නිදහස සොයන ‛‛නිදහසේ වේදිකාව’’…..
නිදහසේ වේදිකාව මහජන ව්‍යාපාරය විසින් අද(19)දින කොළඹ 10 ඩීන්ස් පාරේ සමාජීය හා සාමයික කේන්ද්‍රයේදී සිය මංගල ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වනු ලැබුවා. එහිදි නිදහසේ වේදිකාව මහජන ව්‍යපාරය ආරම්භ කිරීමේ හේතු දක්වමින් අදහස් දැක්වූ බ්‍රටෝ…