කසළ සහ ඩෙංඟු: ගල් සහ මල් – සුනන්ද දේශප්‍රිය
Image Credit: ABC News පසුගිය දිනෙක පැවැති දේශපාලන පිළිසදරකදී විය යුතු පරිදිම 2020 ජනාධිපතිවරණය සහ ගෝඨාභය රාජපක්ෂ යන මැය ඇදී ආවේය. ‘ඉතිං ඔය ගෝඨාභය ඉස්සරහට ගෙන එන කරන කෙනෙක් නෑනේ දැයි’ ඇසුණි….
Image Credit: ABC News පසුගිය දිනෙක පැවැති දේශපාලන පිළිසදරකදී විය යුතු පරිදිම 2020 ජනාධිපතිවරණය සහ ගෝඨාභය රාජපක්ෂ යන මැය ඇදී ආවේය. ‘ඉතිං ඔය ගෝඨාභය ඉස්සරහට ගෙන එන කරන කෙනෙක් නෑනේ දැයි’ ඇසුණි….
කාදිනල් ජෝර්ජ් පෙල් යනු, කාලයක් ඕස්ටේ‍්‍රලියාවේ කතෝලික අගරදගුරුතුමා ය. තවත් විදිහකින් කිවහොත්, ඕස්ටේ‍්‍රලියානු පල්ලියේ රාජ කුමාරයා ය. කාදිනල් තනතුරට උසස් කරනු ලැබූ ඔහුව වතිකානුවට කැඳවනු ලැබීය. එහිදී වතිකානු පරිපාලන ධූරාවලියේ තුන්වැනි ස්ථානය…
Image Credit: srilankamirror.com සදුදා සවස කොට්ටාව, හිරිපිටිය පාරේ සිට මා ත්‍රි රෝද රථයකින් කොළඹ නගරය වෙත පැමිණියෙමි. ඒ ආදරණිය සන්ධ්‍යා ප්‍රියංගනී එක්නැළිගොඩ මුණ ගැසීමෙන් අනතුරුවය. ගමනාන්තය වෙත ලගා වෙමින් සිටියදී මම ත්‍රි…
ප්‍රිය මිත්‍රවරුණි, ශ්‍රී ලඞ්කාවේ දේශපාලනය නැවතත් ඉතා නපුරු තැනකට තල්ලු වෙමින් පවතින බව සිහිමත්ව බලන ඕනෑම කෙනෙකුට පෙනෙන්නේ යැයි මම විශ්වාස කරමි. නීතිය ක්‍රියාත්මක නොකිරීමත්, නීතිය ක්‍රියාත්මක කිරීමේ අවම කොටසත්, දේශපාලන අවශ්‍යතාවයන්…
තේ වගාව සදහා අත්‍යවශ්‍ය බව පවසමින් මරණීය ග්ලයිෆොසෙට් යළි ආනයනය සදහා පිඹුරුපත් සකසමින් තිබෙන බව අද(11) මාධ්‍ය හමුවක් කැදවමින් ‘මහජන සැලසුම් ජාතික සංසදය‘ පවසා සිටියි. සීග්‍රයෙන් පැතිර යන වකුගඩු රෝගය සදහා ග්ලයිෆොසෙට්…
‘‘රජයේ හමුදාවට පුනරුත්තාපනය සඳහා භාර දුන්, සුදු වෑන් වලින් පැමිණි පැහැරගෙන හා අත්අඩංගුවට ගෙන සහ අතුරුදහන් කරවූ අපේ දරුවන්, සහෝදර සහා්දරියන් සහ නෑදැයින් වෙනුවෙන් අවුරුදු ගණනාවක සිට මේ අරගලය අපි ගෙන යමින්…
Image: GattyImage මා මිත‍්‍ර මෛත‍්‍රී, රටක් පාලනය කිරීමේ කර්තව්‍යයේ මෙන්ම, අලූත් ලේකම්වරුන්, තානාපතිවරුන්, ආණ්ඩුකාරවරුන් සහ හමුදා ප‍්‍රධානීන් පත් කිරීම වැනි දහසකුත් එකක් වැඩ රාජකාරි මධ්‍යයේ ඔබ ඉමහත් කාර්ය බහුල පුද්ගලයෙකු බව දන්නා…
බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පනත් කෙටුම් පත පිලිබද කෙටි විවරණයක්: මෙම පනත් කෙටුම්පත 2017 පෙබරවාරි 9 වන දින ගැසට් පත‍්‍රයේ අතිරේකයක් ලෙස පළ කල…
