාධාරණයක් උනා. ඒවා ආණ්ඩු විසින් ඇති කරපු දේවල්. නීතිය කියන එක රටක නැතිවෙනකොට, නීතිය වල් වදිනකොට එහෙම දේවල් වෙන්න පුලුවන්. උතුරේ කලේලො කොල්ලො අවි ආයුධ අතට ගත්තෙත්, දකුණේ කෙල්ලො කොල්ලෝ…

Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Kurunegala, Peace and reconciliation, Politics and Governance

දෙමළ මිනිසාට අවශ්‍ය වෙනම රටක් නම්, ඒක ඉල්ලන්නේ ලංකාවෙන් නෙමෙයි,

හේ, මා වෛද්‍ය වෘත්තියෙහි යෙදෙන සමයෙහි, ප්‍රතිකාර පිණිස පැමිණි රෝගියෙකි. වසර දහතුනක් පමණ වූ දිගු කාලයක් උදරාබාධයකින් පෙළුණු ඔහු තම රෝගයට ප්‍රතිකාර සඳහා නොගිය තැනක් නැත. එක් වෛද්‍යවරයකු නේකාකාරයේ පරීක්ෂණවලට ඔහු බඳුන්…

Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Life quips, Politics and Governance, Right to Information(RTI)

#RTIsl තොරතුරු පණත | බලාත්මක කළ ගැසට් පත්‍රය, පණත සහ ලංකාවේ තොරතුරු පණතේ ඉතිහාසය..!

වසර 22ක(1994-2016) ඓතිහාසික ගමනකින් පසුව ලංකාවේ පුරවැසියන්ට දැන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම හිමිව තිබේ. පසුගිය 2016 අගෝස්තු 11 වන දින පාර්ලිමේන්තුවෙන් සම්මත විය. සම්මත වූ 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පණතට අනුව…

Colombo, Culture, Democracy, Featured Articles, Human Rights, Identity, Life quips, Politics and Governance, Sexuality

වෙනස්කොට සැලකීම සහ හිංසාව රකිමින් පවත්වන යටත් විජිත නීති ඉවත් කරනූ!

Image courtesy NewNowNext යහපාලන රජය විසින් මානව හිමිකම් ආරක්ෂා කිරීමටත්, ප්‍රවර්ධනය කිරීමටත් කැපවී සිටින බැවින්, සමකාමී ගැහැණු (Lesbian), සමකාමී පුරුෂ (Gay), ද්විලිංගික (Bisexual), සංක්‍රාන්තික සමාජභාවී (Transgender), අන්තර්ලිංගික (Intersex) සහ ලිංගික සම්මතයන්ගෙන් පරිබාහිර…

Colombo, Constitutional Reform, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Reconciliation

සංහිඳියා වාර්තාව – “ආණ්ඩුව නායකත්වය ගත යුතුයි, ඒවගේම සිවිල් සමාජය නිවාඩු නොගත යුතුයි” ආචාර්ය සරවනමුත්තු

සංක්‍රාන්ති යුක්තිය හා සංහිඳියාව සඳහා යෝජිත යාන්ත‍්‍රණයන් පිළිබඳ ජනතාවගේ අදහස් හා විචාර ලබා ගැනිම සඳහා ශ‍්‍රී ලංකාව පිළිබඳ 2015 ඔක්තෝම්බර් පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ කවුන්සිලයේ තීරණය ප‍්‍රකාරව ශ‍්‍රී ලංකා රජයේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Life quips, Sexuality

ලංකාවේ සමරිසි ප්‍රජාවේ ‘අයිතිවාසිකම්වල ඉතිහාසය’ පිළිබද කියවීමක්!!

ශ්‍රී ලංකාවේ සමරිසි(LGBT) අයිතිවාසිකම් දිනා ගැනීමේ ක්‍රියාවලියේ ඉතිහාසය 1994 දක්වා දිව යන්නක්. මෙහිදී දකුණු ආසියාතික සමරිසි සමුළුවකට සහභාගී වීමෙන් අනතුරුව ප්‍රථම වරට ජනමාධ්‍යය ඔස්සේ පෙනී සිටිමින් ශ්‍රී ලංකාවේ සමරිසි ප්‍රජාවට ද(Sri lankan…

Agriculture, Colombo, Democracy, Development, Environment, Featured Articles, Hambantota, Human Rights, Peace and reconciliation, Politics and Governance

ආණ්ඩුව මහා පරිමාණ ඉඩම් කොල්ලයකයට සැරසෙයි!

2017 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කිරීමත් සමගින් ඉඩම් සඳහා ශ්‍රී ලංකාවේ දේශීය ජන ප‍්‍රජාවන් සතු අයිතිවාසිකම පිළිබඳව සැලකිල්ලට ගතයුතු බරපතළ ප‍්‍රශ්න ගණනාවක් ඉස්මතු වී තිබේ. ඉදිරිපත් කළ එම අයවැය, රජයේ යෝජිත වියදම්…

Featured Articles

කොළඹ නිල කතෝලික සභාවේ පෝර්ට් සිටි විරෝධය

පසුගිය රජය ආරම්භ කර ක‍්‍රියාත්මක කළ වත්මන් රජයේ අගමැතිතුමා සිදුවිය හැකි පරිසර විනාශය හේතුකොට ගෙන තමන් බලයට පැමිණි විට නවත්වන බව සපථ කර කියූ නමුත් මේ රජය ද ජයටම කරගෙන යන ජෝර්ට්…

Colombo, Constitutional Reform, Democracy, Development, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

පාලකයන්ගේ නීතිය සහ නීතියේ පාලනය

Image by:nation.lk ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ වර්තමාන ආණ්ඩුව බලයට පත්වුණේ, යහපාලනය ස්ථාපිත කිරීමේ සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමේ පොරොන්දුව මත ය. රාජ්‍ය ආයතන පරිහානියට යන සැටි, දූෂණය සහ දණ්ඩ මුක්තිය රජයන සැටි…