සිංහල, Colombo, Media

පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්

සුනන්ද දේශප්‍රිය අම්මා මේ සිදුවීම ඇති වූයේ පසුගිය සතියේ මා එතෙර යෑමට කටුනායක ගුවන්තොටෙ හි කටාර් ගුවන් සේවා පෝලිමෙහි සිටිය දීය. සිය ටිකට් පත කවුන්ටරයට දී ගුවන්යානයට අවසර පත ලබා ගනු පිණිස…

සිංහල, Colombo, Democracy, Human Rights

මානව හිමිකම් දිනය සමරා උද්ඝෝෂණ

මෙරට ‍ප්‍ර‍රමුඛ පෙළේ බහුජන සංවිධාන හා වෘත්තිය සමිති එක්ව ලෝක මානව හිමිකම් දිනය සමරා පාගමනක් සහ උද්ඝෝෂණ ව්‍යපාරයක් අද (10) කොළඹදී පැවැත්වුහ. විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම උද්ඝෝෂණයේදී ඔවුන් ඉල්ලා සිටියේ රටේ…

සිංහල, Colombo, Democracy, Human Rights

දෙසැම්බර් 10 – ලෝක මානව හිමිකම් දිනය

අද ලෝක මානව හිමිකම් දිනයයි. මෙවර මානව හිමිකම් දිනය කාරණා දෙකක් නිසා විශේෂ වන්නේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියේ 60 වන සංවත්සරය හා ශ්‍රී ලංකාවට නිදහස ලැබී 60 හැට වසරක් ගතවීම එම…

සිංහල, Colombo, IDPs and refugees, Media

විමර්ශී – දකුණේ අපට නොපෙනුන උතුරේ ගංවතුර

ජලයෙන් යටවූ වන්නියේ අවතැන් කඳවුරක් – ටැමිල් නෙට්හි පළ වූ ඡායාරූපයක් රටක ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම සදහා ජනමාධ්‍ය සතු සමාජ වගකීම ගැන සැම කල්හිම සාකච්ඡාවට බඳුන්වේ. ගැටුම් සහිත සමාජයක ඒ සමාජ වගකීම අනිවාර්ය අංගයක්…

සිංහල, Colombo, Human Rights, Life quips

අද ලෝක ඒඩ්ස් දිනයයි

අද දෙසැම්බර් 1 වනදා ලෝක ඒඩ්ස් දිනයයි. වසර ගනනාවක සිට ලෝකය සාකච්ඡා කරමින් සිටින ප්‍රධාන ගැටලු අතරින් එකක් වන්නේ ඒඩිස් රෝගය වැළදිමට මූලික වන HIV (Human Immunodeficiency Virus) වෛරසය ලොව පුරා සීග්‍රයෙන්…

සිංහල, Colombo, Democracy, Peace and reconciliation

එල්ටීටීඊ විරෝධී දෙමළ මතය

පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් යුද්ධ ජයග්‍රහණයන්ගෙන් ආණ්ඩුව උද්දාමයට පත්ව සිටී. ආණ්ඩුවට අනුව දෙමළ ජනයා එල්ටීටීඊ යට විරුද්ධ ය. ඇත්ත වශයෙන් ම දෙමළ ජනයා අතර එල්ටීටීඊ ය පිළිනොගන්නා විශාල පිරිසක් සිටිති. නමුත් ඒ සියළු…

සිංහල, Colombo, Democracy

“ලීඩර්” වාරණයට…?

             ජනප්‍රිය නඑ රංජන් රාමනායක මහතා අධ්‍යක්ෂනය කළ “ලීඩර්” චිත්‍රපටය රුඟුම් පාලක මණ්ඩලය මේ වන විටත් ප්‍රදර්ශණය සදහා අවසර දී නොමැති බවත්, එහි තේමා ගීතය ඇතුලු තවත් කොටස් 7කට ආසන්න ප්‍රමාණයක් ඉවත් කර…

සිංහල, Colombo, Corruption

හෙජින් නිසා මිලියන 700 අහිමිවෙයි – තව ආයතන 8 ක දූෂණ හෙළි කරනවා – දූෂණ විමසුම

අභ්‍යන්තර සිවිල් යුද්ධයකට හා ආර්ථික යුද්ධයකට මැදිව සිටින ශ්‍රි ලංකාව දූෂණ හා වංචා හේතුවෙන් ආර්ථික යුද්ධයෙන් පරාජය වෙමින් සිටින බව දූෂණ විමසුම සංවිධානය පවසයි. ඊයේ (25) කොළඹ පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ පැවැති…

සිංහල, Colombo, Democracy, Media

තිස්ස, හඳගම සහ නිලමෝර්

පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් ඉතිහාසය පුරා යළි යළි සත්‍ය බවට පැමිණෙන වචන සහ කතා සුළභ නැත. ඉන් එක් කතාවක් වන පහත දැක්වෙන උපුටන ය අප විසින් ම කොතරම් වාරයක් උපුටා දක්වා ඇත් ද?…

