විශ්වාසයක් නැති භංගයකින් නන්නත්තාර වූ “යහපාලනය”
iMage by: indi.ca අපේක්ෂා කළ පරිදිම වික්‍රමසිංහ මහතා විශ්වාස භංගයෙන් “ජයග්‍රහණය” කළේය. පාර්ලිමේන්තුවේ සංයුතිය ගැන දන්නා ඕනෑම අයෙකු එහි අවසන් ප්‍රතිඵලය ගැන මුල සිටම දැනගෙන සිටි බව අමුතුවෙන් සඳහන් කළයුතු නොවේ. නමුත්…