Democracy, Development, Environment, Featured Articles, Governance, Kalutara

අත්වැල්තොට කොමළියත් අතුරුදහන් කරයිද?

අපූර්ව පරිසර පද්ධතියක ප්‍රධාන අංගයක් හා ප්‍රදේශයේ ග්‍රාමීය ප්‍රජාවගේ ආර්ථිකයට ශක්තියක් සැපයූ සංචාරක ගමනාන්තයක් වන අත්වැල්තොට දියඇල්ල විනාශ කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෞද්ගලික කොම්පනිකරුවෙකුට අවසර ලබා දී…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Life quips, Media, Politics and Governance

රිචඞ් ද සොයිසා සමරුවේ උත්ප‍්‍රාසවත් අත්දැකීම

1989 ශ‍්‍රී ලංකීය රැඩිකල් තරුණ්‍යයට නරක කලදසාවක් විය. විශ්ව විද්‍යාල වසා දමන ලදි. තරුණ තරුණියන් සැගව සිටීමට හෝ අතුරුදහන් වීමට ලක්විය. ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලේ බිහිසුණුකම සහ ආණ්ඩුවේ ගැටුම් උත්සන්න වී නරක…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

නෙත් එෆ් එම් සමග කිසිදු සමතයක් නැහැ- ප්‍රශ්ණය අධිකරණයෙන් බේරා ගමු. [ගෝ රයිට්]

Image : nethfmbelumgala.blogspot.com පසුගිය දා නෙත් FM නාලිකාව විසින් සිංහල කොටි පසුපස දේශපාලනය යන උදෘතය යටතේ ප්‍රචාරය කරන ලද වැඩ සටහන මගින් අප සංවිධානය විසින් මෙහෙයවනු ලබන වැලිකඩ සමූහ මිනිස් ඝාතනයේ වරදකරුවන්…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Kilinochchi, Life quips, Peace and reconciliation

‘මට මගේ දරුවව බලන්න දෙන්න‘ රිමාන්ඩ්ගතකර ඇති ජෙයකුමාරිගෙන් ඉල්ලීමක්!

මීට දින 334ට පෙර කිලිනොච්චියේදී ත්‍රස්ත විමර්ශණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන මේ වන විට කොළඹ, වැළිකඩ රිමාන්ඩ්ගත තර ඇති බාලේන්ද්‍රන් ජෙයකුමාරි ඉතාමත් දුක්මුසුව ලංකාආණ්ඩුවේ බළධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ‘මට මගේ දරුවව මොහොතකට…

Colombo, Featured Articles, Governance, Literature, Peace and reconciliation

‛නෙළුම් පොකුණට වඩා ආනන්ද කුමාරස්වාමි හුඟක් ලොකුයි’

කොළඹ නෙළුම් පොකුණ රඟහළ ඉදිරිපිට මාර්ගය, ආනන්ද කුමාරස්වාමී මාවත ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(10) විවෘත කළේය. 2011 දෙසැම්බර් 15 හෝ ඊට ආසන්න දිනකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්, එම මාවත ‘නෙළුම්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Media and Communications, Politics and Governance

යෝජිත තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත කෙබඳුවිය යුතුද?.

තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කෙරෙන නීතිය සැකසිය යුත්තේ ඒ සඳහා දියත් කරන දැනුවත් කතිකාවක් හරහා බව උගත් පාඩම් හා සමාදානය විමසීම පිළිබඳ කොමිසමේ එන එක වැදගත් නිර්දේශයක්. එහෙත් මේ රජය විසින්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

අධිකරණයේ විශ්වසනීයත්වය යළි ස්ථාපිත කරන්න නැතහොත් ප‍්‍රතිවිපාකවලට මුහුණදෙන්න (1)

(2015 පෙබරවාරි 2 වැනි දා විදේශ අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තුවේ දී කළ ප‍්‍රකාශයේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි) ගිය වසරේ ආරම්භ කෙරුණු ජාත්‍යන්තර පරීක්ෂණයක් එහි අවසානයට ලඟා වෙමින් තිබේ. වහාම සංයුක්ත පියවර…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Media and Communications

මහජන සේවාව පෙරදැරිකරගත් ජනමාධ්‍ය සංස්කෘතියක් සඳහා..(2) විද්‍යුත් මාධ්‍ය (ගුවන්විදුලි හා රූපවාහිනී) නියාමනය

අප විද්‍යුත් මාධ්‍ය වශයෙන් හඳුන්වන ගුවන් විදුලි හා රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍ර‍ය නියාමනය කිරීමේදී මුද්‍රිත මාධ්‍ය වලට වඩා දැඩි නියාමන විධිවිධාන අනුගමනය කිරීම ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී සමාජවල ලක්ෂණයකි. මුද්‍රිත මාධ්‍ය මෙන් නොව විද්‍යුත් මාධ්‍ය ප්‍ර‍චාරය…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

මහින්දගේ පරාජය සහ බලය තහවුරු කර ගැනීම

2014 නොවැම්බර් මාසයේ මුල් සති කිහිපය වන විටත් පෙනෙන්ට තිබුණේ, අඩු වශයෙන් තව අවුරුදු හයකටවත් මහින්ද රාජපක්ෂ බලයේ සිටීමට නියමිතව සිටි බවකි. එහෙත් 2015 ජනවාරි 8 වැනි දා ඔහු තම මාධ්‍ය පිරිවර…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Presidential Election 2015

වර්තමාන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ ගැන රාජපක්ෂ සිතන්නේ කුමක්ද?