සිංහල, Colombo, Democracy, Peace and reconciliation

මුල්ම වතාවට වව්නියාවට ගියෙමි

වව්නියාවේ වෙසෙන අවතැන් වූවන් හා එහි වර්ථමාන තත්ත්වය පිළිබඳව සොයා බලා ලිපි හා ගුවන් විදුලි වැඩසටහන් නිර්මාණය කිරීම සඳහා අප මාධ්‍ය කණ්ඩායම පිටත්වයාමට නියමිතව තිබුණේ මීට ෂති දෙකකට ඉහතදීය. කොළඹ සිට පැමිණෙන…

සිංහල, Colombo, Democracy, Media

පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් – මිනී නොමරා මාධ්‍ය මැඩලීම

සුනන්ද දේශප්‍රිය ශ්‍රී ලංකාවේ මාධ්‍ය මර්ධනයේ ක්‍රමය වන්නේ ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම යැයි, අන්තර්ජාතික වාර්තා සඳහන් කළේ, 1990 දී රිචඩ් ද සොයිසා ගේ ඝාතනයෙන් පසුය. ජනමාධ්‍යවේදී රිචඩ් ද සොයිසා ඝාතනය, එකළ විපක්‍ෂයේ සිටි…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

‛මිනිසෙක්, හීලෑ නොවන මාධ්‍යවේදීන් සපා කයි’

ගාලු මුවදොර හෝටලයේ පසුගිය 24 වනදා සවස පැවැති ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් වෙත සම්මාන පිදීමේ උළෙලකදී ප්‍රවීණ නීතිවේදියෙකු, අධ්‍යාපනඥයෙකු මෙන්ම මාධ්‍යවේදියෙකුද වන එස්.ජී.පුංචිහේවා මහතා මානව හිමිකම් හා වත්මන් ප්‍රවෘත්ති වාර්ථාකරණය සම්බන්ධයෙන් කථාවක් පැවැත්වීය. පහත…

සිංහල, Colombo, Democracy, Peace and reconciliation

පුරවැසියකු මාධ්‍යකරුවකුගේ ගේ සටහන් – ඉන්දියාවට බැට දීම සහ වත්මන් දිශානතීන්

සුනන්ද දේශප්‍රිය ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා සම්බන්ධයෙන් තමිල්නාඩුවෙහි ඇතිව තිබෙන උද්ඝෝෂණය සහ එයට ප්‍රතිචාර වශයෙන් ඉන්දීය ආණ්ඩුව ගනිමින් සිටින දේශපාලන ස්ථාවරයන් ශ්‍රී ලංකාව තුළ ද දේශපාලන කළබගෑනියක් ඇතිකරමින් තිබේ. ජනාධිපතිවරයාගේ නොනිල උපදේශක…

සිංහල, Colombo, Democracy, Human Rights

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්

ශ්‍රී ලංකා ජන රජය , ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී යන අර්ථ ශූන්‍ය තත්ත්වයෙන් මිදී ඝාතනවාදී, බෝම්බවාදී ජන රජයක් වන්නේ ය. ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යය රාජ පක්‍ෂපාතීත්වය ඇති සියලු ඥාති මිත්‍රාදීන් වෙත පිහිටා ඇත්තේ ය. එය…

සිංහල, Colombo, Democracy, Peace and reconciliation

පුරවැසි ජනමාධ්‍යකරුවකුගේ සටහන් – යුද්ධ විවාදය

සුනන්ද දේශප්‍රිය ආණ්ඩුවේ හමුදා නැගෙනහිර අල්ලා ගත් පරිදි උතුර ද අල්ලා ගනු ඇති බවත් එමගින් එල්ටීටීඊ ය සහමුලින්ම පරාජය කරනු ඇති බවත් ඉන් අනතුරුව උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශයක්…

සිංහල, Colombo, Education, Featured Video, Governance, Video

HNDE සිසු උද්ඝෝෂණය

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වන ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ පරිපාලනය වෙනස් කරන ලෙස ඉල්ලා HNDE සිසුන් ඊයේ (15) උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී සත්‍යග්‍රහ ව්‍යාපාරයක නිරත වූවා. ඊයේ දහවල් විහාර…

සිංහල, Colombo, Democracy, Human Rights

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු…

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය මෑතකදී ඉතාම ජනතාවාදී තීන්දු කිහිපයක්ම ලබාදුනි. විශේෂයෙන් පසුගිය දා වෝටර්ස් එජ් ගොල්ෆ් ප්ිය සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුව මගින් විධායක ජනාධිපතිගේ මුක්තිය ද අභියෝගයට ලක් කරනු ලැබිණි. විකල්ප මේ පිළිබඳව මෙරට…