ශක්තිමත් සිවිල් ජනතා ව්‍යාපාරයක් පිණිසයි
ඡායාරෑපය – 19වන සංශෝධනය වහා සම්මත කරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ කළ විරෝධතාවයේදී ‘වීදියේ විරෝධය ව්‍යාපාරය‘ එයට සහභාගී වූ අවස්ථාවක් ඉකුත් ජනවාරි 08 දා මේ රටේ බහුතර ජනතාව රාජපක්ෂ…
ඡායාරෑපය – 19වන සංශෝධනය වහා සම්මත කරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ කළ විරෝධතාවයේදී ‘වීදියේ විරෝධය ව්‍යාපාරය‘ එයට සහභාගී වූ අවස්ථාවක් ඉකුත් ජනවාරි 08 දා මේ රටේ බහුතර ජනතාව රාජපක්ෂ…
ඡායාරෑපය – ජෙරාඞ් මර්වින් පෙරේරා කොළඹ වරාය නැව් තටාංගන අංශයේ අරක්කැමියෙකු ලෙස සේවය කළ වත්තල, මාකේවිට පදිංචිව සිටි තිදරු පියෙකු වූ ජෙරාඞ් මර්වින් පෙරේරා මහතා බස් රථයක ගමන් කරමින් සිටිය දී 2004…
Image: Vikalpa ‘‘අළුත්ගම සිදු වූ දේවල් ගැන කණස්සල්ලට පත්වන්නේ නම්, රොන්න්දෝගේ අනතුරු ඇඟවීම් මතකයේ තබා ගැනීම යෙහෙකි. මන්ද යත්, බෞද්ධ ඉතිහාසය තුළ ප‍්‍රචණ්ඩත්වය සහ දාර්ශනික මිනීමරුවන් අපට හමුවෙතත්, එම ප‍්‍රචණ්ඩත්වය සමග ශ්‍රේෂ්ඨ…
‘‘මේ වාර්තාවේ තිබෙන තොරතුරැ, නිරීක්ෂනයන් අපට තාම දැන ගන්න නැහැ. පැහැදිලිවම මෙතන කුමන්ත්‍රණකාරී මිනීමැරුම් ක්‍රියාකලාපයක් තිබුණා. හොයලා හොයලා මිනිස්සු මරලා තියනවා. මේක ගැන අපිට ඇත්ත දැන ගන්න ඕන. ගිය ආණ්ඩුව කාලේ කරපු…
Image Credit: adaderana පොළොන්නරුවේ පුරාණ ඉසිපතනාරාමය අසලින් යනවිට අපූරු දසුනක් දක්නට ලැබිණි. කලු කොඩි අතින් ගත් පිරිසක් ඉසිපතනාරාමය අසල එම කොඩි ඔසවාගෙන සිටී. කුමක් දැයි වටහා නොගත් මා මදක් නැවතී විමසිලිමත් විය….
