පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් – යුද්ධයට වරම සහ වෙනසක අවශ්‍යතාවය
සුනන්ද දේශප්‍රිය ජනාධිපති රාජපක්ෂ යුද්ධයට වරමක් දිනා ගත්තේ ය. උතුරු මැද සහ සබරගමු පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල විසින් පෙන්නුම් කරන ප්‍රධානතම ලක්ෂණය එය වේ. එජාපය ප්‍රථමයෙන් උත්සාහ දැරුවේ පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය…