රික්තයක් ඇත. එය පුරවන්නේ කවුද ?
ලංකාවේ හින්දි චිත්‍රපට බොහෝ ජනප්‍රියය. ඒවායේ දුෂ්ඨයා හා වීරයා අතර ගැටුමද ඉතා ප්‍රබලය. සියලු බාධක ජයගනිමින් අවසානයේ සතුරා අභිමුඛවන වීරයා ඔහුව එක පහරින් විනාශ කරන්නේ නැත. අවිය අමෝරා විනාඩි පහක පමන දේශනයක්…
ලංකාවේ හින්දි චිත්‍රපට බොහෝ ජනප්‍රියය. ඒවායේ දුෂ්ඨයා හා වීරයා අතර ගැටුමද ඉතා ප්‍රබලය. සියලු බාධක ජයගනිමින් අවසානයේ සතුරා අභිමුඛවන වීරයා ඔහුව එක පහරින් විනාශ කරන්නේ නැත. අවිය අමෝරා විනාඩි පහක පමන දේශනයක්…
කෙළවරක් නැති ඉඩම් අර්බුදයක්. ඒ නිසාම කෙළවරක් නැති ගමනක්. මම නැවත පානමට ගියෙමි. කොළඹින් රාත‍්‍රී 9.30ට පොතුවිලට තිබෙන බසය අලූයම 4 පමණ වනවිට පොතුවිලට ආවේය. දැන් කෙලෙසක හෝ යා යුතුය පානම.. පානමට…
කට උත්තරයක් ගන්නට එන්නැයි කීවත් අලි මහේස්ත්‍රාත් සී.අයි.ඩී. එකට ගියේ නැත. සී.අයි.ඩී. එකට කට උත්තර නැතිවෙන්න අලි මහේස්ත්‍රාත් ගියේ බැචා ළඟටය. බැචා යාග හෝම ශාන්තියක් කලේය. ශක්‍රයාගේ පඬුපුල් අසුන රත්විය. ශක්‍රයා වහාම…
විනාශය අවසන් වී වසර 7ක් ගෙවෙමින් තිබේ. ඒ විනාශය අත්කර දුන් ප්‍රථිඵල දකුණු ලංකාවේ ඇතැම් මිනිසුන් ජයග්‍රහණයක් සේ අර්ථකතනය කළ ද ‘යහපත‘ නියෝජනය කරන ඕනෑම මිනිසෙකුට එය පරාජයකි. ඒ පරාජයේ ප්‍රතිඵල ලංකාවේ…
වෙඩි හඬට තැතිගත් මුවන් සේ ඈතට දුව යයි යුද්ධයෙන් පළා ගිය යුක්තිය කාලයට නැගගත් අතීතය කම්පනය දිය කර පිටු ගණන වැඩි කරයි ඊයේ නැඟූ හඬ සැකයෙන් අද බලයි ඇත්තටම දැන් යුක්තිය අවැසි…
RTI Time Line | තොරතුරු අයිතියේ ගමන් මග ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබද සංවාදයේ/සාකච්ඡාවේ/ ක්‍රියාවළියේ සම්පූර්ණ විස්තරයක් සහිත සටහනක් පහතින් පළවේ. 1994 සිට 2016 දක්වා දිවෙන එම ගමන් මගේ ඉදිරි සළකුණුත් සිදුවෙන…
2016 මැයි 9 දින, ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සමූහායතනය (ICIJ) ”පැනමා ලියවිලි” ආශ‍්‍රිතව ලේඛන තොගයක් ම මුදා හළේ ය. මෙය වනාහි, පැනමාව පදනම් කර ගත් මොසැක් ෆොන්සේකා නම් නීති සමාගමෙන් කාන්දු වූ මිලියන…
මෙහෙම අහනකොට සියලු දේ අමතක කර අලුතෙන් හිතමු කියන මහත්තුරුන්ටයි, වෙච්ච දේ උනා දැන් ඉස්සරහ බලමු කියන නරුම අදහස් ඇති උදවියටයි, තවමත් විජයග්‍රහනය සමරන රාජපක්ෂවරු ඇතුලු රාජපක්ෂවාදීන් වෙමින් ඇති නව පාලනයේ උදවියටයි…
මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් මරාදමා වසර 11 ක් ගෙවී ගියද, සිවරාම් මරා දැමූ ඝාතකයන් නීතිය හමුවට ඉදිරිපත් කිරීමට තවමත් බලධාරීන්ට නොහැකි වූ තත්ත්වයක් තුළ ‘ඝාතකයන් නිදැල්ලේ, පරීක්ෂණ යළි අරඹණු‘ යන තේමාව මුල් කරගනිමින්,…
සිවිල් පාරිපාලනයට හමුදාව මැදිහත්වීම් වර්ධනයවීම ගැන සිය කනස්සල් ප්‍රකාශ කරන බවත්, එය සහජීවන ක්‍රියාවළියට සුදුසු නොව ක්‍රියාවලියක් බවත්, උතුරේ සිවිල් සංවිධාන වන මන්නාරම ක්‍රිස්තියානි දේවස්ථාන සංගමය,වවුනියාව ක්‍රිස්තියානි සංගමය, වන්නි ක්‍රිස්තියානි සංගමය, වඩමරාච්චිය…
Image: @Panama 2016 | Sampath Samarakoon පානම ඉඩම් අහිමි වූ ජනතාවගේ ඉඩම් ප්‍රාදේශීයලේකම් කාර්යාලයත්, පානම ජනතාවගේ නියෝජිතයන්ගේ ද සහභාගීත්වයෙන් යුක්තිසහගත සහ සාධාරණ ලෙස ජනතාවගේ ඉඩම් අයිතිය තහවරු කරන ලෙස අද(30) පොතුවිල් අධිකරණය…
2010 වසරේ සිට විවිධ අවස්ථාවලදි අවතැන්වීමට මුහුණ දුන් පානම රාගම්විල ගම්වාසින්් අද එනම් මාර්තු 27 වනදා දහවල් සිය මුල්ගම වු රාගම්විල ගමට ඇතුලූවු බවත් එතැන් පටන් පානම පොලීසියෙන් හා ගුවන් හමුදාවෙන් බලපෑම්…
“..අපි අවුරුදු ගානක් බීපු වතුර,අපේ අම්මලා හාරපු ලිං මේවා.. වෙන කාටවත් නම් මේවගේ දෙයක් වෙන්න එපා” උමා ඔය ව්‍යාපෘතියට අනුව කිලෝමීටර් 26ක් දිග උමං 7ක් කැනීමට නියමිත බව පැවසෙනවා. ඒ සියල්ල අවසන්…
”තවම කොටි හිටියනම් හොඳයි කියලා හිතෙනවා.” බහුතරයට අනුව සාහසික විය හැකි මේ ප‍්‍රකාශය සිදුකරන ලද්දේ දරාගත නොහැකි ආවේගය නිසා හඬ නැගූ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකි. ඒ ද රජයේ දේශපාලනඥයින් ඇතුලූ බලධාරීන් රැස්ව…
Image Credit: Prasad Poornimal Jayamanna කොටදෙණියාවේ සේයා සඳෙව්මි දැරිය පැහැරගෙන ගොස් බරපතල ලෙස ලිංගිකව දූෂණයකොට මරා දැමීමේ අපාරධයට වරදකරුවු, ”ඝාතකයා” බවට ඔප්පු වුණු සමන් ජයලත් නැමැත්තා හට අද (මාර්තු 15) මීගමුව මහාධිකරණයේ්දි…
දැවැන්ත පාරිසරක ප‍්‍රශ්න ද, සාගර ජෛව ප‍්‍රජාවට වන බලපෑම් ද, ධිවර රැකියාවට එරෙහි ප‍්‍රශ්න ද ඇතුළු භෞතික ප‍්‍රශ්න ගණනාවක් මතුකළ, ඒ නිසාම මහත් ආන්දෝලනයකට පත්වුණු වර්තමානයේදීත් අධිකරණ කි‍්‍රයාවලියක් දියත් වෙමින් පවතින, කොළඹ…
දෙමළ පවුල් යම් ප්‍රමාණයක් ජීවත් වුව ද සිංහල වැසියන් බහුතරයක් ජීවත්වන, එනිසාම නැගෙනහිර මුහුදු තීරයේ ඇති එකම සිංහල සහ දෙමළ මිනිසුන් එක්ව, එකට ජීවත්වන ගම්මානය ලෙසට තවමත් නම්කරන, ශාස්ත‍්‍රවෙල, රාගම්වෙල, එගොඩයාය, උල්පස්සයාය…