Image Credit: REUTERS ශ්රී ලංකාවට එරෙහි ව ඉදිරිපත් වී තිබෙන ‘යුද අපරාධ චෝදනා‘ සම්බන්ධ වගවීමේ ක‍්‍රියාවලියේ ස්වභාවය පැහැදිළි කරමින්, ජනාධිපති සිරිසේන මහතා පසුගිය දා බීබීසීය ට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේ දී යළි…
දිනපතා අහන්නට ලැබෙන ස්ත්‍රී දූෂණ, ළමා අපචාර ගැන සිතමින්, ඒ පිලිබඳ දියත් කළ හැකි ක්‍රියා මාර්ග මනසෙහි සැලසුම් කරමින්, පොසොන් පෝදා පාන්දර මගේ සුපුරුදු එක්සසියිස් වෝක් එකට පාරට බැස්සෙමි. බ්‍රෙක්ෆස්ට් දන් සල්…
අද දින අප පසුකරන්නේ යාපනය පුස්තකාලය ගිනි තබා ගත වූ 34 වෙනි අවුරුද්දයි. 1981 මැයි 30 වෙනි දින, ඒ වන විටත් පොත් 97,000ක් පමණ දරාගෙන සිටි ඇය යාපනයට අහිමි විය. සමස්ත ශ්රී…
Image Credit: Mahinda Rajapaksha/Facebook ‘විරුවන් දිනා දුන් මව්බිම රැකගනිමු‘ මැයෙන් යුද ජයග‍්‍රහණය සැමරීමේ උත්සවයක් 2015 මැයි 18 වැනිදා මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි. රාජපක්ෂ යුගය තුළ ද සැබැවින් ම දක්නට ලැබුණේ…
යාපනය, කයිට්ස් හි පුන්කුඩිතිව් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි 17හැවිරිදි සිවලෝගනාදන් විත්‍යා පාසල් දැරිය දූෂණය කර මරා දැමීමේ සිද්ධියට විරෝධය පල කරමින්, එම දූෂකයන්ට වහාම දඩුවම් පමුණුවන ලෙස බලකරමින් මඩකලපුවේ දෙමළ, මුස්ලිම්…
2015 ජනවාරි 8 වෙනිදා ශ‍්‍රී ලංකාවට ඓතිහාසික දිනයකි. එදින ජයග‍්‍රහණය කළේ සැබෑ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද ජනතා අපේක්ෂාවයි. ශ‍්‍රී.ල.නි.පයෙන් කැඞී ආ මෛත‍්‍රී රාජිත ඇතුළු කණ්ඩායමද යූ.ඇන්.පීයද හෙළ උරුමයද එකී ජනතා අපේක්ෂාවේ පිහිටෙන්…
පසුගිය වසරේ අවසාන සති කිහිපය තුල දී, අන්තර්කාලීන පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග‍්‍රීෆ් මහතා ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ බව වැඩි දෙනෙක් දන්නේ නැහැ. නමුත් ඔහු කවුරුන් ද යන්න…
Image Credit:lankaeagle බොදු බල සේනා නායක ගලබොඩඅත්තේ ඥාණසාර නැවත වරක් සිය ටිකිරි මොළය එලියට දමා තිබේ. කොළඹ ප්‍රකාශයට පත් කැරෙන වෙබ් අඩවියකට ඥණසාර කියා ඇත්තේ ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය වෙනස් කළයුතු බවත්…
යෝජිත 19වන ව්‍යවස්ථා කෙටුම්පත වහාම සම්මත කර ජනතා අභිලාශයන් ඉෂ්ඨ කිරීමට බලකරමින් අද(27) රාජගිරියේ සිට පාර්ලිමේන්තුව දක්වා දැවැන්ත මහජන පාගමනක් පැවැත්වීය. දහස් ගණනින් සහභාගී වූ එම පාගමන සංවිධානය කර තිබුණේ සිවිල් සංවිධාන,…
යහපාලන ආණ්ඩුවේ දින 100 අවසානයේ මෛත‍්‍රිපාල සිරිසේන පැවැත්වු, බොහෝ විචාරකයන්ට අනුව ඓතිහාසික කතාවකැයි සැළකෙන දේශනයේදී, ලෝක ඉතිහාසයෙන් උගත හැකි අගනා කරුණු කිහිපයක් ගෙනහැර දක්වන ලදි. රූපවාහිනිය සහ ගුවන් විදුලිය ඔස්සේ විනාඩි 30…
තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස ව්‍යවස්ථාපිත කිරීමට 19 වැනි ආණ්ඩක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ කටයුතු යෙදීම හොඳ දෙයක් වන නමුත් ඒ සඳහා යෝජිත ව්‍යවස්ථා කෙටුම්පත් වගන්තිවල ඇති අනුමාන අවිශද ස්වාභාවය අවශ්‍ය තරම්…
ආන්ඩු කරන්න බැරි නම් ඉවත් වී යන ලෙසත් තමන් කෙරන හැටි දන්නා බැවින් කරලා පෙන්වන්න පුළුවන් බවත් මහින්ද රාජපක්ෂ 22දා ගම්පහ පෙදෙසේ පන්සලකදී පවසා තිබේ. ඔහු කරන්න බැරි නම් දීලා යන්න යැයි…