Photo Credit: via Japan Times, AP Photo/Sanka Gayashan ගත වූ සති තුන තුළ රටේ ඇති වූ වෙනස්කම් කොහෙත්ම සිතා ගැනීමටත් නොහැකි තරම් ය. වර්තමානයේ සිදුවෙමින් පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ ගැන ඇත්තෙන්ම රාජපක්ෂ හිතන්නේ…

Ampara, Anuradhapura, Badulla, Batticaloa, Chilaw, Colombo, Featured Articles, Galle, Gampaha, Hambantota, Jaffna, Kalutara, Kandy, Kegalle, Kilinochchi, Kurunegala, Mannar, Matale, Matara, Moneragala, Mullaitivu, Nuwara Eliya, Pollonnaruwa, Presidential Election 2015, Puttalam, Ratnapura, Trincomalee, Vavuniya

#icanChangeSL  | #wecanChangeSL: ශ‍්‍රී ලංකාවේ අනාගතය හැඩගැස්වීම සදහා…

2015 ජනවාරි 8 දින පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා සහභාගි වීමට ශ‍්‍රී ලංකා ඉතිහාසයේ එදාමෙදාතුර විශාලතම ඡන්ද දායකයන් සංඛ්‍යාව පෙලඹවී ය. විශේෂයෙන් මැතිවරණ දිනයේ ඡන්ද පොළට ගොස් ඡන්දය ප්‍රකාශ…

Colombo, Democracy, Development, Featured Articles, Media and Communications, Politics and Governance

මහජන සේවාව පෙරදැරිකරගත් ජනමාධ්‍ය සංස්කෘතියක් සඳහා..| මහජනසේවා ගුවන්විදුලි හා රූපවාහිනී මාධ්‍ය

රටක ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඉතා වැදගත් භූමිකාවක් ස්වාධීන මහජනසේවා විද්‍යුත්(ගුවන්විදුලි/රූපවාහිනී) මාධ්‍ය(public service broadcasting) මගින් ඉටුවේ. මුළුමනින්ම වෙළඳපොළ මත පදනම්ව විකාශනය වන වාණිජ විද්‍යුත් මාධ්‍ය වලින් ඉටු නොවන අන්දමට මහජන සේවා විද්‍යුත් මාධ්‍යවලට ඉහළ…

Colombo, Featured Articles, Governance, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

[Video] වැලිකඩ ඝාතනය | ‘මිලිටරිකරණ ක්‍රියාදාමය තුළ, ‘උන්ව මැරුවට කමක් නෑ’ කියන එක සමාජය තුල හැදුවා‘[ධර්මසිරි බණ්ඩාරනායක]

Image Credit: winnipegfreepress රාජපක්ෂ ආණ්ඩුවේ අශිෂ්ඨත්වය ලොවට පෙන්වමින් සිර මැදිරියක් තුළ යළිත් වරක් රැදවියන් 27 දෙනෙකු ඝාතනය කළේය. ඒ වැළිකඩ බන්ධනාගාරයේ 2012 නොවැම්බර් 09 වනදාය. රාජපක්ෂ ආණ්ඩුවේ 1000කට ආසන්න ආයුද සන්නද්ධ හමුදාව…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Governance, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

පරහක් ඇති පරිවර්තනයක්

Image: Vikalpa ‘‘ඔව්, මම නීතියේ වාසිය යක්ෂයාට දෙමි. ඒ මගේම ආරක්ෂාව සඳහා ය’’ – රොබට් බොල්ඞ් (අ මෑන් ෆෝ ඕල් සීසන්ස්) මොහාන් පීරිස් යා යුතුව තිබුණි. එහෙත් ඒ සඳහා අනුගමනය කළ ක‍්‍රියා…

Colombo, Democracy, Featured Articles, Governance, International Relations, Politics and Governance

ඇමරිකානු පුරවැසි ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නඩු පැවරිය හැකි මාර්ගය

ගිය සතියේ ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පතට මා ලියූ ලිපියකට ශ‍්‍රී ලංකාවේ අධිකරණ නියෝජ්‍ය ඇමතිවරයා ප‍්‍රතිචාර දක්වා තිබුණි. ඇමරිකානු පුරවැසියෙකු වන ශ‍්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නඩු පැවරීමට ඇමරිකාවට ඇති හැකියාව…

Colombo, Democracy, Featured Articles, Media, Politics and Governance

ලංකා ඊ නිව්ස් ගිණි තබා වසර 4යි. පරීක්ෂණයන් සිදුකර අපරාධකරුවන් හෙළි කරන්න!

මාළඹේ, දහම් මාවතෙහි පවත්වා ගෙන ගිය ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කාර්යාලය සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කරන ලද්දේ අද(30) වැනි දිනකය. ඒ 2011 ජනවාරි 30 වනදා අලුයම ය. එවකට ලංකාවේ පාලනය හෙබවූයේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance

ජනාධිපතිවරයාගේ වැරදි ආදර්ශය

Image Credit: demotiximages.com බහු-ආගමික සමාජයක කිසි නායකයෙකු ලෝකෙට පරකාසෙන් තමන්ගේ ආගම ඇදහිය යුතු නැත. මේ රටේ ජනාධිපතිවරයා සෑම ජන කොටසකගේම නියෝජිතයෙකි: බෞද්ධයන්, හින්දූන්, මුස්ලිම්වරුන් සහ කිතුණුවන් ඊට අයත් ය. එබැවින් එවැනි ජනාධිපතිවරයෙකු,…