‘දෙමළුන්ට..මාධ්‍යට.. සැලකුවෙ අපි ඇති නොවන්නටා..අපි..ගෝ..ටටා ටටා..’
හවස වැඩ ඇරී ගෙදර ආ මම ඇඳුම් මාරුකර මූන කට හෝදාගෙන දවසේ පත්තර ටික බලන්න ගතිමි. මේ…ඔයාට ගෙදර දොරේ කිසි ප්‍රශ්නයක් අදාල නෑ..නේ.ගෙදර ආපු වෙලාවෙ ඉඳන් පත්තරේ බලනවා නැත්තම් ටී වී එක…
හවස වැඩ ඇරී ගෙදර ආ මම ඇඳුම් මාරුකර මූන කට හෝදාගෙන දවසේ පත්තර ටික බලන්න ගතිමි. මේ…ඔයාට ගෙදර දොරේ කිසි ප්‍රශ්නයක් අදාල නෑ..නේ.ගෙදර ආපු වෙලාවෙ ඉඳන් පත්තරේ බලනවා නැත්තම් ටී වී එක…
Image by: maverickarchive මගේ නීති උපාධිය අවසන් වෙලා නීති විද්‍යාලයේ අවසාන වසර විභාගෙට මුණදෙන්න මං කොළඹට පැයක විතර දුරකින් නතර උනා. පහු ගිය අවුරුදු එකහමාර අතරේ මට මගේම බෝඩිමේ නතර වෙලා ඉන්න…
ගිවිසුම මගින් සිංහලයන් අතරේ ජාතිකවාදී උන්මාදයක් ජනනය කෙළේය… ‘‘වෙලාව ඇවිල්ලා,’’ පූජණීය බෝ ගස යට පැවති උද්ඝෝෂණයේදී එක් තරුණ අන්තවාදී භික්ෂුවක් ප‍්‍රකාශ කෙළේය. ‘‘අපි අපේ ජීවිත පූජා කරන්න ලෑස්ති වෙන්න ඕනේ.’’ -විලියම් මැක්ගොවන්…
Image: Vikalpa සිරිසේන – වික්‍රමසිංහ නායකත්වයෙන් යුත් ‘යහපාලන’ ආණ්ඩුව යටතේ පොලිස් ප්‍රහාර, වධහිංසා සහ මිනීමැරුම් ඉහළ යන්නට පටන් ගෙන තිබෙන්නේ යහපාලන ආණ්ඩුකරණය ගැන පොරොන්දු සෝදා යවමිනි. එක් අතෙකට මේ වනාහී රාජපක්ෂ භීෂණයේම…
කමල් ගුණරත්න වෙත, ඔබ 2017 ගම්පහ වියත්මගේ දී කළ කතාව ඇසුවෙමි. මම පුදුම වූ ප්‍රථම කරුණ නම්, ඔබ හදවතින් කතා කිරීමය. සමාන්‍ය ස්භාවික තත්වයක් යටතේ උපන් අප සියලු දෙනාම කටින් කතා කරණවිට,…
Image by: butterflybridgecac පිරිමි උත්කර්ෂයෙන් ඔද වැඩි ගිය සමාජයක, ගැහැණියකගේ නිරුවත දුටු පමණින් පුරුෂ ලිංගය පණ ගහන පිරිමින් ජිවත් වෙමින් පවතින රටක, ගැහැණියක ව ඉපදීමේ වේදනාව මම අති උපරිමයෙන් විදිමින් සිටීමි. ඒ…
Image BY:Lucian Perkins ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළ වූ ප‍්‍රවෘත්තියකින් පෙන්වා දෙන පරිදි, 1990 දී ඉරාකය විසින් කුවේට් රාජ්‍යය ආක‍්‍රමණය කරන අවස්ථාවේ එම රටේ (කුවේටයේ) සේවයේ නියුතුව සිටි ශ‍්‍රී ලාංකිකයන්ට ගෙවීම සඳහා එක්සත්…
Image by: Colombo Gazette ජනාධිපතිවරයා පසුගිය 21 දා වව්නියාවට ගොස් නව ව්‍යවස්ථා විරෝධීන්ට තඩි බෑවාය. ඒ සියලු දෝෂයන් මහින්ද ගේ ජාතිවාදී එකවුන්ට් එකට බැර කිරීමටය. නුමුත් එය අයුක්ති සහගතය. උතුරට ගිහින් දකුණේ…
