පවුකාරයාට ගල් ගැසීම හෙවත් රන්ජන් රාමනායකට එරෙහිව නඩු දැමීම!!
ඉදින් මෙදිනෙන් ඉනික්බිති මෙසිරිලක ගම් නියම්ගම් සිසාරා යුක්තිය රජ වනු ඇත්තේය. ප්‍රත්‍යන්ත ජනපදවාසීන්ගේ ඉච්ජාභංගත්වය ධූරීභූතවනු නිසැකය. ඒ ශ්‍රී ලාංකිකයා නිබද පෙළන ලද තුන්බිය දුරු කිරීමේ ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිකර්මය සොයාගෙන ඇති බැවින්ය. ආකිමිඩීස් පැරද…