ලාංකීය හොරකමේ මෑත කාලීන ප්‍රවණතා
“අපි වෙනදා වගේ රෑට කාලා නිදියගත්තා. දවල් වැඩකරලා මහන්සි හින්දා වැටිච්ච හැටියෙ නින්ද ගියා. එකපාරටම මාලඟ නිදාගෙන හිටපු සුමිත් මල්ලි මාව කෙනිත්තුවා. සද්ද කරන්න නැතිව කුස්සිය පැත්ත බලපන් කියලා සුමිත් මල්ලි මගෙ…
“අපි වෙනදා වගේ රෑට කාලා නිදියගත්තා. දවල් වැඩකරලා මහන්සි හින්දා වැටිච්ච හැටියෙ නින්ද ගියා. එකපාරටම මාලඟ නිදාගෙන හිටපු සුමිත් මල්ලි මාව කෙනිත්තුවා. සද්ද කරන්න නැතිව කුස්සිය පැත්ත බලපන් කියලා සුමිත් මල්ලි මගෙ…
මේ අද(02) තිනකුරල් පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියේ ස්කෑන් පිටපතයි. කොකුවිල් ප්‍රදේශයට ග්‍රීස් යකා පැමිණේ; බස්රථයකට හානි, ජනතාවට හමුදා ප්‍රහාර, දෙදෙනෙක්ට බරපතල තුවාල Photo courtesy: tamilwin.com දකුණෙන් යාපනය බලා ගමන් කළ බස් රථයකට ග්‍රීස්…
Photos by – Eelanatham’s photostream ඉතිහාසයේ වැඩියෙන්ම දඬුවම් ලැබූ භූමිය තුරුළු කරගෙන ඒ 9 වැතිර සිටියි. මහත් වූ කලබලයකින් කැටපිලර්, ඩෝසර් විසින් පිළියම් කරන තුවාල කොයියම්ම මොහොතක හෝ නැවතත් පෑරෙන්නට ඉඩ ඇති…
“එක එක කාලවලට එක එක යක්කු එනවා. වෙලාවකට මේ යකා ‛ග්‍රීස් යකා’ වෙනවා, ගෑස් යකා වෙනවා. මේක ලංකාවේ විතරක් නෙමෙයි. ලෝකෙ පුරාමත් ජනතාව රවට්ටන්න විවිධ උපක්‍රම පාවිච්චි කරනවා. මෙවැනි බියක් කියුබාව සහ…
– Photo by www.jds.org ”…පොලිස් හා ඉඩම් බලතල සහිත ෆෙඩරල් දේශපාලන විසඳුමක් වෙනුවෙන් අපි ප්‍රජාතාන්ත්‍රීයව සටන් කරනවා…..” ”…..උතුර නැගෙනහිර ඒකාබද්ධ වූ ස්ථීර දේශපාලන විසඳුමක් දෙමළ ජනතාවට අවශ්‍යයි. දෙමළ ජනතාවගේ පාරම්පරික ඉඩම් අයිතිය…
“යාපනය දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන්ට ප්‍රහාරයන් එල්ල කරපු පළමුවැනි වතාව මේක නෙමෙයි. උදයන් පුවත් පත අවුරුදු 20 කට වැඩි කාලයක් පුරා දෙමළ ජනතාවට සත්‍ය පුවත් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සැබෑ මෙහෙවරක් කලා. එම නිසාම උදයන්…
Photos by – www.jds.org ලේ රහට හුරුවූ සුනඛයින් ඉන්පසු සොයන්නේම ලේ රහයැයි අප ජනවහරේ වෙයි. එම නිසාම එම සුනඛයින්ගෙන් ප්‍රවේශම් විය යුතුය. ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍ෂෙත්‍රයද හරියට ඒ වගේය. මෙහි දේශපාලනික යථාර්තය…
“ප්‍රහාරයෙන් මගෙ ඔළුවයි, අත් දෙකයි, බඩයි තුවාල වුණා. තවම සම්පූර්ණයෙන්ම හොඳ වෙලා නැහැ. වේදනාව තවම තියෙනවා. ඔළුව පැලිලා ප්ලාස්ටර් 14ක් අලවලා තියෙන්නෙ. අතත් බරපතල විදිහට තුවාල වෙලා. මේ මාසෙ 23 වෙනිදා අතේ…
ශ්‍රී ලංකා ඝාතන භූමිය (Sri Lankas Killing Fields)නම් චැනල් 4 වීඩියෝවෙන් සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පත් කළ විශේෂඥ කමිටුවේ වාර්තාවෙන් මතු කෙරුණු ප්‍රශ්නවලට ප්‍රතිචාර වශයෙන්, බොහෝ විවරණ ද…
Photo by – reuters පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් අවසානයේ දී දෙමළ ජනතාව කතා කළහ. ඒ පසුගිය 23වන සෙනසුරාදා පැවැති පළාත් පාලන ජන්දයේ දී ය. මෙයට පෙර දෙමළ ශ්‍රාස්ත්‍රඥයින් සහ දේශපාලනඥයින් විසින් රාජපක්ෂ ආණ්ඩුවට…
යාපනයේ පළවන ‛උදයන්’ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ඥානසුන්දරම් කුගනාදන්(59) මහතාට ඊයේ(29) සවස කිසියම් පිරිසක් විසින් පහරදී බරපතල ලෙස තුවාල සිදු කර ඇත. උදයන් පුවත් පත් කාර්යාලයේ තම වෘත්තීය කටයුතු අවසන් වී නිවසට පැමිණෙන…
Screen Shot by – Channel4 – killingfields ශී‍්‍ර ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට සාක්ෂි දරමින් යුද හමුදා සාමාජිකයින් යැයි පැවසෙන පුද්ගලයින් දෙදෙනෙකු සමඟ සම්මුඛ සාකච්ඡාවක් ඇතුළත් නව වීඩියෝ පටයක් චැනල්-4 රූපවාහිනි නාලිකාව…
Photo by – www.sangam.org පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පවුල් පාලනය තහවුරු කරන හමුදා පාලනයක් – යාපනය දිසා පා.ම. සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පසුගිය දශක තුනක කාලයක් පුරාම උතුරු නැගෙනහිර පවතින්නේ හමුදා පාලනයකි. යුද්ධය අවසන් වී…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ඔබේ නිවසේ සුරතලයට මෙන්ම ආරක්ෂාවට ඇති දැඩි කරන බල්ලාගෙ බෙල්ල කපා ඝාතනය කොට කඳ මහ මඟ දමා හිස ඔබ නිවස ඉදිරියේ තබා ගිය හොත් ඔබට කුමන හැගීමක් ඇතිවනු ඇත්…