Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

‘සියළුම දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කළ යුතුයි’ – සත්තිවේල් පියතුමා

Image @VIKALPA ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත(Prevention of Terrorism Act – PTA) යටතේ අත්අඩංගුවට ගෙන සිරගත කර සිටින දේශපාලන සිරකරුවන් ගේ නිදහස සම්බන්ධයෙන් වත්මන් පාලනය පත්වීමට පෙර දේශපාලන වේදිකාවල්වල කීවේ ‘ඔවුන් නිදහස් කිරීමට පියවර…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය’ වඩාත් පුළුල් සංක‍්‍රාන්ති යුක්ති ක‍්‍රියාවලියේ කොටසකි

‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයට’(OMP) අදාල කෙටුම්පත, පාර්ලිමේන්තුවේ යම් කලබලකාරී තත්වයක් යටතේ වුවත් සම්මත වීම, සහජීවන ක‍්‍රියාවලියේ ඉදිරි මාර්ගයට වැදගත් අත්වැලකි. ආණ්ඩුව විසින් ප‍්‍රතිඥා දී ඇති සංක‍්‍රාන්ති යුක්ති යාන්ත‍්‍රණ හතරෙන් එකක් සඳහා ගෙන…

Colombo, Democracy, Development, Disappearances, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

‘අතුරුදහන්වුවන්ගේ කාර්යාලය අක‍්‍රීය කළොත් ඒක හෙණ ගහන අපරාධයක්’

අතුරුදහන්වුවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව මෙන්ම ඡන්ද විමසීමකින් ද තොරව අගෝස්තු 11 වෙනිදා පාර්ලිමේන්තුවේදි සම්මත විය. එහෙත් මෙම පනතෙහි අහිතකර කරුණු අන්තර්ගත බව ද ඒවා දීර්ඝව සාකච්ඡාවට ගතයුතු බව…

Colombo, Culture, Democracy, Development, Featured Articles, Human Rights, Identity, Life quips, Sexuality

අහිංසකකම කරා ආපසු යාම

Image Credit: theseattlelesbian අරිත වික‍්‍රමසිංහ වෘත්තියෙන් ජාත්‍යන්තර මූල්‍ය නීතිඥවරයෙකු වන අතර විවිධත්වය හා සියල්ලන් ඇතුළත් කර ගැනීම පිළිබඳ ක්ෂේත‍්‍රයේ පුරෝගාමී ක‍්‍රියාකාරිකයෙකි. ඔහු ගෝලීය මට්ටමින් විවිධත්වය, සමානාත්මතාව හා මානව අයිතිවාසිකම් – විශේෂයෙන් ම…

Democracy, Featured Articles, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ඩෙල්රුක්ෂාන් ඝාතනය කර වසර 4යි | ‘අපට දැන ගන්න ඕන අපේ පුතාට මොකද උනේ කියලා’

එක් සහෝදරයෙක් සහ සහෝදරියන් තිදෙනෙක් සිටි, ඩෙල්රුක්ෂාන් පවුලේ වැඩිමල් පුතාය. මුහුදු රස්සාව කරන කි‍්‍රිස්ටෝපර් මරියදාස් නේරිස්, ඩෙල්රුක්ෂාන්ගේ පියා ය. යාපනයේ ශාන්ත පැට්‍රික් විද්‍යාලයේ, කලා විෂයන් හැදැරූ ඩෙල්රුක්ෂාන්ට විශ්ව විද්‍යාලයට පිවිසීමට අඩු වූයේ…

Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Reconciliation, Trincomalee, War Crimes

‘මූතූර් ඝාතනයට වසර 10යි | යුක්තිය තවමත් නැහැ’

Image Credit: AFP PHOTO/ Lakruwan WANNIARACHCHI මූතුර් හි ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක සේවය කළ සහන සේවකයන් ඝාතනයට පත්වී වසර 10ක් අවසන්වී ඇති නමුත් මෙතෙක් එයට යුක්තියක් ලැබී නැති බව හියුමන් රයිට්ස් වොඩ්…

Colombo, Culture, Democracy, Development, Featured Articles, Human Rights, Identity, Life quips, Sexuality

දිවයිනේ ‘මිත්‍ර‘ගේ ලිංගිකත්වය පිළිබඳ මනෝභාවයට පිළිතුරක්!!

මෙම ලිපිය 2016.07.17 ඉරිදා දිවයින පුවත්පත් ලිපියක් ලෙස මිත්‍ර ශ්‍රී කරුණානායක විසින් ඉදිරිපත් කළ “ගැහැණු වෙන්න හදන පිරිමි” ලිපියට පිළිතුරක් වේ. ලිපියට පිළිතුරක් සැපයීමට ප්‍රථම LGBTIQ ප්‍රජාව යනු කවුරුන්ද යන්න හඳුනාගත යුතුව…

Ampara, Democracy, Development, Economy, Environment, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

[VIDEO]‘අපට කිසිම සහනයක් නැතිනම් අපිව මරලා, ගමම නැති කරලා ඉන්න ගෙවල් වලත් හොටල් ගහගන්න’

වසර ගණනාවක් තමන්ගේ ඉඩම් අයිතිය ඉල්ලා සටන් කරන පානම ජනයා සිදු කරන සටන තවමත් අවසන් නැත. ශ්‍රාස්තවෙල ඉඩම් ප්‍රමාණයක පමණක් ඔවුන් රැදී සිටිනේනේ ඔවුන්ගේ ඉඩම් අයිතිය නව පාලනයවත් තහවරු කරාවි යැයි තිබෙන…

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

‘පුරවැසි නිවේදනය’

