“කවදා හෝ යුක්තිය ඉටුවේයැ’යි බලාපොරොත්තු සහගතව ජීවිතය ගෙවනවා විනා වෙන කිසිවක් කළ නොහැකි වීම ගැන මට ඇත්තේ නොදැරිය හැකි වේදනාවකි”: මගේ මල්ලි හිජාස්
හිජාස් හිස්බුල්ලා මගේ බාල සොහොයුරා ය. අගෝස්තු 25 වැනි දිනට එළඹුණු ඔහුගේ 40 වැනි උපන්දිනය ඔහුට ගත කිරීමට සිදු වුයේ පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ බවට අභූත චෝදනා එල්ල කරමින් අයුතු ලෙස…