ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, දෙබිඩ්ඩෝ සහ පැසිස්ට්වාදය
2015 පරාජයෙන් පසු තක්බීර්ව සිටි දේශපාලන දෙපත් නයි දැන් යළි අවධිවන්නට පටන් ගෙන තිබේ. මේ දෙපත් නයින්ගේ ප්‍රධාන කුරුමානම බවට පත්ව ඇත්තේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියයි. රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍යවන්නේ ඇයිදැයි ප්‍රශ්ණ කරමින්…