නන්දසේන රාජපක්ෂ (ගෝටා) ද ‘සාමාන්‍ය’ මිනිහෙකි.
මිනිස් හෝ සත්ව රූප විකෘත කර, දෙවිවරුන් වශයෙන් උසස් කර වන්දනාමාන කරණ ලෝකයක, ගෝටාබය රාජපක්ෂ බලවත්, නීතියට ඉහලින්වන පුද්ගලයෙක් ලෙස හදුනාගනීම පුදුමයක් නොවේ. ගෝටාබය ද මවුකුසින් විත්, අප මෙන්ම හුස්ම ගන්නා පුද්ගලයෙක්…