Culture, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Human Rights, Identity, Impunity, Life quips, Matara, Peace and reconciliation, Politics and Governance, Reconciliation

දැකල පුරුදු කෙනෙක්

බෞද්ධ දර්ශනයේ දී පැහැදිලිව පෙන්වා දුන් නමුත්, ජිවිතයේ පළමු වරට, මා, සත්‍ය ගවේෂණයේ පවතින දුෂ්කරතාව අවබෝධ කරගනු ලැබුවේ ගරු අතුරලියේ රතන භික්ෂුන්වහන්සේගේ දේශපාලන ආශාව ජාතික දේශපාලන අවශ්‍යතාවක් ලෙස, මාධ්‍ය මගින් ප්‍රකාශකරන අවස්ථාවේදීය….

Colombo, Culture, Democracy, EasterSundayAttackLKA, Free Speech, Freedom of Expression, Human Rights, Human Security, Identity, Peace and Conflict, Religion and faith

‘ආගම යනු ඇදහීමකි. එනම්, විශ්වාසයකි. විශ්වාසයක් වැරදි වන්නටත් පුළුවනි. නිවැරදි වන්නටත් පුළුවනි. වැරදි වුවත්, නිවැරදි වුවත්, සමහර විශ්වාස අහිංසක ය. තවත් සමහර විශ්වාස භයානක ය.’ | පාස්කු බෝම්බකරුවන්ගේ තිඹිරිගෙය ආගම ය (4)

ආගම යනු ඇදහීමකි. එනම්, විශ්වාසයකි. විශ්වාසයක් වැරදි වන්නටත් පුළුවනි. නිවැරදි වන්නටත් පුළුවනි. වැරදි වුවත්, නිවැරදි වුවත්, සමහර විශ්වාස අහිංසක ය. තවත් සමහර විශ්වාස භයානක ය. මා ගෙදරින් එළියට යාමට සැරසෙන අවස්ථාවක, වැස්සකට…

Democracy, EasterSundayAttackLKA, End of war | 10 years on, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Media, Media and Communications, Peace and reconciliation, Politics and Governance, Post-War, Reconciliation, Religion and faith, Women

වත්මන් තත්වය සහ අපේ වගකීම [1]

iMAGE: Vikalpa  පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයන් විසින් ශ්‍රි ලංකාවේ සමාජ දේශපාලන රටාව මත ඇති කරන ලද බලපෑම අති විශාලය. එකී බෝම්බ විසින් ඇති කරන ලද කම්පන තරංග අවසානයක් නැතිව ශ්‍රී ලාංකික සමාජය…

Colombo, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Peace and reconciliation, Politics and Governance

අන්තවාදී කුලප්පුව මැඩලීම, මැදහත් මිනිසුන් නැති කර ගැනීමෙන් කළ නොහේ

iMage by: Athuraliye Rathana Thero / FB (මෙය, රතන හිමියන් උපවාසය අවසන් කිරීමට කලින් ලියන ලද්දකි) මේ ලිපිය ලියන අතරේ, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු මෙන්ම ජනාධිපති උපදේශකයෙකු ද වන ගරු රතන හිමියන්ගේ නුවර උපවාසය…

Colombo, Democracy, Development, EasterSundayAttackLKA, Human Security, Identity, Impunity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

පූජිත්ගේ ළතෝනිය

iMage: Ishara S. KODIKARA / AFP අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පුජිත් ජයන්සුන්දර මහතා දීර්ඝ පැමිණිල්ලක් ලියා ඇත. අනෙකාට ඇඟිල්ල දිගු කරමින් තමන් සුදනාවීමට ඔහු දරා ඇති උත්සාහය ඉතාම අප්‍රසන්නය. ඔහු කියන…

Colombo, Culture, Democracy, EasterSundayAttackLKA, Free Speech, Freedom of Expression, Human Rights, Identity, Life quips, Peace and reconciliation, Religion and faith

පාස්කු බෝම්බකරුවන්ගේ තිඹිරිගෙය ආගම ය (3)

