Colombo, Democracy, EasterSundayAttackLKA, Human Rights, Human Security, Identity, Politics and Governance

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රචණ්ඩ අන්තවාදය මැඬලීමේ පියවර ගැනීම: හෝඩි පොතක්

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට දැන් මාස තුනකට ආසන්නයි. උග‍්‍ර දේශපාලනික වාදවිවාද, අනාගත මැතිවරණ උණුසුම සහ කුමන්ත‍්‍රණ න්‍යායයන් තුළ, අනාගත ප‍්‍රහාරයන් වැළැක්වීම පිළිබඳ ඉදිරි උපායමාර්ග සහ ප‍්‍රතිපත්ති යටපත්ව ගොසිනි. එයින් සිදුව ඇත්තේ, සමාජයක් අන්තවාදයෙන්…

2020 Elections, Democracy, EasterSundayAttackLKA, Human Security, Politics and Governance, Post-War

දේශපාලඥයන්ගේ කූටෝපායයන් තිබියදීත් අධිකරණය කෙලින් සිටීම

iMAGE: cnn.com මිනිස් ජීවිත 250 ට වැඩි ප‍්‍රමාණයක් විනාශ කළ පාස්කු ඉරිදා ප‍්‍රහාරය සිදුවී තව සතියකින් තෙමසක් ගතවෙයි. ඒ තිරිසන් ක‍්‍රියාවේ අපරාධකරුවන් හඳුනාගෙන ඇති මුත් එහි වරද භාරගත යුත්තේ කවුරුන්ද යන්න තවම…

Culture, Democracy, Development, EasterSundayAttackLKA, Gampaha, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Religion and faith

‘අන්තවාදයට පිළිතුර විය යුත්තේ තවත් අන්තවාදයක් නොවෙයි’ – මවුලවී ලෆීර් මදනි

ශ‍්‍රී ලංකා සමාජ සන්දර්භය තුළ ඉස්ලාම් ධර්මය පිළිබඳව ඉතා ගැඹුරින් නැවත සිතා බැලීම, නැවත අර්ථකථනය කිරීම, අවබෝධකර ගැනිම සහ මුස්ලිම් ප‍්‍රජාවගේ බැරෑරුම් ස්වයං ඇගයිමක් සිදුකළ යුතු බව අවධාරණය කෙරෙයි. ඒ තුළින් අවදානමට…

2020 Elections, Colombo, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance

අද රාජපක්ෂ දේශපාලනය මුස්ලිම් විරෝධය ද?

iMage: VIKALPA පාස්කු ඉරිදා ප්‍රහාරය හැරුණ විට මෑත කාලයෙහි ශ්‍රී ලංකාවෙහි ජනවාර්ගයන් අතර අවිශ්වාසය සහ සිංහල බෞද්ධයින් අතර මුස්ලිම් විරෝධය ඇවිල යාමට හේතු වූ කාරණය නම් දෝසතර සාෆීට විරුද්ධව දිවයින පුවත්පත, කරුණෑගල…

Colombo, Culture, Democracy, Development, Economy, EasterSundayAttackLKA, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Religion and faith

ගල් ගසා බුදුන් නසන අස්ගිරියේ බුද්ධාගම

iMage: Screenshot/ SajithPremadasa/Youtube ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ ආරක්ෂක අංශ විසින් යාපනේ පුස්තකාලය ගිනි තබා විනාශ කිරීමේ කම්පනය ලංකාවේ විශිෂ්ඨ කවියෙකු වන එම්. ඒ. නුහුමාන් වරක් කවියට නැගීය. එය, ‘බුදුන් නැසීම’ නම් විය. එම…

Colombo, Culture, Democracy, Development, EasterSundayAttackLKA, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Religion and faith

‘සතිපොල මුස්ලිම්වරුන්ට තහනම්’ සහ තලෛයිබාන් සභාපති

iMage: saudigazette.com/AFP ‘බැලුවද’ ‘දැක්කද’ ‘ඇත්තද’ ‘තවත් විනාශක්’ ආදී ප්‍රශ්න සහ අදහස් සමග ඊයේ(25) දවස පුරා සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ වේගයෙන් ලිපියක් සංසරණය විය. එම ලිපියෙන් කියැවුනේ, දංකොටුව සතිපොළෙහි වෙළෙඳාමේ නිරත මුස්ලිම් ප්‍රජාව…

Democracy, EasterSundayAttackLKA, Human Rights, Human Security, Media and Communications