වව්නියා බණ්ධනාගාරයේ සිට අනුරාධපුර බණ්ධනාගාරයට මාරු කර යැව් දේශපාලන සිරකරුවන් වන සුලක්ෂන්, ධර්ෂන් සහ තිරුවරුල් 27වන දිනටත් උපාසයේ යෙදී සිටින අතර මේ වන විට ඔවුන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්ව තිබේ. එම දේශපාලන…
“ව්‍යවස්ථාවක් තැනීමට වඩා දුෂ්කර කාර්ය නම් ව්‍යවස්ථාවක් පවත්වා ගැනීමය” (Woodraw Wilson, 1887: The Study of Public Administration in Political Science Quarterly) ව්‍යවස්ථාවක් සහ ව්‍යවස්ථානුකූල පාලනයක් පවතවා ගැනීම, ශ්‍රී ලංකාව වැනි රාජ්‍ය වෙත…
Image by:slguardian අලූත් ව්‍යවස්ථාවක් සඳහා වූ කාර්ය සාධනයෙහි ලා පාර්ලිමේන්තුව 2016 මාර්තු 9 වැනි දා යෝජනාවක් සම්මත කර ගත්තේය. එනම්, අලූත් ව්‍යවස්ථාවක් සඳහා කටයුතු කිරීම වෙනුවෙන් මුළු පාර්ලිමේන්තුව ‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක්’ බවට…
2017 අංක 17 දරණ ‘පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත’ සැප්තැම්බර් 20 වැනි දා පාර්ලිමේන්තුවේ සම්මත වුණි. කතානායකවරයා සැප්තැම්බර් 22 වැනි දා එය සහතික කරමින් ඊට අත්සන් තැබීය. මේ කෙටුම්පත සම්මත කර ගැනීම…
Image by:www.pmdnews.lk මෙම දිනවල ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදෙන පැබ්ලෝ ඩි ග්‍රිෆ් සංක්‍රමණීය යුක්තිය පිළිබඳ අන්තර් ජාතික විද්වතෙකි. පහත සඳහන් කතාවෙහි ඔහු සංක්‍රමණීය යුක්තිය යනු කුමක්ද යන්න කෙටියෙන් ද එය ලොව පුරා…
Image Credit: usnews.com පළාත් සභා මැතිවරණ පනත සාර්ථකව සංශෝධනය කර ගැනීමට ඉතා මෑතකදී මගේ අමාත්‍යාංශය සමත් විය. එදා පටන්, එම සංශෝධනය සම්මත කර ගත් ආකාරය පිළිබඳ ඇතැම් සාධාරණ විවේචන මතු කෙරුණි. සංශෝධනයේ…
පසුගිය දශක දෙකක කාලය තිස්සේ ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ මාතෘකාව සාකච්ඡාවට ගැනුණු සෑම අවස්ථාවකම දැඩි මතභේදයට තුඩුදුන් කාරණය වුණේ රාජ්‍යයේ ස්වභාවය කුමක් විය යුතු ද යන්නයි. දෙමළ අයට අවශ්‍ය කෙළේ ෆෙඩරල් මාදිලියේ රාජ්‍යයකි….
‘ඒකීය’ ශ‍්‍රී ලංකාවක් යන්න දකුණේ ජනයා තේරුම් ගන්නේ, ‘එක්සත්’ ශ‍්‍රී ලංකාවට පර්යාය/සමාන පදයක් වශයෙනි. අතීතයේදී, තනි රජෙකු යටතේ මුළු රටම පාලනය වීම යන අරුත ඊට තිබුණි. ‘රාජාධිරාජ’ සහ ‘චක‍්‍රවර්ති’ වැනි හැඳින්වීම් යෙදුණේ…
Image: Vikalpa පසුගිය දිනෙක වැඩිදුර අධ්‍යාපනය පිනිස ජිනීවා පැමිණ සිටි ශ්‍රී ලාංකික තරුණියක සමඟ රට තොට ගැන පිළිසඳරක යෙදී සිටිය දී ඇය මෙසේ කීවාය. ‘මැයි 19දා ජනාධිපති රාජපක්ෂගේ යුද ජයග්‍රහණ කතාව අහන්න…