Colombo, Culture, Democracy, Development, Featured Articles, Human Rights, Identity, Life quips, Politics and Governance, Sexuality

සමලිංගික | ‘විසිකරා’ – ජනාධිපතිවරයෙකුට හැකි ද කෙනෙක් ගේ ‘ලිංගිකනැඹුරුතාවය’ පාලනය කරන්න?

Image Credit: theverge/GattyImage පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ උපන් දිනය වෙනුවෙන් ඊයේ(ජන.25) කොළඹ අභයාරාම විහාරස්ථානයේ උත්සවයකදී, සමලිංගිකත්වය ගැන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් ‘දූපත් කතාවක්‘ සිදු කර තිබුණා. එතනදී ජනාධිපතිතුමා මෙහෙම කිව්වා. ‘‘ඔය එක…

Colombo, Culture, Democracy, Featured Articles, Human Rights, Identity, Life quips, Politics and Governance, Sexuality

වෙනස්කොට සැලකීම සහ හිංසාව රකිමින් පවත්වන යටත් විජිත නීති ඉවත් කරනූ!

Image courtesy NewNowNext යහපාලන රජය විසින් මානව හිමිකම් ආරක්ෂා කිරීමටත්, ප්‍රවර්ධනය කිරීමටත් කැපවී සිටින බැවින්, සමකාමී ගැහැණු (Lesbian), සමකාමී පුරුෂ (Gay), ද්විලිංගික (Bisexual), සංක්‍රාන්තික සමාජභාවී (Transgender), අන්තර්ලිංගික (Intersex) සහ ලිංගික සම්මතයන්ගෙන් පරිබාහිර…

Colombo, Constitutional Reform, Democracy, Development, Featured Articles, Peace and reconciliation, Politics and Governance

2020 දී ‘අත’ ඉහළට ඉස්සෙයි ද, පිළිකන්නට විසිවෙයි ද? – ශාලික විමලසේන

Image: Colombo Gazette විධායක ජනාධිපති ක‍්‍රමය ගෙනාවේ ජේ.ආර් ය. ජේ.ආර්. කිව්වේ ගෑණියෙක් මිනිහෙක් කරන එකත්, මිනිහෙක් ගෑණියෙක් කරන එකත් හැර අනෙක් ඕනෑම දෙයක් මේ බලය අතේ තියෙන කං කළ හැකි බව ය….

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

යහපාලන ආණ්ඩුව සංහිඳියාව වෙනුවෙන් මීට වඩා කැප විය යුතුය – ආචාර්ය ජෙහාන් පෙරේරා

පසුගිය මැතිවරණවලදී පොරොන්දු වූ සංහිඳියා ක්‍රියාවලිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ කැප වීම ගැන දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද යම් සැකසාංකා මතුවෙමින් තිබේ. ඒවා ඉස්මත්තට ආවේ, අගමැතිවරයා විසින් පත්කරන ලද ‘සංහිඳියා යාන්ත්‍රණ උදෙසා වන ප්‍රවිචාරණ…

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනමත විචාරණය (1) – ගාමිණී වියන්ගොඩ

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යැයි කියන විට අවධාරණය විය යුත්තේ ‘අලුත්’ යන වචනයයි. එසේ නැතහොත් අප කිව යුත්තේ, ආණ්ඩුක්‍රම ‘සංශෝධන’ කියා ය. ගතවුණු අවුරුදු 38 ක කාලය තුළ එවැනි සංශෝධන 19 ක් අප…

Corruption, Development, Environment, Featured Articles, Mannar, Peace and reconciliation, Politics and Governance, Reconciliation

විල්පත්තු වන විනාශයේ සැබෑව සහ මිථ්‍යාව – සජීව චාමිකර

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිම වන මෝදරගං ආරු ඔයට මායිම් ව පිහිටන විල්පත්තු උතුරු අභය භූමිය එළි පෙහෙළි කරමින් 2010 වසරේ දී නීති විරෝධීව ආරම්භ කළ අලූතින් ජනාවාස පිහිටුවීමේ කටයුතු අද වන…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

දේශපාලනික උණ්ඩුක පුච්චවලින් හෙට දිනවත් නිදහස් කළ යුතුය. – අශාන් වීරසිංහ

එස්. මහින්ද හිමියන්ගේ කවි අප කියවිය යුත්තේ ඒවා ලියැවුණු සමාජ-ඓතිහාසික සන්දර්භය මත පිහිටා ය. ඒ අනුව ගත් විට අදහස් කෙසේ වෙතත් උන්වහන්සේගේ කවිවලින් අපූරු කවිත්වයක් ඉස්මතු වන බව නොරහසකි. කෙසේ වෙතත්, විමල්…

Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation, TRANSITIONAL JUSTICE

ශ‍්‍රී ලංකාව තුළ සංක‍්‍රාන්තික යුක්තිය: මේ දක්වා පාඩම් සහ ඉදිරි මාවත – භවානි ෆොන්සේකා

ශ‍්‍රී ලංකාව තුළ නව වසර ආරම්භ වූයේ සංක‍්‍රාන්තික යුක්තියේ පැතිකඩවල් පිළිබඳව හට ගත් යම් ගාලගෝට්ටියක් සමග ය. ඊට බොහෝ දුරට හේතු වූයේ ප‍්‍රතිචාරණ කාර්ය සාධක බලකායේ (CTF) වාර්තාව නිකුත් වීම යි. දිවයින…

Colombo, Development, Featured Articles, Human Rights, Identity, Life quips, Sexuality

