ගංවතුර ඇතිකල, මිනිස් ජීවිත නැති කල ‘සංවර්ධන විනාශය’ තවදුරටත්
Image Credit: Asian Correspondent රට පුරා ඇති වී තිබෙන ආපදා තත්වය නිසා මිනිසුන් බොහෝ දෙනෙක් මිය ගියේය .තවත් අයට උන් හිටි තැන් අහිමි විය. මහා විනාශයක් නැවත වරක් ඇති විය. මේ අවසානය…
Image Credit: Asian Correspondent රට පුරා ඇති වී තිබෙන ආපදා තත්වය නිසා මිනිසුන් බොහෝ දෙනෙක් මිය ගියේය .තවත් අයට උන් හිටි තැන් අහිමි විය. මහා විනාශයක් නැවත වරක් ඇති විය. මේ අවසානය…
ශ්රී ලංකාව තුළ මුස්ලිම් ජනතාවට එරෙහි ජාතිවාදී, ආගම්වාදී ප්‍රචණ්ඩත්වය යළි හිස ඔසවා තිබීම ගැන මේ දක්වා ‘යහපාලන‘ ආණ්ඩුවද කිසිවක් නොකර සිටීමේ පිළිවෙතක් පවත්වාගෙන යාමේන ඉදිරියේදී තත්ත්වය බියකරු විය හැකි බවට සිදුවීම් සිදුවෙමින්…
”පැහැරගෙන, අත්අඩංගුවට ගෙන සහ අතුරුදහන් කරවන ලද, අපේ දරුවන්, සහෝදර සහා්දරියන් සහ නැදැයින් සොයා ගෙන උපවාසය කරන සංවිධානය වෙනුවෙන් තමයි මම කථා කරන්නේ. මේ ආණ්ඩුව, යහපාලන ආණ්ඩුව ගෙන එන්නට ඕනයි කියලා අපි…
Image by: Lal Laxman වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට අයත් මුතුරාජවෙල පාරිසරික ආරක්ෂක ප්‍රදේශය හෙවත් මුතුරාජවෙල අභය භූමිය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ, වත්තල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 05…
”ශ්රී ලංකාවේ කැබිනට් මණ්ඩලය විසින් ත්‍රස්තවාදය පිටුදැකීමේ පනත(CTA) අලුතින් සම්මත කර ගැනීමෙන් රජය තවදුරටත් තහවුරු කර ඇත්තේ තම පුරවැසියන්ට සහ ජාත්‍යන්තර ප්‍රජාවට මානව හිමිකම් සම්බන්ධයෙන් දී ඇති පොරොන්දු ඉටු කිරීමට දක්වන නොකැමැත්තයි.”…
”මගේ දරුවා අරන් යද්දී ඔහුගේ වයස අවුරුදු 24 යි. පරීක්ෂණයකට කියලා අරගෙන ගියා. 2008. 09.18 වෙනිදා. ඊට පස්සේ ඔහුට මොනවා වුණාද කියලා දන්නේ නෑ. මගේ දරුවා වැරද්දක් කරලා නෑ. ඔහු කිසිම දේකට…
ශ්රී ලංකාවේ යුද අපරාධවලට අදාළ විශ්වසනීය සාක්ෂි ඇතුළත් වාර්තා චිත්‍රපටයක් සිය රටේ දී ප්‍රදර්ශනය කිරීම හේතුවෙන්, මලයාසියානු බලධාරීන්ගේ උදහසට ලක් වී සිටි මානව හිමිකම් ක්‍රියාකාරිනියකට සහයෝගීතාව පළ කරමින් අන්තර්ජාතිකව දියත් වූ විරෝධතාවලින්…
ශ්රී ලංකාව පුදුම රටකි. එහි ජීවත් වන මිනිසුන් ද හරිම පුදුම සහගත සත්ව කොට්ඨාශය යැයි යමෙකුට කිව හැකිය. මා එසේ සදහන් කරන්නේ මේ රටේ මිනිසුන් සිතන්නේ පතන්නේ කුමක් දැයි ඔවුන් වත් නොදන්නා…