අපේ ගමේ අහිංසකයෙකුට 1960 ගණන්වල රුපියල් ලක්ෂයක ලොතරැයියක් ඇදුණි. එදා රුපියල් ලක්ෂයක් යනු අද රුපියල් කෝටියකටත් අධික වටිනාකමකි. ගත වුණේ දෙවසරකි. අර කී ධන නිධානය නාස්ති කර ගත් මේ පුද්ගලයා කඩපිල් ගානේ…
හිතවත් ආචාර්ය රාජපක්ෂ වෙත, ඔබේ දේශපාලනික ආගමනයේ මුල් කාලයේ, ඔබ වැනි තවත් යහපත් දේශපාලඥයන් කණ්ඩායමක් සමග රටට යම් සාධනීය සේවයක් සැලසීමට ඔබට හැකි වෙතැයි මම සිතුවෙමි. ‘සාමකාමී ආණ්ඩු වෙනසක්’ ඉල්ලා සිටීමෙන් අනතුරුව,…
මා මිත්‍ර සාරා අරුමුගම් දිනක් ඇසුවේ, ඇයි, ඔබගේ ලිවීම් මගින් දෙමළ මිනිසුන්ගේ සමාජයේ සාමාන්‍ය චර්යාව තුළ වන දේවල් වෙනුවෙන් වැදගත් කමක් ලබාදීමට උත්සහා කරන්නේ? මාගේ පිළිතුර වුයේ, සාමාන්‍ය චර්යාව සහ අනෙක් කුඩා…
Image By: Sri Lanka Mirror ‘යහපාලන‘ ආණ්ඩුව පත් වීමෙන් පසු අලුත් ව්‍යවස්ථාවක් පිළිබද කතිකාවක් ඇති විය. එ සදහා නීතිඥ ලාල් විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කළ අතර එය විසින් ජනතාවගේ අදහස්…
ඇත්ත, ඔස්ටින් මහතා කියන පරිදි, කැලිෆොර්නියා ප‍්‍රාන්ත ආණ්ඩුවේ නියාමකයෝ ග්ලයිෆොසේට් පිළිකා කාරක යැයි පසු ගිය සඳුදා නම් කෙළේය. එසේ කිරීමේ වරදක් නැත. ඇත්ත වශයෙන්ම, වඩාත් නිවැරදිව කිව යුතුව තිබුණේ, ‘‘බාගෙ විට පිළිකා…
“මහින්ද රජයේ ජනමාධ්‍ය මර්ධනයට විරුද්ධව කතා කරපු සියලු දෙනා දැන් දෑස් නිරුවත් කරගන්න” කියල මාතර ගඟේ කිඹුලෙක් කඳුලු සලමින් කියල තිබුනා. කිඹුලා කට ඇරියාම ඇස් පෙනෙන්නේ නැහැ කියල කතාවක් තියෙනව. ඉතින් මට…
ජාතිවාදී වේදිකාව මත අහඹුවලට ඉඩක් නැත. අස්ගිරි කාරක සංඝ සභාවේ රැස්වීමකින් පසු අස්ගිරි මහ නාහිමියන් ප‍්‍රකාශයක් නිකුත් කිරීමත්, ඊට පසුව දා බොදුබල සේනාවේ ඥානසාර හිමි, අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු දෙකක් සහිතව මාසයක් තිස්සේ…
Image By: Newsfirst අනුර කුමාර දිසානායක මහතා බර්ලින් නගරයට විදේශගත ලාංකිකයන් ඇමතීමට පැමිණි අවස්ථාවේ මට ද ඔහුට සවන් දීමට හා ඔහු සමග අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාවක් උදාවිය. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන…
ඉහත ශිර්ෂ පාඨය යටතේ, පසුගිය 23 වැනි සිකුරාදා ‘ලංකාදීප’ පුවත්පතේ මුදල් ගෙවා ප‍්‍රසිද්ධ දැන්වීමක් පළ කෙරුණි. එය පළවුණේ ‘පුරවැසි බලය’ සහ ‘සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ’ නමිනි. එම දැන්වීමේ අන්තර්ගතය සමග…