ආගම් අදහන්නන් සියලු දෙනා විවිධ අවස්ථාවලදී එකිනෙකාට විරුද්ධව පාවිච්චි කොට ඇති මතවාදීමය සහ ප‍්‍රායෝගික ආයුධ බොහෝ විට එක සමාන ය. දෙවියන් වහන්සේ ගත්තොත්, දේවවාදය මුල් කර ගත් සෑම ආගමක්ම එකම මැවුම්කාර දෙවි…

Colombo, Culture, EasterSundayAttackLKA, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Identity, Life quips, Religion and faith

පාස්කු බෝම්බකරුවන්ගේ තිඹිරිගෙය ආගම ය (2)

iMage: Vikalpa බුද්ධාගම, ක්‍රිස්තියානිය, හින්දු, ඉස්ලාම් සහ යුදෙව් වැනි සංස්ථාපිත ආගම් අද ඉටු කරන්නේ, මීට පෙර ලිපියේ කියා ඇති පරිදි, ලෝකෝත්තර නිෂ්ඨාවක් සැපයීමට වඩා පුද්ගලයාට සහ ජනවර්ගවලට ලෞකික අනන්‍යතාවක් සපයා දීම බව…

Colombo, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance

IS නොහොත් ඉස්ලාමීය රාජ්‍ය යනු කුමක්ද, කෙසේද සහ කොයිබට ද යත්..

image: United States Institute of Peace අයිසිස් යනු ඉංග්‍රිසියෙන් Islamic state of Iraq and Syria යන නමෙහි මුල් අකුරු වලින් (ISIS)සකස් කර ගන්නා ලද කෙටි නාමයයි. කලින් කලට වෙනස් වූ මෙම නාමය…

Colombo, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Politics and Governance

“ISIS සංවිධානය ලංකාව තෝරාගත්තා නොව, ලංකාවේ කණ්ඩායමක් අයි.එස්.අයි.එස්. සංවිධානය තෝරාගෙන ඇත”

මට පේන විදිහට, අයි.එස්.අයි.එස්. සංවිධානය ශ්‍රී ලංකාව තෝරාගත්තා නෙවෙයි, ශ්‍රී ලංකාවේ කල්ලියක් අයි.එස්.අයි.එස්. සංවිධානය තෝරගෙන තියෙනවා. ඒක ඕනෑම තැනක වෙන්න පුළුවන් දෙයක්. නමුත් මේ අවස්ථාවේ ඒක ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදීන් අතට ගිහිල්ලා තියෙනවා….

Batticaloa, EasterSundayAttackLKA, end of the War, Human Rights, Human Security, Politics and Governance, Post-War

සුන් බුන් වැ ගිය ජිවිත අතර ඇවිද ගියෙමි

iMAGE: Vikalpa ( Easter Sunday Attacks – Zion Church, Batticaloa) එදා උදෑසන අපට ඉතුරු කොට ගොස් ඇත්තේ සුන් බුන් වැ ගිය ජිවිත පමණි. ඒවා ගැන මා ලියන්නේ මොනවද? මම අද උදෑසන අවදි…

Colombo, Democracy, EasterSundayAttackLKA, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance, War Crimes

මිනිස් සංහාරයක අස්වැන්න නෙලන අපේක්ෂකයෙක්

iMage: Reuters ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ‘නීතිය ඉදිරියේ සමානත්වය’ පිළිබඳ සංකල්පය, නන්දා මාලිනියගේ ගීතමය වැලපීමක නව අර්ථකථනයක් වශයෙන් මෙසේ ඉදිරිපත් කළ හැකිය: ‘‘අද්මිරාල්ලා, ජෙනරාල්ලා නීතියටත් ඉහළින් නම්- කුමට එරට අධිකරණය, නීතිය හා…

Colombo, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Human Rights, Life quips, Politics and Governance, Reconciliation, Religion and faith