පුරවැසි නිවේදනයයි ශ‍්‍රී ලංකාවේ අනාගතය පරදුවට තබමින් ඒකාධිපති තන්ත‍්‍රයක් කරා ගමන් කරමින් සිටි රාජපක්ෂ යුගය අවසන් කිරීම සඳහා කැපවූ සියලූ බලවේග ඉදිරියේ මෛත‍්‍රීපාල සිරිසේන සහ රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ ‘යහපාලන’ දේශපාලනය විසින් තබන…

Colombo, Democracy, Development, Featured Articles, Peace and reconciliation, Politics and Governance

‘ජාතික ප‍්‍රශ්නය ගැන තමන්ගේ ස්ථාවරය සිංහල වාමාංශය කිව යුතුයි’ – කේ.සී. සෙන්දිවේල්

පහත පලවන්නේ පසුගිය ජූනි 08 වන දා පැවැති “උතුරු පළාත් සභාවේ ෆෙඩරල් යෝජනාව” යන මැයෙන් අක්ෂය සාමූහිකය විසින් සංවිධානය කළ සංවාදයේ දී නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂයේ ප‍්‍රධාන ලේකම් කේ. සී. සෙන්දිවේල්…

Colombo, Democracy, Development, Economy, Environment, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ලංකාවේ නිළ භාෂාව සිංහල පමණයිද?

Image By: theme-resorts.com ලෝක සංචාරක සංවිධානය(UNWTO) විසින් පවත්වන සමුලුව මෙවර පවත්වන්නේ පාසිකුඩාවලය. මෙවර පැවැත්වෙන සමුලුව සදහා විදේශ නියෝජිතයන් විශාල ප්‍රමාණයක් සහභාගීවීමට නියමිත අතර හෙට(12) සහ අනිද්දා(13) යන දෙදින තුළ එය පැවැත්වෙනු ඇති….

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

හැමෝම ඔහුට ‘කී‍්‍රඩා තරුව’ යැයි කීවා…..

හැමෝම ඔහුුට ‘කී‍්‍රඩා තරුව’ යැයි කීවා අපරාජිතයි ඔහු සුළඟ වගෙයි ඔහු ගුණ වරුණ කීවා සැම මගේ අයියා ගැන සැමදෙනාම දැන සිටියා අපේ පවුල ගැන ටික කලකට පස්සේ – පහර දීමක් විය අපේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Right to Information(RTI)

#RTI ‘තොරතුරු ලබා ගැනීමේ පණත කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ඉතාමත්ම දැඩි ලෙස සංස්ථාපනය කරන්න පුලුවන් නීතියක්’ – ආචාර්ය දීපිකා උඩගම

Image: Philip Dissanayake/FB ‘‘ශ්‍රී ලංකා සමාජය කොතරම් ලිබරල්වාදී ද? මම බැලුවා පහුගිය දවස් දෙකකට කලින් තොරතුරු ලබා ගැනීමේ පනත සම්මත උනා. පූර්ණ වශයෙන් ලිබරල් වාදී සමාජයක නම් මම හිතන්නේ ප්‍රවෘත්ති විකාශණ වල…

Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Mullaitivu, Peace and reconciliation, Politics and Governance

‘‘ කේප්පාපිලවු ’’….. ගේ දොර කරා ආපසු පැමිණීමේ ඔවුන්ගේ අරගලය

‘‘මා මගේ නිවසට ඇතුළුවන විට එය මට දැනෙන්නේ මගේ මවගේ හා පියාගේ ආදරය බඳු සුරතල් ලෙන්ගතු බවකිනි…’’ – ආපසු නිවසට පැමිණීමේ අපේක්ෂාවෙන් බලා සිටින කෙප්පාපිලවු ගමේ වැඩිහිටියෙක්. මෙම වසරේ මාර්තු 24 වෙනි…

Art and Literature, Colombo, Featured Articles, Life quips, Literature

ඔහු ‘රහස් කවුළුවෙන් එබෙමින්’ අපට කියනා කතාව කුමක්ද?

මේ රහස් කවුළුවෙන් එබෙමින් මෙම නවකතාවේ කථකයා පාඨකයා වෙත නරඹන්නට සලස්සවන්නේ කුමක්ද ? චිත්‍රපටයක තිර පිටපතක් සේ දිග හැරෙන මෙම නවකතාව කියවමින් යන විට පාඨකයා හට තමා නවකතාවක් කියවමින් සිටින්නේද එසේත් නොමැති…

Colombo, Featured Articles, Identity, Life quips, Peace and reconciliation, Reconciliation, Religion and faith

#RAMADAN | රාමදාන් කාලය තුළදී නිරාහාරව සිටීම මුස්ලිම්වරුනට අනිවාර්ය වූයේ කෙසේද?

නිරාහාරව සිටීමේ අනිවාර්යතාවය කුරානයේ දෙවැනි පරිච්ඡේදයේ මෙසේ විස්තර කොට ඇත. ‘විශ්වාස කරන්නන් උදෙසා! පෙර සිටි සියලු දනන්හට නිර්දේ‍ශ කර තිබූ පරිදි නුඹලාට නිරාහාරය නිර්දේ‍ශ කර සිටින්නේ තමා කෙරෙහිම පාලනයක්, ශික්ෂාවක් ඉගෙන ගැනීම…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance, Right to Information(RTI)

පාර්ලිමේන්තුවට ගෙන එන තොරතුරු අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත: අත්‍යවශ්‍ය සංශෝධන තුනක්

කලක් තිස්සේ මහත් බලාපොරොත්තු ඇති කළ තොරතුරු අයිතිය පිළිබඳ පණත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කළ සංශෝධන සහිත ව අවසානයේ දී එන සතියේ පාර්ලිමේන්තුවේ දී විවාදයට ලක් කිරීමට නියමිත බව වාර්තාවේ. පනත් කෙටුම්පත…