Batticaloa, Democracy, End of war | 6 years on, Governance, Human Rights, Human Security, Life quips, Women

‘අද විත්‍යා- හෙට?‘ මඩකලපුවේ කාන්තාවන් විදී බසී

යාපනය, කයිට්ස් හි පුන්කුඩිතිව් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි 17හැවිරිදි සිවලෝගනාදන් විත්‍යා පාසල් දැරිය දූෂණය කර මරා දැමීමේ සිද්ධියට විරෝධය පල කරමින්, එම දූෂකයන්ට වහාම දඩුවම් පමුණුවන ලෙස බලකරමින් මඩකලපුවේ දෙමළ, මුස්ලිම්…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Development, Economy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

ජනතාවනි ඉදිරියෙන් සිටගනිව්

2015 ජනවාරි 8 වෙනිදා ශ‍්‍රී ලංකාවට ඓතිහාසික දිනයකි. එදින ජයග‍්‍රහණය කළේ සැබෑ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද ජනතා අපේක්ෂාවයි. ශ‍්‍රී.ල.නි.පයෙන් කැඞී ආ මෛත‍්‍රී රාජිත ඇතුළු කණ්ඩායමද යූ.ඇන්.පීයද හෙළ උරුමයද එකී ජනතා අපේක්ෂාවේ පිහිටෙන්…

Colombo, Democracy, end of the War, End of war | 6 years on, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

යුද්ධ අවසානයේ සය වැනි වසර පසු කරන ශ‍්‍රී ලංකාව – මහාචාර්ය ග‍්‍රීෆ් ගේ ප‍්‍රතිචාරයක්

පසුගිය වසරේ අවසාන සති කිහිපය තුල දී, අන්තර්කාලීන පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග‍්‍රීෆ් මහතා ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ බව වැඩි දෙනෙක් දන්නේ නැහැ. නමුත් ඔහු කවුරුන් ද යන්න…

Colombo, Featured Articles, Governance, Peace and reconciliation, Religion and faith

ඥාණසාරගේ ටිකිරි මොළේ: ඉන්දියානු ජාතික කොඩිය ගැන වල්බූත

Image Credit:lankaeagle බොදු බල සේනා නායක ගලබොඩඅත්තේ ඥාණසාර නැවත වරක් සිය ටිකිරි මොළය එලියට දමා තිබේ. කොළඹ ප්‍රකාශයට පත් කැරෙන වෙබ් අඩවියකට ඥණසාර කියා ඇත්තේ ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය වෙනස් කළයුතු බවත්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Governance, Human Rights, Politics and Governance

[Photos] ‘රාජපක්ෂ වහල්යුගය 19න් නිමා කරමු!‘ දහස් ගණනින් කොළඹට එක්වෙයි

යෝජිත 19වන ව්‍යවස්ථා කෙටුම්පත වහාම සම්මත කර ජනතා අභිලාශයන් ඉෂ්ඨ කිරීමට බලකරමින් අද(27) රාජගිරියේ සිට පාර්ලිමේන්තුව දක්වා දැවැන්ත මහජන පාගමනක් පැවැත්වීය. දහස් ගණනින් සහභාගී වූ එම පාගමන සංවිධානය කර තිබුණේ සිවිල් සංවිධාන,…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

ලංකාවට නව යුගයක්

යහපාලන ආණ්ඩුවේ දින 100 අවසානයේ මෛත‍්‍රිපාල සිරිසේන පැවැත්වු, බොහෝ විචාරකයන්ට අනුව ඓතිහාසික කතාවකැයි සැළකෙන දේශනයේදී, ලෝක ඉතිහාසයෙන් උගත හැකි අගනා කරුණු කිහිපයක් ගෙනහැර දක්වන ලදි. රූපවාහිනිය සහ ගුවන් විදුලිය ඔස්සේ විනාඩි 30…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Media and Communications, Politics and Governance

තොරතුරු දැනගැනීමේ අයිතිය ව්‍යස්ථාපිත කිරීමේ යෝජිත විධිවිධාන දුර්වලයි, ව්‍යාකූලයි.

තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස ව්‍යවස්ථාපිත කිරීමට 19 වැනි ආණ්ඩක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ කටයුතු යෙදීම හොඳ දෙයක් වන නමුත් ඒ සඳහා යෝජිත ව්‍යවස්ථා කෙටුම්පත් වගන්තිවල ඇති අනුමාන අවිශද ස්වාභාවය අවශ්‍ය තරම්…

Colombo, Development, Featured Articles, Politics and Governance

මහින්ද රාජපක්ෂ යළිත් කොරන්න ඉල්ලීම සහ සාධාරණ නයාගෙන් දරමිටි බැදීම!

ආන්ඩු කරන්න බැරි නම් ඉවත් වී යන ලෙසත් තමන් කෙරන හැටි දන්නා බැවින් කරලා පෙන්වන්න පුළුවන් බවත් මහින්ද රාජපක්ෂ 22දා ගම්පහ පෙදෙසේ පන්සලකදී පවසා තිබේ. ඔහු කරන්න බැරි නම් දීලා යන්න යැයි…

100Days, Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Religion and faith

‘දින 100න් පසු පුරවැසි වගකීම ඉතා වැදගත්‘ – ආචාර්ය උදන් ප්‍රනාන්දු

‘‘දැන් දින 100 දින 98ක් ගිහිල්ලා තියනවා. නමුත් එහි දේශපාලන වැදගත් කම් කිහිපයක් තියනවා. එකක් තමයි එහි තියන සාපේක්ෂ නවතාවය. අපේ මැතිවරණ ප්‍රකාශවල තියනවා අහවල් දේ කරනවා, යනාදී වශයෙන්. නමුත් මේ දින…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

