Colombo, Corruption, Featured Articles, Politics and Governance

හොරු නොඅල්ලනු!

රටේ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත්කර යවනු ලබන්නේ රටක සම්පත්, ජාතික දේපළ ආරක්ෂා කර ඒවා වැඩි දියුණු කර හදාවඩා ජනතාවගේ උවමනාවන් සඳහා, සමාජයේ ඉදිරි සංවර්ධනය සඳහා ක්‍රමවේදයන් සකස් කර සොර සතුරන්ට ජාතික…

Colombo, Poems

මාර්කේස්ගේ සමුගැන්ම හෙවත් ‘ගොළු සවාරිය’

[ෆර්මිනා, ඔහු හුදෙකලා වී එක් වසක් නිහඬව ගෙවෙයි…] පොතක් අරගෙන ඇසක් අද්දර පසක් කරගත් නුවානය හිතක් පිළිගෙන අතක් පිරිමැද පෙමක් සිපගත් සුයාමය ඇපත් නැති වී හිඳින විටෙකදි ඇවිත් සුව කළ තුවාලය ෆර්මිනා,…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

‘මේ ජනාධිපති ක‍්‍රමය මුළුමණින් අහෝසි කර ගැනීම වෙනුවෙන් එක දිගටම වැඩ කරනවා.’’ | ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

ආණ්ඩුවේ ව්‍යවස්ථා කෙටුම්පත් කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියට කී පරිදි, ජනමත විචාරණයකින් තොරව ජනාධිපති ක‍්‍රමය මුළුමණින් අහෝසි කර ගැනීමේ අවකාශය මේ අධිකරණ තීන්දුව හරහා විවරව…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

මංත්‍රීවරුනි, ‘එළැඹ ඇති සුවිශේෂී දේශපාලනික පෙළගැස්ම, යෝජිත ව්‍යවස්ථා සංශෝධනයට මාහැඟි අවස්ථාවක්සේ සළකා සාධාරණය ඉටුුකරන්න‘ – SLAPA

ලංකාවේ මේ වන විට එළඹ ඇති සුවිශේසී දේශපාලනික පෙලගැස්ම මහඟු අවස්ථාවක් කොට ගෙන 19 වෙනි සංශෝධනයට සහාය ලබා දී තම මව්බිමට සාධාරණය ඉටුකරන ලෙස සියළු මහජන නියෝජිතවරුන්ගෙන් ශ්‍රී ලංකා විද්‍යාර්ථීන්ගේ හා වෘත්තිකයන්ගේ…

Colombo, Poems

මාතලන්

ජීවතුන් අතර ඇති කටහඬක් එක්කන් හීනෙකින් අත වනන හදවතකි රත්‍රං හීතලෙන් හිරි නොවැටි සිරියාව තවරන් මාතලන් අදත් එයි ආදරය ඉල්ලන් කලබලය ඇස් වලින් බෝ දුරක් උස්සන් අරගලය මේ මෙතැන කියාගෙන ගස්සන් හිටි…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ප්‍රජාතන්ත්‍රවාදයේ වගකීම ෆැසිස්ට්වාදය පැරදවීමයි

ප්‍රජාතන්ත්‍රවාදී නොවන දේශපාලන බලවේගයන් තම බලය අහිමි වූ විට එම බලය කුමන ආකාරයකින් හෝ නැවත තමන් වෙත ලබා ගැනීමට සටන් කරනු ලබයි. ෆැසිස්ට්, ඒකාධිපති හෝ වැඩවසම් බලවේගයක් අත තිබූ රාජ්‍ය බලය පෙරළා…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

19 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට හොඳම වෙලාව දැන්

ශ‍්‍රී ලංකාවේ දේශපාලනික වෙනස්කම් කෙරෙහි මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා දක්වන්නේ අසහාය දායකත්වයකි. තමාට අභ්‍යාස කළ හැකිව තිබෙන, වර්තමාන විධායක ජනාධිපති ව්‍යවස්ථාවේ අඩංගු බලතල සෑහෙන ප‍්‍රමාණයක් පාර්ලිමේන්තුවටත් අගමැතිවරයාටත් පැවරෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

රටේ අනාගතයට රාජපක්ෂලා ඕනෑද?

මෙතරම් අවබෝධයකට පසු, මොන සමාවක්ද? – ටී. එස්. එලිඔට් (ජෙරෝන්සන්) අපි අවබෝධ කරගත් මූලික කාරණයක් තිබේ. ඒ වූ කලී, ‘ප්‍රජාතන්ත්‍රවාදයට’ මුවා වී රටේ ජනතාවගේ මූලික අයිතීන් කොල්ල කෑමෙන් සිදුවන විනාශය සහ තම…

Colombo, Featured Articles, Politics and Governance

අසාධනීය දේශපාලඥයන්: අපට කළ හැක්කේ කුමක්ද?

Photo Courtesy : www.srilankaguardian.org දේශපාලඥයන්ව පුනරුත්ථාපනය කළ නොහැකි වීම පසුපස ඇති සරළ හේතුව වන්නේ, ඔවුන් සුවිශේෂී වෘත්තීය සමිතියක සාමාජිකයන් වීමයි. ඒ වෘත්තීය පෙළගැසීම හරහා තම වේතන ඇතුළු අනේක වරප‍්‍රසාද තමන් විසින්ම සකසා…

Colombo, Featured Articles, Politics and Governance

ක්යා කරූන්? මම කුමක් කරම් ද?