දැනුම්වත් කිරීමේ ව්‍යාපාර ඔස්සේ මුස්ලිම්-විරෝධය මැඩලිය හැකි ශක්‍යතා සපයා ගැනීම

iMAGE: Vikalpa පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයන් මඟින් සමාජය කෙරෙහි ඇති කළ තුවාල තව තවත් පැසවමින් සහ විසකුරු වෙමින් පවතී. යම් විනාශයට පත් වින්දිතයන් හැරුණු කොට සෙසු සියල්ලන් විසින් බොහෝ දේවල් කාලයාගේ ඇවෑමෙන්…

Colombo, Corruption, Democracy, Development, EasterSundayAttackLKA, Featured Articles, Human Rights, Human Security, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance, Religion and faith

‘පොදු සමාජ අවකාශයෙන් ආගම බැහැර කොට, එය පුද්ගල අවකාශයට සීමා කළ යුතුයි’ | [පාස්කු බෝම්බකරුවන්ගේ තිඹිරිගෙය ආගම ය (6)]

iMage:ww2online. දේව වාක්‍යය හෝ දේශනා වශයෙන් ගැනෙන සියල්ල, මීට බොහෝ කලකට පෙර විසූ අප වැනි මිනිසුන් විසින්, එදා යුගයේ අවශ්‍යතා සැලකිල්ලට ගෙන සංගෘහිත කරන ලද පෘථග්ජන විශ්වාසයන් මිස, දිව්‍යමය දේවල් නොවන බව,…

Batticaloa, Democracy, EasterSundayAttackLKA, Human Rights, Human Security, Post-War

#EasterSundayAttacksLKA “ළමයි කෑගැහුවා ඒ වෙලේ,  මට ළමයින්ගේ සද්දේ  තමයි දැනුත් ඇහෙන්නේ මගේ කනට” [VIDEO] 

iMAGE : Vikalpa (EasterSunday Attacks – Zion Church, Batticaloa) “ළමයි කෑ ගැහුවා ඒ වෙලේ,  මට ළමයින්ගේ සද්දේ  තමයි දැනුත් ඇහෙන්නේ මගේ කනට” “මං ටීෂර්ට් තුනක් මාරු කළා එදා…” අදට පාස්කු ඉරිදා ත්‍රස්ත…

Colombo, Culture, EasterSundayAttackLKA, Featured Articles, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Politics and Governance, Reconciliation

#WorldRefugeeDay ‘ලංකාවට පැමිණ සිටින සරණගාත ප්‍රජාව ප්‍රතික්ෂේප කරන එක ගැන අපි ලැජ්ජා විය යුතුයි, ඔවුන් අපි සුහද සිතින් පිළිගෙන ඔවුන්ට අවශ්‍ය සියලු උපාකරයන් කිරීම අපේ වගකීමක්’ [VIDEO]

iMage:VIKALPA/2019 June ”……ඒ වගේම අපි උතුරේ දැක්ක විශේෂ දෙයක් තමයි, සරණාගතයන් සම්බන්ධයෙන් සමහර අය කීප දෙනෙක් විරුද්ධ උනත් හුගක් දේශපාලනඥයන්, සිවිල් සමාජ නායකයන්, ආගමික නායකයන් පැහැදිලිවම කිව්වා, ඒගොල්ලොත් උතුරේ දෙමළ සමාජයේත් හුගක්…

Colombo, EasterSundayAttackLKA, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance

පාස්කු ඉරිදා ප‍්‍රහාර නැවත ඇති නොවන සේ රට ආරක්ෂා කර ගැනීම

ශ‍්‍රී ලංකාව තවමත් සිටින්නේ 2009 දී අවසන් වූ දශක තුනක වාර්ගික යුද්ධයෙන් ගොඩ ඒමට තැත් කරමිනි. අවාසනාවට, අයි.එස්. සංවිධානයට සම්බන්ධ පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයත්, වගකිව යුතු දේශපාලන නායකත්වය විසින් හානිකර අන්දමින් ඊට…

Colombo, Culture, Democracy, EasterSundayAttackLKA, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance

ආගමික ඇදහීම සහ රටට අයත් වීම: මුස්ලිම් උභතෝකෝටිකයක් (1)

iMage: The National/AFP උන්මත්තකයන් කිහිප දෙනෙකුගේ ම්ලේච්ඡත්වයක් නිසා සමස්ත ප‍්‍රජාවක්ම අසාධාරණ ලෙස පීඩාවට පත්වෙමින් සිටින අවස්ථාවක, මුස්ලිම් දේවස්ථාන සහ දහම් පාසල් කෙලසමින්, මුස්ලිම් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන කොල්ලකමින් සහ ගිනිබත් කරමින් ඒ…