බන්ධනාගාර රැදවියන්ගේ අයිතිවාසිකම් තහවරු කිරීමටත්, වැළිකඩ සමූහ ඝාතනයේ මිනීමරුවන් අත්අඩංගුවට ගැනීමටත් ‘යහපාලන‘ ආණ්ඩුවට බලකරමින් අද(14) උදෑසන වැළිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වීය. බන්ධනාගාර රැදවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් එම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර…
‘අපිට දුකයි දැන් බලද්දි, මේක අත්තටම නගරයක්, රෑ දවල් කියලා නෑ. හැමදාම, හැම වෙලාවෙම වැඩ. අපිත් සතුටින් හිටියා. දැන් බලනකොටත් දුකයි’ (හිටපු සේවකයන්) ඒක මැරුණු නගරයක්. ඒක මිනිසුන් නැතිවා සේ ඔහේ බලා…
Image Credit: news.nationalpost.com [RP] රාජපක්ෂ ආණ්ඩුවේ අශිෂ්ඨත්වය ලොවට පෙන්වමින් සිර මැදිරියක් තුළ යළිත් වරක් රැදවියන් 27 දෙනෙකු ඝාතනය කළේය. ඒ වැළිකඩ බන්ධනාගාරයේ 2012 නොවැම්බර් 09 වනදාය. රාජපක්ෂ ආණ්ඩුවේ 1000කට ආසන්න ආයුද සන්නද්ධ…
ජනතාවගේ කර මතින් පාර්ලිමේන්තුවට එම මන්ත්‍රීවරුන් පොලීසියේ කර පිටින් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම සුවිශේෂී තත්වයකි. ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය එවැනි අත්දැකීම් රැසකින් පෝසත්ය. එන්.එම්., පිලිස්, රෝබට්, දහනායක, සුන්දරලිංගම්, රාජරත්න, රිචඩ්, දොඩංගොඩ, ඉෂාක්, ආනන්ද දසනායක,…
”අපි එන පාරේ හමුදා කඳවුරක් තියෙනවා. ඔවුන් ඉඳීවි කියන බය අපිට තියෙනවා. එයාලා අපිට මොකුත් කරයි කියන එක නෙමෙයි. එයාලා ඉඳීම කියන එක හිතට මහා වදයක්. මානසික බියක් දැනෙනවා දකිද්දී.” කිලිනොච්චියේ කාන්තා…
අන්තර්ජාල, චන්ද්‍රිකා, ප්‍රවාහන පද්ධති, විලාසිතා… ඇතුළු දියුණු මෙවලම්වලින් ලෝකය සමන්විත වූයේ අද, ඊයේ නොවේ. ලංකාවටද ඒවා පැමිණියේ ද අද ඊයේ නොවේ. එ පමණක් නොවේ කතාවට හෝ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, ඇතුලු අයිතීන් ගැන…
යුද්ධයෙන් වසර 8ක් ගත වුවද උතුරේ මිනිසුන්ගේ ඉඩම්වල තවමත් වාඩිලා ගෙන සිටින හමුදාව වහා ඉවත්කර සිය ඉඩම් නැවත තමන් වෙත ලබා දෙන ලෙස ඉල්ලමින් විරෝධතා, උපාවාස කිහිපයක් මේ දිනවල උතුරේ සිදුවෙමින් පවති….
‘බලාපොරොත්තු ඉටුවනතුරු අධිෂ්ඨානය අත් නොහරිනු!’ යැයි ස්වාමි විවේකානන්දන් කියලා තියෙනවා. මඩකලපුව, ස්වාමි විවේකානන්දන් ක්‍රීඩාංගනයේ රැදී සිටින මගේ ජනතාවට මම කියන්නෙත් එයයි. අපේ ගමන යාමේදී අපට නිරන්තරයෙන්ම බාධා ඇති විය හැකියි. අපි ඒ සඳහා,…
[තවද ශී‍්‍ර ලංකාවේ සියඵ ලිංගික දිශානතියන්ට/නැඹුරුවන්ට හා ස්ත‍්‍රී පුරුෂ අනන්‍යතාවයන්ට එක සමානව සැලකීමට හා ගරු කිරීම තහවුරු කිරීමට 365 හා 365(අ) වගන්ති ඉවත් කරන මෙන් ඉල්ලා සිටිමු. ] ## ශ‍්‍රී ලංකා…