වෙනස්-ලිංගිකයන්ගේ වෙනස් වන ඉරණම – පියුමි ෆොන්සේකා

දවසක් උදෑසන අවදි වන විට, විරුද්ධ ලිංගික සිරුරක් තුළට ඔබ අවතීර්ණ වී ඇතැයි ඔබට හැඟුණොත් සහ ඒ ස්වභාවයෙන් ඉදිරි මුළු ජීවිත කාලය ගෙවා දැමීමට ඔබට සිදුවුවහොත් ඔබට මොන වගේ හැඟෙයිද? ඇතැම් ධනවත්…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Politics and Governance

හම්බන්තොටින් පස්සේ…. – සුනන්ද දේශප්‍රිය

IMage Credit:toledoblade හම්බන්තොට, රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතියෙහි සුදු අලියා බවට පත්විය. දැන් රනිල් වික්‍රමසිංහ දේශපාලන ව්‍යාපෘතියෙහි ද වැදගත්ම මංසන්දියක් බවට පත්වීමට ඉරණම් ලබා ඇත්තේ හම්බන්තොටම බව පෙනේ. ඊළඟ පස් වසර තුළ ඩොලර් බිලියන…

Colombo, Corruption, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

ඝාතකයෙක් නැති ‘ඝාතන’ ඇති විට ‘ආච්චිට ඇප’ ලැබීම

අයථා ලෙස රුපියල් මිලියන 36ක මුදලක් යොදවමින් දෙහිවල ප්‍රදේශයේ දේපලක්(නිවසක් සහිත ඉඩමක්) මිළදී ගැනීමේ සිදුවීමකට අදාළව, අත්අඩංගුවටගෙන සිටි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිද වන ශිරන්ති රාජපක්ෂ ගේ මව වන ඩේසි ෆොරස්ට් ඇප…

Colombo, Constitutional Reform, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Reconciliation

සංහිඳියා වාර්තාව – “ආණ්ඩුව නායකත්වය ගත යුතුයි, ඒවගේම සිවිල් සමාජය නිවාඩු නොගත යුතුයි” ආචාර්ය සරවනමුත්තු

සංක්‍රාන්ති යුක්තිය හා සංහිඳියාව සඳහා යෝජිත යාන්ත‍්‍රණයන් පිළිබඳ ජනතාවගේ අදහස් හා විචාර ලබා ගැනිම සඳහා ශ‍්‍රී ලංකාව පිළිබඳ 2015 ඔක්තෝම්බර් පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ කවුන්සිලයේ තීරණය ප‍්‍රකාරව ශ‍්‍රී ලංකා රජයේ…

Colombo, Development, Featured Articles, Life quips, Religion and faith

ළමුන්ට ආගම පැටවීම – සුසන්ත හේවා

ආචාර්ය පෙතියාගොඩ සහ ආචාර්ය වීරසේකර පසුගිය 2 වැනි දා සහ 7 වැනි දා ‘ද අයිලන්ඞ්’ පුවත්පතේ ‘අදහස්’ තීරුවට සපයා ඇති ලිපි කියැවූ විට, ආගම විසින් අපව මොන තරම් භේදභින්න කොට ඇත්ද සහ…

Featured Articles

ලසන්ත ඝාතනය කර වසර 08යි. – “පරීක්ෂණ අඩාලයි? දේහය නැවත ගොඩගැනීමෙන් පසු ඒ පිළිබඳ වාර්තාව තවමත් අධිකරණයට ලබා දී නැහැ.” #Video

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට වසර 8ක් ගත වේ. නමුත් මේ වසර අටක කාලය තුළ බළධාරීන්ට නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කල ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

නොඋවමනාව සහ නොහැකියාව සංඛේතවත් කරන රජයක් පවතින විට… – රංජිත් හේනායකආරච්චි

මින් වසර 2 කට පෙර ජනවාරි 08 වන දින එතෙක් පැවති දූෂිත, ඒකාධිපති, අත්තනෝමතික, අවනීතික රජය පෙරලා දමා එතෙක් බලයේ සිටි කල්ලිය වෙතින් වෙනත් කණ්ඩායමක් අතට රාජ්‍ය බලය ලබාදෙනු ලබයි. එතෙක් පැවති…

Colombo, Democracy, Environment, Featured Articles, Politics and Governance

ජනාධිපති සිරිසේනගේ ‘වචන දෙකේ කතා’: මුස්ලිම් අවතැන්වූවන් පාවා දීමක් – හිල්මි අහමඞ්

විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් ඉඩම් මුස්ලිම් අවතැන්වූවන් විසින් වටකොට විනාශ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියයි. (ජුනි 2015) මුස්ලිම් ජාතිකයන් විල්පත්තුවෙන් අඟලක්වත් එළි කොට නැතැයි ජනාධිපති සිරිසේන කියයි. (දෙසැම්බර් 2016) මන්නාරමේ මුසාලි…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

යහපාලනයේ අත්තිවාරම් සවිබල ගැන්වීම – ගාමිණී වියන්ගොඩ

සමාජ බලයක් පරාජය කරනු ලබන්නේ සංකේතීය තලයක නම් එම පරාජය අපරානුමත කළ යුතුව තිබේ. අපරානුමත කිරීම යනු කුමක්ද ? උදාහරණයක් වශයෙන් රටක් වශයෙන් යම් ජාත්‍යන්තර ගිවිසුමකට ලංකාව එකඟත්වය පළකොට අත්සන් කිරීමෙන් පසු…