Colombo, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Human Security, Identity, Impunity, Life quips, Peace and reconciliation, Religion and faith

ඒ ‘ආශාව’ සමග, ආගමික පිස්සුව එකට වැඩ කරයි. ඒ පිස්සුව බෝ කරන්නේ ආගමික ශික්ෂාවන්ගෙන් ය. [පාස්කු බෝම්බකරුවන්ගේ තිඹිරිගෙය ආගම ය (5)]

iMage: Universal Truth Center යම් ආගමකින් උගන්වන දෙයක් නොතකා කෙනෙකු අපරාධ කිරීම එකකි. ආගමකින් උගන්වන දෙයක් නිසා කෙනෙකු අපරාධ කිරීම තවත් එකකි. බුද්ධ ධර්මයේ කිසි තැනක ව්‍යංගයෙන් හෝ අන්‍යාර්ථයෙන් හිංසාවට ඉඩක් ඉතිරි…

2020 Elections, Colombo, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Development, Economy, EasterSundayAttackLKA, Environment, Featured Articles, Freedom of Expression, Human Rights, Identity, Impunity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘අනාගතය ගැන සාධනීය අදහසක් නැතිව ගිය හොත් අප ඇවිදින මළමිනී බවට පත්වනු ඇත.’ [වත්මන් තත්වය සහ අපේ වගකීම (2)]

වත්මන් තත්වයේ අපේ වගකීම පැන නැගෙන්නේ පහත සඳහන් කරුණු මත ය. 1. පාලක එජාපය, සිරිසේනගේ ශ්‍රීලනිපය සහ රාජපක්ෂවාදී පොදු ජන පෙරමුණ යන ප්‍රධාන දේශපාලන ධාරා තුනෙන් කවරක් මත හෝ තව දුරටත් විශ්වාසයක්…

Culture, Democracy, EasterSundayAttackLKA, Gender, Human Rights, Human Security, Media, Media and Communications, Peace and Conflict, Politics and Governance, Post-War, Women

ඔබට සතුටුයිද දැන් ? ඔවුන් අසා තිබුණා

iMAGE: Vikalpa මේ වෛරය ඇති කළේ සම්පුර්ණයෙන්ම මාධ්‍ය වලින්. මේකට මුල ජනමාධ්‍ය තමයි … මිනුවන්ගොඩ ජුම්මා මුස්ලීම් පල්ලියේදී, මා සමඟ කතා කළ එක මුස්ලිම් සහෝදරයෙක් කියාගෙන ගියේය. පසුගිය මැයි මස 13 වන…

Colombo, Culture, Disappearances, EasterSundayAttackLKA, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance

“ඔහොම දෙපැත්තට ඇදලා, පොඩි අර මෙහෙම මල් මල් වගේ උඩ කෑල්ලක් අඳිනවා මට මතකයි.” පැලෝපීය නාලය ගැන රතන හිමි [වඳ සැත්කම් සහ ජාතිවාදයේ ‘ආශාව’]

කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි සහම්බ්දීන් තවමත් අත්අඩංගුවේය. පසුගිය මැයි මස 24දා වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගන්නා ලද්දේ වත්කම් පිළිබද ප්‍රශ්ණයක් නිසා බව පොලීසිය පැවසුවත්, ‘සිංහල බෞද්ධ කාන්තාවන් වඳ කිරීම පිළිබද ප්‍රශ්ණ කිරීමට’ යැයි…

Colombo, Constitutional Reform, Democracy, EasterSundayAttackLKA, Election, Human Rights, Human Security, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance

අර්බුදයට පත් අපේ දේශය ගැන තැවෙන්න: ‘‘යමපාලනයට’’ පල්ලම් බැසීම වළක්වන්න

පාස්කු ඉරිදා ත‍්‍රස්තවාදයෙන් විපතට පත්වූවන්ගේ ශෝකය සාමූහික සහෝදරත්වයෙන් බෙදාහදාගෙන ඒ ඛේදවාචකයෙන් ගොඩ ඒමට රටක් වශයෙන් තැත් කරද්දී පවා නැවතත් මැයි 13 වැනි දා ප‍්‍රචණ්ඩත්වය පුපුරා ගියේය. දැනට හෙළිදරව් වී ඇති තොරතුරු අනුව…