මංත්‍රීවරුනි, ‘එළැඹ ඇති සුවිශේෂී දේශපාලනික පෙළගැස්ම, යෝජිත ව්‍යවස්ථා සංශෝධනයට මාහැඟි අවස්ථාවක්සේ සළකා සාධාරණය ඉටුුකරන්න‘ – SLAPA

ලංකාවේ මේ වන විට එළඹ ඇති සුවිශේසී දේශපාලනික පෙලගැස්ම මහඟු අවස්ථාවක් කොට ගෙන 19 වෙනි සංශෝධනයට සහාය ලබා දී තම මව්බිමට සාධාරණය ඉටුකරන ලෙස සියළු මහජන නියෝජිතවරුන්ගෙන් ශ්‍රී ලංකා විද්‍යාර්ථීන්ගේ හා වෘත්තිකයන්ගේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and Conflict, Peace and reconciliation

තවමත් ලේ ඉල්ලන ජාතිවාදීන්ට විරුද්ධව, රටපුරා සාදු ජනයින් ‘ජීවිතය’ වෙනුවෙන් කොළඹ දී පහන් දල්වයි![Photos]

මහින්ද රාජපක්ෂ පරාජය කිරීමෙන් පසු නැවත වරක් වීරවංශ, වාසු, දිනේෂ්, ගමිමන්පිල ඇතුලු ජාතිවාදීන් විසින් රටපුරා ගෙන යන වර්ගවාදයට විරුද්ධව අද(06) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට රැළියක් සංවිධානය කර තිබිණි. වීදියේ විරෝධය ව්‍යාපාරය විසින්…

Arts and Theatre, Colombo, Featured Articles

මකරටක වෙසෙන සිරිවර්ධන පවුලක්

“තම දරුවා ලොකු මිනිහෙකු, ගැහැනියකු කිරීමට උත්සුක නොවන්න. මන්ද ලොව සියල්ලන්ටම ලොකු මිනිසුන්වීමට බැරිය. නමුත් තම දරුවාගේ දක්ෂතාවයේ උපරිමයට ඔහුව හෝ ඇයව ගෙනයාමට හෙවත් කරනා දෙයින් ලොව උපරිමයට….. යාමට පාර පෙන්වන්න.” -ඒබ්‍රහම්…

Environment, Featured Articles, Human Rights, Life quips, Politics and Governance, Poverty, Puttalam

“අප වැනි කුඩා දරුවන්ටත් වැටහෙන දේ ජනාධිපතිතුමනි, ඔබට වැටහෙන්නේ නැද්ද ?”

පුත්තලම දිස්ත්‍රික්කයේ, ආනවිලූන්දාව, මානෙල් වත්තේ මේ වන විට ඉදිවෙමින් පවතින එල් – ටොරෝ පුද්ගලික සමාගමේ (El – Toro Roofing Products Ltd.) සෙවිලි තහඩු කර්මාන්තශාලාව හේතුවෙන් ආනවිලූන්දාව අභය භූමියට, ප්‍රදේශයේ ජල පද්ධතියට හා…

Poems

“සාරණ්‍යා”

Image Credit: colombomirror.com ආරංචියක් එනකොට උතුරු හිස පලාගෙන පහළට වාවගත්තේ කොහොම නොඅසමි. ආරණ්‍යයක් වෙනකොට ගැටුම් මැද්දෙත් ගෙයි ළය බාරගත් ඒ කඳුළු අහුලමි. සියල්ලන් මැකී ගිය මාවතේ නතර වී හදක් ඇති සඳෙන් පමණක්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

[Video] වැලිකඩ ඝාතනය | ‘නෑ අපි එනවා..මේක ආරක්ෂක ලේකම්තුමාගේ ඕඩරයක්..‘ [රැදවියන් ඝාතනය, ඇසින්දුටුවෙක් සිදුකරන විශේෂ හෙළිදරව්ව..]

Image Credit: news.nationalpost.com රාජපක්ෂ ආණ්ඩුවේ අශිෂ්ඨත්වය ලොවට පෙන්වමින් සිර මැදිරියක් තුළ යළිත් වරක් රැදවියන් 27 දෙනෙකු ඝාතනය කළේය. ඒ වැළිකඩ බන්ධනාගාරයේ 2012 නොවැම්බර් 09 වනදාය. රාජපක්ෂ ආණ්ඩුවේ 1000කට ආසන්න ආයුද සන්නද්ධ හමුදාව…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Kilinochchi, Life quips, Peace and reconciliation, Politics and Governance

කිසිදු චෝදනාවක් නැතිව දින 362ක් සිරගත කර සිටි ජෙයකුමාරි ඇපමත නිදහස් කරයි

2014 මාර්තු 13වනදා කිලිනොච්චියේදී අත්අඩංගුවට ගත් බාලේන්ද්‍රන් ජෙයකුමාරි අද(10) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කළාය. දින 362කක් කිසිදු චෝදනාවක් නොමැතිව සිරකර සිටි ජෙයකුමාරි නිදහස් කරන ලද්දේ රැපියල් ලක්ෂ 2කක ඇප…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

ජෙයකුමාරිගේ සිහිනය බොදව යයි. අදත් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

අදට දින 352ක කාලයක් සිරගත කර සිටින බාලේන්ද්‍රන් ජෙයකුමාරි නිදහස් කර ගැනීම සදහා ඇප අයදුම්පතක් පසුගිය බදාදා(4) දින අධිකරණ වෙත යොමු කර තිබුණි. ඒ අනුව අද(06) කොළඹ, අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ දී එම…