වධහිංසනයේ මානසික බලපෑම්
”පීඩකයා සතුව තිබෙන ඉතාම බලගතු අවිය වනුයේ පීඩිතයාගේ මනසයි.” ස්ටීවන් බිකෝ වෛද්‍ය රුවන් එම්. ජයතුංග වධහිංසනය යනු මානව හිමිකම් උල්ලංඝණය කෙරෙන ඉතාම දරුණු අවස්ථාවලින් එකකි. සාමාන්‍යයෙන් වධහිංසනය යන්න හඳුන්වනු ලබනුයේ, පාපෝව්චාරණයක් ලබාගැනීම…