තමන්ට අයිති නැති ප්‍රදේශවල නැවත පදිංචි කිරීම ප්‍රතික්ෂේප කළ ජනතාවට, හමුදාව එලව එලවා පහර දෙති.
කිලිනොච්චි, තිරුමුරිගන්ඩියේ ජනතාවට,ඊයේ(25) රාත්‍රියේ හමුදාව විසින් එලව එලවා පහර දුන් බවට ප්‍රදේශයේ ජනතාව පැවසීය. තිරුමුරිගන්ඩියේ ජනතාව මෙසේ දරුණු ප්‍රහාරයකට ලක්වන්නේ හමුදාව විසින් තෝරා දුන් ඉඩම් වල, නැවත පදිංචි වීම ප්‍රතික්ෂේප කිරීම නිසාය….