මහින්ද රාජපක්ෂගේ දේශපාලනික වෘත්තිය යළි ගොඩනගා දීමට හිටපු ආණ්ඩුවේ ඇතැම් කොටස් දරණ වියරු ප‍්‍රයත්නය තුළ එක්තරා ඛේදයක ලක්ෂණයක් දක්නට තිබේ. මහින්ද රාජපක්ෂගේ නියමිත පාලන කාලය අවසන් වීමටත් කලින් සෑහෙන වැඩි ඡන්ද සංඛ්‍යාවකින්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and Conflict, Peace and reconciliation

තවමත් ලේ ඉල්ලන ජාතිවාදීන්ට විරුද්ධව, රටපුරා සාදු ජනයින් ‘ජීවිතය’ වෙනුවෙන් කොළඹ දී පහන් දල්වයි![Photos]

මහින්ද රාජපක්ෂ පරාජය කිරීමෙන් පසු නැවත වරක් වීරවංශ, වාසු, දිනේෂ්, ගමිමන්පිල ඇතුලු ජාතිවාදීන් විසින් රටපුරා ගෙන යන වර්ගවාදයට විරුද්ධව අද(06) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට රැළියක් සංවිධානය කර තිබිණි. වීදියේ විරෝධය ව්‍යාපාරය විසින්…

Abduction, Colombo, Disappearances, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

අපායක සිට ජමීනා අම්මා සොයා යන ‘ස්වර්ගය’

Image credits : Nayanahari Abenayake “ස්වර්ගයට ඇතුල් විය හැකි දොරටුව වැටී ඇත්තේ මවගේ දෙපතුල් යටිනි.” මෙහෙම කියන්නෙ මුහම්මද් නබි තුමා. හැබැයි මවකට වුණත් තමන්ට අයිති ස්වර්ගය මඟහැරෙන්න පුළුවන්. අද වගේ දවසක –…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

19 ට එරෙහිව නැගෙන ජාතිවාදී ප‍්‍රතිගාමීත්වය

Image Credit: ft.lk රටක් ශක්තිමත් කර ගන්නා ආකාර දෙකකි. එකක් වන්නේ, රාජ්‍ය යන්ත‍්‍රය ප‍්‍රහාරක අවියක් වශයෙන් ජවසම්පන්න කර ගැනීමයි. ඒ සඳහා ත‍්‍රිවිධ හමුදා සහ පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ සවිබල ගැන්වීමක් සමග ඒ…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Featured Articles, Politics and Governance

ඓතිහාසික බක් මහක සංඥා

Image by: Vikalpa File අපේ‍්‍රල් මාසය හාස්‍යාකාරයෙන් පටන් ගන්නේ මෝඩයන්ගේ යැයි සැළකෙන දිනයකින් වුවද, 2015 අපේ‍්‍රල් මාසය නිදහස් ශ‍්‍රී ලංකාවේ වැදගත්ම මාසයක් වීමට ඉඩ තිබේ. ඊළඟ සතියේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ…

Art and Literature, Arts and Theatre, Colombo, Featured Articles

සොමියට ආමන්ත්‍රණය නොකළ – පපුවට තට්ටු කළ ” කපුගේ “

Image Credit: sarigama ‘කලාකාරයන්ගෙ හිත් සංවේදීතාවයෙන් වැඩියි.’ මේ අපි අතරෙ හුවමාරු වෙන කියමනක්. වර්තමානය වෙද්දි ‘සංවේදීතාවය’ තියා තමන්ගෙ කාර්යභාරයවත් අකුරට ඉෂ්ට කරන කලාකාරයො ඉන්නෙ ඉතාම අතලොස්සයි. ‘සංවේදීතාවයයි – කලාත්මක හැකියාවයි ‘ පපු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Religion and faith

සංහිඳියාව සඳහා ‘සුදු නෙළුම් ව්‍යාපාරයක’ පූර්ණ කැපවීම අවශ්‍ය කොට තිබේ

Image by: sundaytimes අගමැති රනිල් වික‍්‍රමසිංහ මීට කලින් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පවසා තිබූ අදහසක් පසුගිය දා යාපනේ සංචාරයේදීත් නැවත කියා සිටියේය. එනම්, අතීතයේ ඇති වූ ප‍්‍රශ්න ගැන, සත්‍ය සහ සංහිඳියා ක‍්‍රියාවලියක්…

Arts and Theatre, Colombo, Featured Articles

මකරටක වෙසෙන සිරිවර්ධන පවුලක්

“තම දරුවා ලොකු මිනිහෙකු, ගැහැනියකු කිරීමට උත්සුක නොවන්න. මන්ද ලොව සියල්ලන්ටම ලොකු මිනිසුන්වීමට බැරිය. නමුත් තම දරුවාගේ දක්ෂතාවයේ උපරිමයට ඔහුව හෝ ඇයව ගෙනයාමට හෙවත් කරනා දෙයින් ලොව උපරිමයට….. යාමට පාර පෙන්වන්න.” -ඒබ්‍රහම්…