භූමියේ අයිතිය ජීවිතයේ අයිතියට පැරදුනිද?
“ලංකාවෙන් නුබේ මව සමග පලා ගිය නුබේ පියා ජීවිතය දුනි නුබට අයිතියක් නැති නමුත් මේ රටට අයිතියක් වේ නුඹේ ජීවිතය වෙත වෛරයක් ඇති නමුත් නුඹේ පිය වෙත මවට දුන් වද තිස් දෙකට…
“ලංකාවෙන් නුබේ මව සමග පලා ගිය නුබේ පියා ජීවිතය දුනි නුබට අයිතියක් නැති නමුත් මේ රටට අයිතියක් වේ නුඹේ ජීවිතය වෙත වෛරයක් ඇති නමුත් නුඹේ පිය වෙත මවට දුන් වද තිස් දෙකට…
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය සමග ලොව පුරා ජාතිකවාදීන් තුළ උද්දාමයක් ඇති වී තිබේ. තැන තැන රඟන පුංචි පුංචි ආඥාදායකයන් තමන්ගේ වපසරියට අනුව තම ජයග්‍රාහණයන් ගැන ලෝක පිම්මක සිහින මවමින් සිටිනු පෙනේ. ලංකාවේදී නව…
කිළිනොච්චියේ කොවිල අසල තාවකාලිකව තනා ගත් තහඩු මඩුවක ඔවුන් වාඩි ලා සිටියි. අතුරුදන් කරන ලද තමන්ගේ සැමියන්, දරුවන් සොයා දෙන ලෙස ඉල්ලා මේ මව්වරු, පියවරු එසේ වාඩිලා සිටින්නේ පසුගිය 20වනදා සිටය. අසල…
Image | @vikalpa/Sampath Samarakoon සෙල්ලම්මාට වයස අවුරුදු 83 කි. ඇගේ ගෙවල් පිහිටා තිබෙන්නේ උතුරු පළාතේ, මුලතිව් දිස්ත්‍රික්කයේ, පුදුකුඩිඉරුප්පු නැගෙනහිර, අංක 7 කලාපයේ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එහාපැත්තේය. සති දෙකකටත් වැඩි කාලයක්, ඇය…
අන්තර්ජාල, චන්ද්‍රිකා, ප්‍රවාහන පද්ධති, විලාසිතා… ඇතුළු දියුණු මෙවලම්වලින් ලෝකය සමන්විත වූයේ අද, ඊයේ නොවේ. ලංකාවටද ඒවා පැමිණියේ ද අද ඊයේ නොවේ. එ පමණක් නොවේ කතාවට හෝ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, ඇතුලු අයිතීන් ගැන…
රටේ බහුතරයේ අනුමැතියෙන් ඇති කර නොගන්නා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් තමන්ට අවශ්‍ය නොකරන බව, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් කියා තිබේ. එහි අරුත කුමක්ද? රටේ බහුතරයකගේ අනුමැතියක් නැති ආණ්ඩු ක‍්‍රමයකින් පලක් නොවන බවට ඔහු තුළ…
මානව හිමිකම් කවුන්සිලයේ 34වන සැසිවාරය මෙම මස 27දා ඇරඹී මාර්තු 24දා අවසන් වෙයි. මෙම සැසි වාරය ශ්‍රී ලංකාවට ඉතා වැදගත්ය. ඒ 2015 සැප්තැම්බර්හි පැවැති 30වන සැසිවාරයේදී කවුන්සිලය සම්මත කරන ලද ශ්‍රී ලංකාව…
යුද්ධයෙන් වසර 8ක් ගත වුවද උතුරේ මිනිසුන්ගේ ඉඩම්වල තවමත් වාඩිලා ගෙන සිටින හමුදාව වහා ඉවත්කර සිය ඉඩම් නැවත තමන් වෙත ලබා දෙන ලෙස ඉල්ලමින් විරෝධතා, උපාවාස කිහිපයක් මේ දිනවල උතුරේ සිදුවෙමින් පවති….
