ඥාණසාරගේ ටිකිරි මොළේ: ඉන්දියානු ජාතික කොඩිය ගැන වල්බූත
Image Credit:lankaeagle බොදු බල සේනා නායක ගලබොඩඅත්තේ ඥාණසාර නැවත වරක් සිය ටිකිරි මොළය එලියට දමා තිබේ. කොළඹ ප්‍රකාශයට පත් කැරෙන වෙබ් අඩවියකට ඥණසාර කියා ඇත්තේ ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය වෙනස් කළයුතු බවත්…