පාස්කු බෝම්බකරුවන්ගේ තිඹිරිගෙය ආගම ය (1)

iMage: VIKALPA 21 වැනි දා පාරට පැමිණි පාස්කු බෝම්බකරුවන්, ඔවුන්ගේ විශ්වාසය අනුව, මේ වන විට ‘පාරාදීසයට’ ගොස් ඇති. ඔවුන්ට සහාය වූ සෙසු අන්තවාදීන්ගෙන් අතිබහුතරය මේ වන විට අත්අඩංගුවේ සිටිති. මේ දෙපිරිසම, දෘෂ්ටිවාදීමය…

Culture, Democracy, EasterSundayAttackLKA, Gampaha, Human Rights, Human Security, Impunity, Post-War, Religion and faith

ගිනි තැබීමේ ආශ්වාදය විඳින්නෝ !

iMAGE: Vikalpa ( Anti Muslim Mob Attacks at Minuwangoda- 2019 )  ගිනි තැබීමේ ආශ්වාදය විඳින්නට අප සූදානම් නැත. ගින්නෙන් විනාශ වූ මනුෂ්‍යත්වය සහ ආදරය දැක හූල්ලන්නට ද අප සූදානම් නැත. තියෙන දෙයක්…

Chilaw, Democracy, EasterSundayAttackLKA, end of the War, Gampaha, Human Rights, Human Security, Impunity, Peace and Conflict, Peace and reconciliation, Religion and faith, Social Media

පිස්සු බල්ලන් කූඩු කළ යුතුය

iMAGE: Vikalpa ( Digana Anti-Muslim Violence 2018 ) මීගමුව, කොච්චිකඩේ ඇතුලු ප්‍රදේශවල මුස්ලිම් අන්තවාදීන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරයන් විසින් ඇති කළ විනාශයේ දුම් සියල්ලම තවමත් පහව ගොස් නැත. ඒ ප්‍රහාරයන්ගෙන් විපතට පත් වූවන්ගේ කදුළු තවත් වේලි …

30 Years Ago, Black July, Democracy, EasterSundayAttackLKA, Gampaha, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Post-War

“රටේත්, ඊළඟ නූපන් පරපුරේ අනාගතයත් 83 දී මෙන් නැවතත් අඳුරට ඇද නොදමන්න” – කතානායක

iMAGE: Vikalpa  අද දින (2019-05-14)  කථානායක කරු ජයසුරිය මහතා සමස්ත  ශ්‍රී ලාංකිකයන් අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය මෙසේ   පළ කර සිටිමු. මම අද මේ ප්‍රකාශය කරන්නේ දේශපාලනඥයෙක් ලෙස නොවේ. කථානායකවරයා ලෙසත්, මේ…

Colombo, Democracy, Development, EasterSundayAttackLKA, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Human Security, Life quips, Media Freedom, Peace and reconciliation, Politics and Governance, Religion and faith

හදිසි නීතිය ඒකාධිපතිත්වයට ළඟයි, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට දුරයි.

iMage: The Globe and Mail ලංකාව හදිසි නීතිය 1983 සිට වසර 28ක් එකදිගට කියාත්මක වී 2011 දී තාවකාලිකව ඉවත් කෙරිණි. 2018 මාර්තු 06 දින දිගන ජාතිවාදී කෝලහාලය පාලනය කිරීමට සති දෙකක කාලයකට…

Colombo, Culture, Democracy, Development, EasterSundayAttackLKA, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Life quips, Media, Politics and Governance

ආපදා අවකළමනාකරණය- අප කවුරුත් එකී අපක‍්‍රියාවේ කොටස්කරුවෝ ද? (2)

iMage: VIKALPA ප‍්‍රතිචාරයට එරෙහි ප‍්‍රතික‍්‍රියාව අපදාවක් සිදුවූ විට ආණ්ඩුවක් ඊට ප‍්‍රතිචාර දැක්විය යුතුවා මිස ප‍්‍රතික‍්‍රියා දැක්විය යුතු නොවේ. ප‍්‍රතිචාරය සහ ප‍්‍රතික‍්‍රියාව අතර වෙනසක් තිබේ. ප‍්‍රතික‍්‍රියා පෑමේදී කෙනෙකු සැලසුම් කරන්නේ නැත. ඒ ප‍්‍රතික‍්‍රියාව…