Image: Vikalpa/ Sampath Samarakoon 2016 දෙසැම්බරයේ මා යාල්දේවිය එනතුරු කොළඹ කොටුව දුම්රිය පොළෙහි හිඳ බලා සිටියෙමි. මා අසල සිටි මැදිවිය ඉක්මවූ පිරිමියෙක් මෙසේ විමසීය. පිරිමියා: යාල්දේවි එනකන්ද? මම: ඔව් පිරිමියා: ආසනයක් වෙන්කර…
ස්ත්‍රීන් අත්අඩංගුවේ තබා ගෙන දුෂණය කරමින් හා ලිංගික අපරාධ කළ බවට චෝදනා ලබන ලංකා යුද හමුදා නිලධාරීන් හය දෙනකුගේ විස්තර සහිත වාර්තාවක් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා…
පළාත් සභා බලතලවලින් සමහරක් නාගරික සංවර්ධන අධිකාරියට පැවරීම නිසා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය උල්ලංඝණය වීමක් සිදුවේද? නැතහොත්, ඇත්තෙන්ම පළාත් සභා ක‍්‍රමයේ කාර්යක්ෂමතාව සහ නිපුණත්වය තවදුරටත් වර්ධනය කිරීමකට එය පිටිවහලක් වේද? පෙබරවාරි 1…
‘බලාපොරොත්තු ඉටුවනතුරු අධිෂ්ඨානය අත් නොහරිනු!’ යැයි ස්වාමි විවේකානන්දන් කියලා තියෙනවා. මඩකලපුව, ස්වාමි විවේකානන්දන් ක්‍රීඩාංගනයේ රැදී සිටින මගේ ජනතාවට මම කියන්නෙත් එයයි. අපේ ගමන යාමේදී අපට නිරන්තරයෙන්ම බාධා ඇති විය හැකියි. අපි ඒ සඳහා,…
වසර දෙකකට කලින් දෙන ලද පොරොන්දු ප‍්‍රකාරව කටයුතු නොකිරීම හේතුවෙන් මතු වී ඇති මහජන අප‍්‍රසාදයට ආණ්ඩුව දැන් පත්ව තිබේ. සෑහීමකට පත්විය හැකි ආකාරයකින් දූෂණය පිටුදැකීම, ඇසට පෙනෙන ආර්ථික සංවර්ධනයක් අත්කර ගැනීම හෝ…
පාපන්දු ක්‍රීඩාවේදී අතිශයින් නොසැළකිලිමත් ක්‍රීඩකයකු අතින් කලාතුරකින් තමන්ගේම පැත්තේ ගෝලයට පන්දුව එල්ල කිරීම සිදුවනවා. මෙය හඳුන්වන්නේ own-goal නමින්. දේශපාලකයොත් විටින් විට තමන්ගේම යහ පිලිවෙත් හා හොඳ වැඩසටහන් අඩාල කළ හැකි නොගැලපෙන කථා…
ජනමත විචාරණ-භීතිකාව මේ දිනවල විවිධ පාර්ශවවල රෝග ලක්ෂණයක් වී තිබේ. එය වැඩියෙන් ප‍්‍රකාශයට පත්වන්නේ, 2015 ජනවාරි 8 වැනි දා මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිට අනතුරුව යහපාලන ආණ්ඩුවේ ඇමතිකම්වලට පත්වූවන්ගෙනි. සුසිල් පේ‍්‍රමජයන්ත පසුගිය…
එල්ටීටීඊ සංවිධානය යළි ගොඩනැගෙන බවට රාජපක්ෂ කඳවුර බිය ඝෝෂා නන්වන්නට පටන් ගෙන තිබේ. ඊට අලුත්ම නිමිත්ත නම් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක පාර්ලිමේන්තු මංත්‍රී සුමන්දිරන් ඝාතන සැළැස්මක් සම්බන්ධයෙන් හිටපු එල්ටීටීඊ සාමාජිකයන් කිහිප දෙනෙකු…
‘මට වෙඩි තියන්න, නමුත් කරුණාකර මගේ දරුවන් මරන්න එපා’ යනුවෙන් කිලිවෙඞ්ඩි, කුමාරපුරම් හිදී සිය නිවස ඉදිරිපිට ශී‍්‍ර ලංකා යුද හමුදාව විසින් වෙඩිතබා ඝාතනය කරන ලද කාන්තප්පුඩි කමලාදේවි ඇගේ දෑත් හිසට උඩින් ඔසවා…